යකෝ බලන් යද්දී උබ සීය කෙනෙක් නේ බන්..මන් 2011 හිකිස්
තාම හිරිමල් වයසේ ...යකෝ බලන් යද්දී උබ සීය කෙනෙක් නේ බන්..මන් 2011 හිකිස්
තාම හිරිමල් වයසේ ...හිනා ගියා.. අම්ම ඇහුව පිස්සුද තනියම හිනාවෙන්නේ කියල![]()













බන් දැන් වෙච්ච දේ බලපන් අන්තිමේ උබ හත් පොලේ ගා ගත්තනේ බන්
පොර හත්පොලේ නා ගත්ත 

තාම හිරිමල් වයසේ ...



dju9 ප්‍රොෆයිල් එකට යන්න එකේ තියෙනවා statistics කියල ටැබ් එකක් .. එකට ගියාම තියෙනවා පොස්ට් දාපුව සහ ත්රෙඩ්ස් දාපුවා(Find all posts by DJU9,
Find all threads started by DJU9) එකට ගියා නම් බලන්න තිබ්බ උයාට... සරලව කිව්වේ තේරුම් ගනී කියා සිතමි..![]()

යකෝ බලන් යද්දී උබ සීය කෙනෙක් නේ බන්..මන් 2011 හිකිස්
මුලමුල ඉඳන් කියෝපන් මැදින් පනින් නැතුව. බය වෙන්න එපා මම උඹේ උක දීලා සල්ලි හොයන ජොබ් එකට ගහන්න ආවෙ නැහැ


මෙන්න මචන් මන් 24000 ගැහුවා..හප්පොච්චියෙ :හිකිස්

මෙන්න මචන් මන් 24000 ගැහුවා..හප්පොච්චියෙ :හිකිස්

me wage thread danne aththatama sulu deyak wath notherena nisada nathinam wenath aramunakinda kiyala hithenawa.
Kese namuth wihilu kiyanne wihiluwata bajanaya wena kenatath eka wihiluwak nam witharai. Wihiluwata lak wena kenata wihiluwata as rathu wenawa nam eya eka mod lata report kaloth aniwaryen mod la e thread eka close karanawa. Wihiluwata lak wena kenata ogollo dana de wihiluwak nam mod lata kisima prashnayak naha. Ehema novi eya mod lata report karapu nisai meka close kalla thiyenne. Harima sarala deyak.
Site eke hamoma inna ona enisa anik ayata karadarayak nowena widiyata thamange thread danna. modla oyata PM nogaha thread close kalla thiyenne oya dana danama e rule eka kadapu nisa.
Oya nikan Randir ta banala thiyanawa namuth mama hithanne randir mekata adalama naha.



කඹුරන එකයි ඇත්ත කොන්ද කෙලින් කතා කරන එකයි කියන්නෙ දෙකක් මචන්. ෆෝරම් එකක් උනාම එක එකාගෙ නම් වලට මෝඩ ත්‍රේඩ් දාන එක කැතයිහිකිස් හා ඉතින් අපි මෝඩය උබනේ මේකේ ඉන්න එකම බුද්දීමතා එක නෙවි බන් මෙච්චර කබුරපු එකේ ටිටි උබට එක ටිටි එකක් වත් පෙන්නුවද කියාපන්
සංකල්පනා..
හා හා කෑගහන්න එපා.. උඹගෙ එකවුන්ට් එකෙත් පාස්වර්ඩ් එක මාරු කරලා කාටහරි විකුණයි..
අනේ පලයන් බන් සියේ යන්න...දැන් උබේ පිනක් දහමක් කරගන්න කලේ නේද ??
![]()
මුගේ කට කන්න එපයි
යකෝ 1994
උසස් පෙළ කලින් කළා 
පව් බන් ඌ මේකේ මොඩ් කෙනෙක් .. ලැජ්ජාව ඉවසා ගන්න බැරුව ෆේක් එකකින් ඇවිත්..
අනුකම්පා කරමු..ඌට රිප්ලයි කරන්න යන්න එපා..
රිදිලා™![]()
wedanawa nathi karaganna evoque 1k ganna salli ne ban 


නාකියෝ දෙන්නෙක් අපි වගෙ තරුන ළමයි ගැවෙසෙන තැනකට ඇවිත්