ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    me wage thread danne aththatama sulu deyak wath notherena nisada nathinam wenath aramunakinda kiyala hithenawa. :D

    Kese namuth wihilu kiyanne wihiluwata bajanaya wena kenatath eka wihiluwak nam witharai. Wihiluwata lak wena kenata wihiluwata as rathu wenawa nam eya eka mod lata report kaloth aniwaryen mod la e thread eka close karanawa. Wihiluwata lak wena kenata ogollo dana de wihiluwak nam mod lata kisima prashnayak naha. Ehema novi eya mod lata report karapu nisai meka close kalla thiyenne. Harima sarala deyak.

    Site eke hamoma inna ona enisa anik ayata karadarayak nowena widiyata thamange thread danna. modla oyata PM nogaha thread close kalla thiyenne oya dana danama e rule eka kadapu nisa.
    Oya nikan Randir ta banala thiyanawa namuth mama hithanne randir mekata adalama naha. Randir aththa katha kalla thiyenne. Oya e wenuwen randir ta apahasa karapu ekata hari nam action ganna ona.

    සමාවෙන්න gt අය්යේ මෙහෙම ඇහුවට ටිටි / ගයන් කුවේට් /සස්ලිට් /මම මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් රිපෝර්ට් කලාද :) ?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    :angry: මුගේ කට කන්න එපයි :angry: යකෝ 1994 :rolleyes: උසස් පෙළ කලින් කළා :rolleyes:

    ඇත්තට උබේ එහෙනං මට්ටගේ අය්ය්ද ?? අය යකඩෝ එටකොට මන් විටරද හරි වයසින් එලේවල් කරපු එකා අනේ දෙය්යනේ පව් මන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඒ මොකද බන් ඒ සීන් එක මේකේ යන සීන් ගැන මන් දැනුවත් වෙලා නැනේ බන් බලන්බ් යද්දී...අදොව් මට PM එකක් දල දැනුවත් කරහන්
    විහිලුවක් බං කලේ..:D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපෝ මේ පො-නයා නම් වැඩක් නැහැ බන්. අර මැට්ටා කියලා අවෙත් මු නේද. මු නිසා ගාල්ලම චාටර් වෙනවා. මු ගාල්ලේ මායිමෙන් එහාට ගිහින් නැති එකෙක්. සුනාමිය වෙලේ මුව ගහන ගියේ නැති එක පුදුමයි :rofl:

    මුගේ කැකිරි කට යකො :rofl::rofl::rofl::rofl:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    සමාවෙන්න gt අය්යේ මෙහෙම ඇහුවට ටිටි / ගයන් කුවේට් /සස්ලිට් /මම මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් රිපෝර්ට් කලාද :) ?
    සුදනා වෙන්න අමු ට්‍රයි එක නෙ? :rofl::rofl:
    XkZx4C6.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇත්තට උබේ එහෙනං මට්ටගේ අය්ය්ද ?? අය යකඩෝ එටකොට මන් විටරද හරි වයසින් එලේවල් කරපු එකා අනේ දෙය්යනේ පව් මන්

    පේර කැල්ලක් කන ගමන් හිටියේ හිනා ගිය පාර එකත් බිම වැටුන :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාවෙන්න gt අය්යේ මෙහෙම ඇහුවට ටිටි / ගයන් කුවේට් /සස්ලිට් /මම මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් රිපෝර්ට් කලාද :) ?
    ගයියයි, සැසයි ලොවෙත් රිපෝට් කරන්නෑ බං.. ටිටී ගැන නම් මං දන්නෑ,. ඒත් ඒකි රිපෝට් කලා නම් ඔයිට කලින් ත්‍රේඩ් එක ක්ලෝස් කරනවනේ.. දවස් පහ හයක්ම යසට ත්‍රේඩ් එක තිබුණෙ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මගේ අත් දෙකත්, කකුල් දෙකත් ඔසවා එකගතාවය ප්‍රකාශ කරමි ටොපා නංගියේ.................:yes::yes::yes::cool:

    ගෑනු දැරිවියක් නිසා රෙස්පෙක්ට් කොරපිායව්:angry:
    ටොපා නංගි :rolleyes: :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හිතන්නට යමක් :rolleyes::rolleyes::rolleyes:

    මොනවා උනත් අර රංදීර් කියන එකා කරේ පිරිමිකමටත් ලජ්ජා වෙන වැඩක්??
    ආ නැද්ද??

    දැකලවට් නැති ගනියෙක්ට සෙවල පෙරන එක හපෝ සියේ

    randir aththa katha karala thiyenne. Ape ewun kohomath kellek ge case ekakata e kella paththata katha karapu kollonta kohomath sewalaya kiyala gong joke danawa. ewa ithin harima samanya dewal. dukata kiyana katha. ganan ganna deyak naha.

