යූ නයිනා ත්‍රෙඩ් එක දාපු එකෙන් මූ 24000ක් ගහලාඋලමිච්චෝ ...........................

ගයියයි, සැසයි ලොවෙත් රිපෝට් කරන්නෑ බං.. ටිටී ගැන නම් මං දන්නෑ,. ඒත් ඒකි රිපෝට් කලා නම් ඔයිට කලින් ත්‍රේඩ් එක ක්ලෝස් කරනවනේ.. දවස් පහ හයක්ම යසට ත්‍රේඩ් එක තිබුණෙ..

තෝ විතරයි අඩුවට හිටියේ ගල් මූසලයා..............
ප.ලි.
රිලව් අල්ලන්න ගියේ නැද්ද ආයෙ?

අනේ මන්ද නේ ?? මුන්ට මොන වෙළද කියල මාත් එන්න ඕන වෙලාවක සුමනාවතී වගේ ෆේක් එකකින්,,හප්පේ මුන් 2 පුන්න ගනී හිටු කියල

wedillak wath thiyanne ne 

මේකේ රූල්ස් කැඩෙන විදිහට මේවා මොනවද GT මේකේ හැමෝටම කරදර වෙන විදිහට අසභ්‍ය විදිහට වෙන දේවල් වලටවත් කට්ටිය මෙහෙම කෑගහල නෑ..අනික මගේ ත්‍රෙඩ් එකෙන් කරදරයක් උනා නම් ඒක මුලින්ම මටවත් කියන්න තිබුන.. ත්‍රෙඩ් එක දාල දවස් 4 ට පස්සේ මෙහෙම දෙයක් උන එක පුදුමයි..
අනික මේ රන්දීර් කියන චරිතෙ එක්ක කිසිම ගනුදෙනුවක් මට නැහැ එහෙම එකේ එයා මට PM දාන්න උවමනාවක් නැහැ..
වෙනදට අපේ අතින් වරදක් උනාට පස්සේ මොඩ්ලා අපිව දැනුවත් කරලා කියනවා මොන රූල් එක කැඩුනත්..දැන් එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියල විතරයි ඇහුවේ..
දැන් ඔය කියන විදිහට titi මේක රිපෝර්ට් කරලා නම් ඊයේ.. එහෙනම් ප්‍රශ්නයක් නැහැ..
අපි කවදත් එළකිරි එකට ආදරෙයි..ඒකයි මෙහෙම දෙයක් වෙද්දි ත්‍රෙඩ් එකක් දැම්මේ.. මොකද මෙහෙම වෙච්ච් පලවෙනි වතාව නෙවෙයිනේ..ත්‍රෙඩ් එකක් දන්නා වෙන අරමුණු ඕන නැහැ..හිතට දැනුන දේ ඇහුව..එච්චරයි...
අපි බලන් ඉම්මු ඉදිරියට මොකද වෙන්නෙ කියල...
hamoma waradi hadagena sahayogen inna ekai wenna ona. Good Luck!

![]()
![]()
හොඳටම බය වෙලා
![]()
![]()
![]()

උඹ එක්ක මට කථාවක් නෑ.. කරුණාකරලා මගේ පෝස්ට් ක්වෝට් කරන්නවත් එපා...ඔන්න ඕක නෙහ්![]()

එතකොට කඹ ත්‍රෙඩ් එක close උනේ කොහොමද බන්... අදටත් අබිරහසක් ද![]()

1. Dawas 4kata passe ai report kale kiyana eka ahanna ona titigen thama. Namuth koi wele report kalath kata hari eka site eke inna bari prashnayak wela mod lata report kaloth mod la ekata action gannawa. Hari nam oka delete karanna ona namuth mod oka close kalla witharai. Mama nam aththatama delete karanawa. Mokada sasliit kiyana eka site ekata bokken support karana ela kollek. titith song lyrics, gaming wage section godaka active, loku support ekak denawa. Ithin nikan inna minissunta mada gahanna ona na ne. sasliit wa issellath oya wage thread ekakin mada gahala loku prashnayak athi wuna mata mathakai. Basicma rule eka therun ganna malli hamoma sathutin inna ona kawa hari upset kalla api ganna athal eken wadak na. Ethakota oya athal eka wadi kal ganna bari wenawa.
2. Randir oyata mona hari waraddak kala nam eka report karanna. Ekatath api aniwaryen action ekak gannawa. Mukuth nodana paththaka inna minissunta apahasa karana eka waradi.
Kohoma namuth mewa loku prashna nemei.hamoma waradi hadagena sahayogen inna ekai wenna ona. Good Luck!
උඹ එක්ක මට කථාවක් නෑ.. කරුණාකරලා මගේ පෝස්ට් ක්වෝට් කරන්නවත් එපා...![]()

තෝ විතරයි අඩුවට හිටියේ ගල් මූසලයා..............
ප.ලි.
රිලව් අල්ලන්න ගියේ නැද්ද ආයෙ?

තොට මං කිව්වා කියලා හිතාගං අයියෙ 

මම ලංකාවෙලු ඉන්නේ .. ගෙනාපු ඒවා තාම තියෙනවලු... දැන් යාලුයිද![]()
ආයෙ ගියෙ නැද්ද ?

තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා................hamoma waradi hadagena sahayogen inna ekai wenna ona. Good Luck!

1. Dawas 4kata passe ai report kale kiyana eka ahanna ona titigen thama. Namuth koi wele report kalath kata hari eka site eke inna bari prashnayak wela mod lata report kaloth mod la ekata action gannawa. Hari nam oka delete karanna ona namuth mod oka close kalla witharai. Mama nam aththatama delete karanawa. Mokada sasliit kiyana eka site ekata bokken support karana ela kollek. titith song lyrics, gaming wage section godaka active, loku support ekak denawa. Ithin nikan inna minissunta mada gahanna ona na ne. sasliit wa issellath oya wage thread ekakin mada gahala loku prashnayak athi wuna mata mathakai. Basicma rule eka therun ganna malli hamoma sathutin inna ona kawa hari upset kalla api ganna athal eken wadak na. Ethakota oya athal eka wadi kal ganna bari wenawa.
2. Randir oyata mona hari waraddak kala nam eka report karanna. Ekatath api aniwaryen action ekak gannawa. Mukuth nodana paththaka inna minissunta apahasa karana eka waradi.
Kohoma namuth mewa loku prashna nemei.hamoma waradi hadagena sahayogen inna ekai wenna ona. Good Luck!
ඒක ඔබේ බ්‍රව්සර් එකේ ප්‍රශ්නයක් වගේ සහෝ..තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා................
ඒක නෙවෙයි ලොක්කා..මට පුස්නයක් තියනවා.......
මම රිමෙම්බර් මී කියල දාලත් මාව ඇයි ඔටෝ ලොග් අවුට් වෙන්නේ?
දැන් සර්වර් එකට ඉංගිරිසි තේරෙනව හොර ලු ද?![]()