ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා................:D:D:rofl::rofl::rofl::rofl:

    ඒක නෙවෙයි ලොක්කා..මට පුස්නයක් තියනවා.......

    මම රිමෙම්බර් මී කියල දාලත් මාව ඇයි ඔටෝ ලොග් අවුට් වෙන්නේ?:angry::angry:

    දැන් සර්වර් එකට ඉංගිරිසි තේරෙනව හොර ලු ද?:baffled:

    :rofl: :rofl: :rofl: නොකිය කියන්නේ දැන් පිනක් දහමක් කරගන්න කාලේ හරි කියල..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    ඔව් පොය්න්ට් එක නං සෑහෙන්න දුරකට ඇත්ත ??
    එට් මේකේ ෆේක් බෑනේ ලොක්ක..ඒ ගැන මොකද කියන්න තියෙන්නේ??
    ෆේක් සම්බන්දව ජිටි අය්ය සැහෙන්න දරුණුව ක්‍රියා කරනවනේ

    දුක නං ඉතින් කොහොමත් වෙන්නම බැරි දෙයක් නේ මොකට දුක් වෙනවද දැකලවත් නැති කෙල්ලෙකුට/කොල්ලෙකුට/පිම්පියෙකුට ??

    1. Apita menna meya kellek mekata love kara palla. Menna meya gay, meya straight ewa mewa hoyala love advice denna bane malli. Meka public community ekak kawruth NIC scan kalla denne nane apita. Api karanne community discussions, meka marriage proposal site ekak nemei. Adu gane facebook tharamwath api pudgalayage pawdgalika profile ekak maintain karawanna try karanne naha. facebook eketh fake ona tharam. ona tharam kattiya moda wela ahu wenawa.
    Enisa site eka design karala thiyana deta yoda ganna, love karanna yodagaththta apita awlak naha namuth katawath kagewath private dewal kiyanna kiyala public apahasu thawayata path karanna baha. Ekai therun ganna ona.

    2. ow elakiri eke fake baha. Namuth kawruth apita NIC card scan karala denne nahane, ithin fake ekak kiyala oppu unama thama api action ganne. facebook, google hama thanama elakiri ekata wada fake thiyanawa. Mama pawdgalika adahasa nam fake hoyanawata wada lesiyen community eke thathwaya usas karanna puluwan e ID walin dana content eke hari waradi baluwama. 99% fake hadanne waradi wada karanna.
     
    aruna47

    Well-known member
  • තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා................:D:D:rofl::rofl::rofl::rofl:

    ඒක නෙවෙයි ලොක්කා..මට පුස්නයක් තියනවා.......

    මම රිමෙම්බර් මී කියල දාලත් මාව ඇයි ඔටෝ ලොග් අවුට් වෙන්නේ?:angry::angry:

    දැන් සර්වර් එකට ඉංගිරිසි තේරෙනව හොර ලු ද?:baffled:

    උබ මිනිහෙක්ද ඩෝව් ලොග් වෙලා ඉන්න. නිකන් වැඩක් බලන් යනවා කිම්බුලෝ යන්න..
    :rofl:
     
    aruna47

    Well-known member
  • 1. Apita menna meya kellek mekata love kara palla. Menna meya gay, meya straight ewa mewa hoyala love advice denna bane malli. Meka public community ekak kawruth NIC scan kalla denne nane apita. Api karanne community discussions, meka marriage proposal site ekak nemei. Adu gane facebook tharamwath api pudgalayage pawdgalika profile ekak maintain karawanna try karanne naha. facebook eketh fake ona tharam. ona tharam kattiya moda wela ahu wenawa.
    Enisa site eka design karala thiyana deta yoda ganna, love karanna yodagaththta apita awlak naha namuth katawath kagewath private dewal kiyanna kiyala public apahasu thawayata path karanna baha. Ekai therun ganna ona.

    2. ow elakiri eke fake baha. Namuth kawruth apita NIC card scan karala denne nahane, ithin fake ekak kiyala oppu unama thama api action ganne. facebook, google hama thanama elakiri ekata wada fake thiyanawa. Mama pawdgalika adahasa nam fake hoyanawata wada lesiyen community eke thathwaya usas karanna puluwan e ID walin dana content eke hari waradi baluwama. 99% fake hadanne waradi wada karanna.

    අපෝ බන් පොඩ්ඩක් ලොකුවට ගහපන්කෝ. එක්කෝ සිංහලෙන් ගහපන්කෝ. පොඩි අකුරු වලින් ගහන්නේ නැතිව..:rofl:

    පෙන්නැ යකෝ :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇඩ්ඩින් මහතාගේ අවසාන කථාවෙන් සියළු ගැටළු නිරාකරණය වූ පසු. සභාතොමෝ සතුටින් විසිර ගියහ.. ෆේක් ලිලිපුට්ටන් ලිදට ගියහ... අඹු සැමියෝ ඇදට ගියහ, දන්තයෝ රෝගියෝ කරා ගියහ, සුකිරිබටිල්ලෝ කාටූන් බලති.

    ඉස්තූතියි :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක ඔබේ බ්‍රව්සර් එකේ ප්‍රශ්නයක් වගේ සහෝ..
    කියල දීපිය කෝ මොකක්ද කරන්න ඕන කියලා.......
    නිකං ලෝඩ් ටෝල්ක් දෙන්නෙ නැතුව.......
    :rofl: :rofl: :rofl: නොකිය කියන්නේ දැන් පිනක් දහමක් කරගන්න කාලේ හරි කියල..
    තෙට මං කිව්ව කියල හිතා ගං වල් ගල් ඉබ්බා.........
    ආහ්.....උඹේ තියනව නේිහ් දතකට වැඩක් දෙන්න.........:D:P
    බාර හාර වෙලා වර එහෙනම්.......
     
    Status
    Not open for further replies.