    Namuth therun ganna ona elakiri eke ape ewunma kiyanawa wage kello forum eke active nowenna pradanama hethuwa, ape kattiya kello ekka public forum ekaka sahayogen inna nodanna kama. Dan kiyai Titi fake kiyala. Titi fake da nadda kiyana eka apita wadak naha, namuth mewa dakina wena kellek elakiri eke forum eke active wenna baya wenawa. ekai community ekata thiyana paduwa.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    me wage thread danne aththatama sulu deyak wath notherena nisada nathinam wenath aramunakinda kiyala hithenawa. :D

    Kese namuth wihilu kiyanne wihiluwata bajanaya wena kenatath eka wihiluwak nam witharai. Wihiluwata lak wena kenata wihiluwata as rathu wenawa nam eya eka mod lata report kaloth aniwaryen mod la e thread eka close karanawa. Wihiluwata lak wena kenata ogollo dana de wihiluwak nam mod lata kisima prashnayak naha. Ehema novi eya mod lata report karapu nisai meka close kalla thiyenne. Harima sarala deyak.

    Site eke hamoma inna ona enisa anik ayata karadarayak nowena widiyata thamange thread danna. modla oyata PM nogaha thread close kalla thiyenne oya dana danama e rule eka kadapu nisa.
    Oya nikan Randir ta banala thiyanawa namuth mama hithanne randir mekata adalama naha.

    මේකේ රූල්ස් කැඩෙන විදිහට මේවා මොනවද GT මේකේ හැමෝටම කරදර වෙන විදිහට අසභ්‍ය විදිහට වෙන දේවල් වලටවත් කට්ටිය මෙහෙම කෑගහල නෑ..අනික මගේ ත්‍රෙඩ් එකෙන් කරදරයක් උනා නම් ඒක මුලින්ම මටවත් කියන්න තිබුන.. ත්‍රෙඩ් එක දාල දවස් 4 ට පස්සේ මෙහෙම දෙයක් උන එක පුදුමයි..

    අනික මේ රන්දීර් කියන චරිතෙ එක්ක කිසිම ගනුදෙනුවක් මට නැහැ එහෙම එකේ එයා මට PM දාන්න උවමනාවක් නැහැ..
    වෙනදට අපේ අතින් වරදක් උනාට පස්සේ මොඩ්ලා අපිව දැනුවත් කරලා කියනවා මොන රූල් එක කැඩුනත්..දැන් එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියල විතරයි ඇහුවේ..
    දැන් ඔය කියන විදිහට titi මේක රිපෝර්ට් කරලා නම් ඊයේ.. එහෙනම් ප්‍රශ්නයක් නැහැ..

    අපි කවදත් එළකිරි එකට ආදරෙයි..ඒකයි මෙහෙම දෙයක් වෙද්දි ත්‍රෙඩ් එකක් දැම්මේ.. මොකද මෙහෙම වෙච්ච් පලවෙනි වතාව නෙවෙයිනේ..ත්‍රෙඩ් එකක් දන්නා වෙන අරමුණු ඕන නැහැ..හිතට දැනුන දේ ඇහුව..එච්චරයි...
    අපි බලන් ඉම්මු ඉදිරියට මොකද වෙන්නෙ කියල...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    සුදනා වෙන්න අමු ට්‍රයි එක නෙ? :rofl::rofl:
    XkZx4C6.gif

    උ සුදනා වෙන්නේ මොකටද යකෝ ජීටි දන්නවනේ මේකේ ඉන්න උන් ගැන උබ උක නොදී හිටපන්
    පල පල දැන් ගිහින් ටිටි ගැන හිතලා අතපත්තුවක් දල නිදියපන්
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගයියයි, සැසයි ලොවෙත් රිපෝට් කරන්නෑ බං.. ටිටී ගැන නම් මං දන්නෑ,. ඒත් ඒකි රිපෝට් කලා නම් ඔයිට කලින් ත්‍රේඩ් එක ක්ලෝස් කරනවනේ.. දවස් පහ හයක්ම යසට ත්‍රේඩ් එක තිබුණෙ..

    :yes: :yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    උ සුදනා වෙන්නේ මොකටද යකෝ ජීටි දන්නවනේ මේකේ ඉන්න උන් ගැන උබ උක නොදී හිටපන්
    පල පල දැන් ගිහින් ටිටි ගැන හිතලා අතපත්තුවක් දල නිදියපන්

    :rofl: :rofl: පව් යකෝ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    randir aththa katha karala thiyenne. Ape ewun kohomath kellek ge case ekakata e kella paththata katha karapu kollonta kohomath sewalaya kiyala gong joke danawa. ewa ithin harima samanya dewal. dukata kiyana katha. ganan ganna deyak naha.

    Namuth therun ganna ona elakiri eke ape ewunma kiyanawa wage kello forum eke active nowenna pradanama hethuwa, ape kattiya kello ekka public forum ekaka sahayogen inna nodanna kama. Dan kiyai Titi fake kiyala. Titi fake da nadda kiyana eka apita wadak naha, namuth mewa dakina wena kellek elakiri eke forum eke active wenna baya wenawa. ekai community ekata thiyana paduwa.

    ඔව් පොය්න්ට් එක නං සෑහෙන්න දුරකට ඇත්ත ??

    එට් මේකේ ෆේක් බෑනේ ලොක්ක..ඒ ගැන මොකද කියන්න තියෙන්නේ??
    ෆේක් සම්බන්දව ජිටි අය්ය සැහෙන්න දරුණුව ක්‍රියා කරනවනේ

    දුක නං ඉතින් කොහොමත් වෙන්නම බැරි දෙයක් නේ මොකට දුක් වෙනවද දැකලවත් නැති කෙල්ලෙකුට/කොල්ලෙකුට/පිම්පියෙකුට ??
     
    Status
    Not open for further replies.