ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

aruna47

Well-known member
  • ප්ලාන් කරලා ගොඩ දාන්නද ? එහෙනම් මේක බලපන් තොත්ත බබා ...

    ri6ib7.jpg

    පුක දෙන්න කලින් හිතන්න තිබ්බ නේද පුක පලාගන්න වෙයි කියල ...:lol:

    අපෝ මේ පො-නයා නම් වැඩක් නැහැ බන්. අර මැට්ටා කියලා අවෙත් මු නේද. මු නිසා ගාල්ලම චාටර් වෙනවා. මු ගාල්ලේ මායිමෙන් එහාට ගිහින් නැති එකෙක්. සුනාමිය වෙලේ මුව ගහන ගියේ නැති එක පුදුමයි :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    :lol: මේ තියෙන්නේ මේ ත්‍රෙඩ් ඒක දාන්න හේතුව!
    ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියල බලා ඉන්න එකාට හොඳට පේනවා....

    ජිටී අය්යේ.. මේ සයිට් එකට වින කරන කැ?? ටික Ban කරලා දාන්න.
    මුන්ට ඕනේ එලකිරියට ගොම දාන්න. කාපු බිපුවයේ පහරන එවුන් ටිකක් මෙතන ඉන්න බව නම් මට හොඳ හැටි පේනවා!!!

    මචං ටැග් එක දැම්මේ මම .
    ඒ ටැග් එක මේකට අදාළ නැහැ . :yes:
    DJU9 කොල්ල thread එක දාපු කාරණේ පැහැදිලියි නේ :D
    ටැග් එක ආතල් එකට දැම්මේ :rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එකේ තියෙන වැරැද්ද මොකද්ද කියන්න බලන්න.. එකේ අපේ නම් කෙලින්ම තියෙනවා අපිට අවුලක් නැත්නම් උබලට තියෙන අවුල මොකද්ද... ටිටි කියන්නේ කව්ද කියල උබල දන්නේ නැ.. :rofl: අනිත් එක මචන් මෙතන පරණ උන් හැමෝම පබ්ලික් එකේ ඉන්න උන් . හැංගිලා කෑ ගහන උන් නෙවි.. කතා කරන්න ඕන තැනට කතා කරන උන් ..

    ජයා ඔයා :love:
     
    aruna47

    Well-known member

  • මනුස්සකමට කතා කරන එකයි, පැණි හලන එකයි දෙකක් බං.. ඔය සමහර එවුන් කෙල්ලෙක්ගෙ නමින් කවුරුහරි ආපු ගමන් ෆේක් ෆේක් කියලා කෑගහන්නෙ ඒකනේ.. උන්ට නිච්චියටම දැනගන්න ඕන මේ සිරාවටම කෙල්ලෙක්ද කියලා.. මොකද පැණිය හලන්න..:rofl: පො#නයෙක් වුණොත් ලිඳේනේ..:rofl:

    අපේ උන් මනුස්සකමට කියලා නේ යන්නේ. ගිහින් රෙද්ද උස්සනවා. ඊට පස්සේ තමයි. "අනේ අයියා අරයා බලන්නකෝ මට බැන්නනේ." ඊට පස්සේ එනවා කොසොල් රජතුමා රෙද්ද උස්සගෙන. ඔන්න අපේ උන්ගේ හැටි.මතක නේ කඹ ඇදලා අයියා නංගි සීන් එක. :rofl::rofl::rofl:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ප්ලාන් කරලා ගොඩ දාන්නද ? එහෙනම් මේක බලපන් තොත්ත බබා ...

    ri6ib7.jpg

    පුක දෙන්න කලින් හිතන්න තිබ්බ නේද පුක පලාගන්න වෙයි කියල ...:lol:
    uuth galle, ubath gaalleda? :lol: galle gan kabarayonwa dirawanne naa bang mata.
    umbala denna witharaida thawa kauru kauruda karanne ithing? site eka gena wisthara tikakuth daapang ohommama...
    ethakota meke athulema ubata eka prasidda koraganna puluwang ne :lol: :lol: :lol:

    GT ayye mennooo... mama gaanata oyata one karana points tika Highlight karala dunna..
    Theeranaya Oyage athe...
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එකේ තියෙන වැරැද්ද මොකද්ද කියන්න බලන්න.. එකේ අපේ නම් කෙලින්ම තියෙනවා අපිට අවුලක් නැත්නම් උබලට තියෙන අවුල මොකද්ද... ටිටි කියන්නේ කව්ද කියල උබල දන්නේ නැ.. :rofl: අනිත් එක මචන් මෙතන පරණ උන් හැමෝම පබ්ලික් එකේ ඉන්න උන් . හැංගිලා කෑ ගහන උන් නෙවි.. කතා කරන්න ඕන තැනට කතා කරන උන් ..

    ජබොස් ගාන සද්දයක් ඇහුන :rofl::rofl::rofl:
    කාව හරි ලිඳට දැම්මද බොල :P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඒ කියන්නේ උබ සය්ස් එකත් බැලුව
    o_O
    ටිටී කෙල්ලෙක් කියනවනේ.. ඉතිං ඔය දෙක පොඩි වෙන්න බෑනෙ බං.. සාමාන්‍ය කෙල්ලෙක්ගෙ සයිස්නේ.. ඕක කොහොම පු# ගහගන්නද..:baffled:

    නෑ නෑ මං නෙමෙයි.. විහිලුවට කිව්වෙ බං..
    මම CrazyBuddy:confused::confused::confused:
    මම ඌ තමා..:yes:

    මෙන්න ආවා ටිටිගේ එක කුස උපන් සහෝදරයා. අම්බෝ ඒකිට PM දැම්මහම මෙන් කියලා කියයි. බලන් ඉදපන්

    "අනේ සොලී අයියා මම තමයි ත්‍රෙඩ් එක වැහුවේ. මොකක්ද අවුල අනේ හි හි හි... " අනේ හු- නන්නානේ
    :rofl::rofl::rofl::rofl:
    ටිටී එක්ක මං චැට් කරනවා තමා බං.. චැට් එකක් දාපු පලියට කියන්නෙ කොහොමද පැණි හලනවා කියලා.. අනිත් එවුන් එක්කත් එහෙම තමා.. ඇයි තොපි එක්ක කතා කරන්නෙ නැද්ද..? පුළුවන් වෙලාවට හැම එකාටම VM, PM දානවා..
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :lol: මේ තියෙන්නේ මේ ත්‍රෙඩ් ඒක දාන්න හේතුව!
    ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියල බලා ඉන්න එකාට හොඳට පේනවා....

    ජිටී අය්යේ.. මේ සයිට් එකට වින කරන කැ?? ටික Ban කරලා දාන්න.
    මුන්ට ඕනේ එලකිරියට ගොම දාන්න. කාපු බිපුවයේ පහරන එවුන් ටිකක් මෙතන ඉන්න බව නම් මට හොඳ හැටි පේනවා!!!

    කව්ද ගොනා කව්ද පොල් පැලේ... මම පොල් පැලේ වෙන්නම් :cool: උයා ගොනා වෙන්න .. :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    එකේ තියෙන වැරැද්ද මොකද්ද කියන්න බලන්න.. එකේ අපේ නම් කෙලින්ම තියෙනවා අපිට අවුලක් නැත්නම් උබලට තියෙන අවුල මොකද්ද... ටිටි කියන්නේ කව්ද කියල උබල දන්නේ නැ.. :rofl: අනිත් එක මචන් මෙතන පරණ උන් හැමෝම පබ්ලික් එකේ ඉන්න උන් . හැංගිලා කෑ ගහන උන් නෙවි.. කතා කරන්න ඕන තැනට කතා කරන උන් ..

    sira talk
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    මනුස්සකමට කතා කරන එකයි, පැණි හලන එකයි දෙකක් බං.. ඔය සමහර එවුන් කෙල්ලෙක්ගෙ නමින් කවුරුහරි ආපු ගමන් ෆේක් ෆේක් කියලා කෑගහන්නෙ ඒකනේ.. උන්ට නිච්චියටම දැනගන්න ඕන මේ සිරාවටම කෙල්ලෙක්ද කියලා.. මොකද පැණිය හලන්න..:rofl: පො#නයෙක් වුණොත් ලිඳේනේ..:rofl:

    අවන්කෙන් මචන් මන් නං මේ කියන්නේ කොන්දක් තියන් ඉදපන් මචන් පැණි හලන සීන් කරන උන්ට කෙල්ලෝ කැමති නැ යකෝ..සිරවටමය් කියන්නේ,,මචන් මන් ඔන්ලය්න් විටරක් නෙවි රෙයල් ලය්ෆ් එකෙත් පැණි නං හලාල් නැ බන් අ වගේම මට හොදම ප්‍රතිචාර තියෙනවා කෙල්ලන් අතරේ මගේ කෙල්ලගෙන් මන් එක පාරය් ඇහුවේ යාලු වෙන්න මොකධ එකී මගේ හිතේ හිටියේ අවරුදු ගානක ඉදල..අහන්න විදියක් සෙට් උනේ නැ..එක පාරය් ඇහුවේ ටික කලක් කල් දෙන්න කිව්වා හිතන්න පොඩ්ඩක්,,කෙලින්ම උත්තරය උනේ ඔව්..මචන් කොන්දක් තියාගනින් කියල තමය්කියන්න තියෙන්නේ.,.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ උන් මනුස්සකමට කියලා නේ යන්නේ. ගිහින් රෙද්ද උස්සනවා. ඊට පස්සේ තමයි. "අනේ අයියා අරයා බලන්නකෝ මට බැන්නනේ." ඊට පස්සේ එනවා කොසොල් රජතුමා රෙද්ද උස්සගෙන. ඔන්න අපේ උන්ගේ හැටි.මතක නේ කඹ ඇදලා අයියා නංගි සීන් එක. :rofl::rofl::rofl:
    එදා නම් රිඳුනා සමහර අයට සෑහෙන්න..:rofl:
     
    aruna47

    Well-known member
  • ටිටී එක්ක මං චැට් කරනවා තමා බං.. චැට් එකක් දාපු පලියට කියන්නෙ කොහොමද පැණි හලනවා කියලා.. අනිත් එවුන් එක්කත් එහෙම තමා.. ඇයි තොපි එක්ක කතා කරන්නෙ නැද්ද..? පුළුවන් වෙලාවට හැම එකාටම VM, PM දානවා..

    උබට දාන හැම තොප්පියක්ම වෙන කෙනකුට දාන තොප්පියක් බව මතක තබා ගන්න. :rofl::rofl::rofl:;)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපෝ මේ පො-නයා නම් වැඩක් නැහැ බන්. අර මැට්ටා කියලා අවෙත් මු නේද. මු නිසා ගාල්ලම චාටර් වෙනවා. මු ගාල්ලේ මායිමෙන් එහාට ගිහින් නැති එකෙක්. සුනාමිය වෙලේ මුව ගහන ගියේ නැති එක පුදුමයි :rofl:

    උබ ගොන් කතා කියනවනේ යකෝ සුනාමිය වෙලේ ගහන යන්න මු ඉපධිලා ඉන්න එපය් බන් ඒ කාලේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචං ටැග් එක දැම්මේ මම .
    ඒ ටැග් එක මේකට අදාළ නැහැ . :yes:
    DJU9 කොල්ල thread එක දාපු කාරණේ පැහැදිලියි නේ :D
    ටැග් එක ආතල් එකට දැම්මේ :rofl:

    avatar172183_1.gif

    අයියෝ බන් කවුද මේ raman2කියන්නේ ?අපිමෙච්චර කල් නොදැකපු එකෙක් ඇවිත් මෙතන නොන්ඩි වෙන්න...උඹ මොඩ්ලගේ කුණු හොදන්නද ආවේ ? කුජීතයි බන් කොන්ද පන ඇතුව රියල් එකෙන් වරෙන් පිරිමියෙක් වගේ...පොන්ස් කෙනෙක් වෙන්න එපා...

    ඕව කිව්වුව කියල මේක ටොපික් එක අවුට් යවන්න උඹට බෑ පුතේ
     
    Status
    Not open for further replies.