ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සඟ සමුළුවක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සඟ සමුළුවක්

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ‍ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සඟ සමුළුවක් ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 12 වෙනි සිකුරාදා, 17:18
buddhistflag.jpg
ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය අභියෝගයට ලක් කරමින් රට තුළ ගොඩ නැගෙමින් තිබෙන ව්‍යාකූල තත්වය සමනය කොට ප්‍රජාතන්ත්‍රවාදයත් යහ පාලනයත් තහවුරු කර ගැනීම සදහා ත්‍රෛනිකායික මහ සංඟරත්නයේ සහභාගීත්වයෙන් මහා සඟ සමුළුවක් පැවැත්වීමට මහා නායක හිමිපාණන් වහන්සේලා තීරණය කර ඇත.


පෙබරවාරි මස 18 සවස 03.00ට ඓතිහාසික මහනුවර මහ මළුවේදී මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව මෙම සමුළුවට සංගයා වහන්සේලා වැඩමකරන ලෙස දිවයින පුරා සියලුම පන්සල් සහ ආරණ්‍ය සේනාසන වලට මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්කිත නාහිමි, අමරපුර නිකායේ මහා නායක දවුල්දෙණියේ ඥාණිස්සර නා හිමි සහ රාමඤ්ඥ මහා නිකායේ මහා නායක වේවැල්දෙනියේ මේධාලංකාර නා හිමි ගේ අත්සනින් යුතු ලිපියක් මගින් දැනුම්දී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය සම්බන්ධයෙන් රට තුළ මේවන විට ඇතිවී තිබෙන ව්‍යාකූලත්වය හමුවේ නිහඩව සිටීම භික්ෂුවකගේ වගකීම නොවන බවත් අතීතයේ පටන් භික්ෂුවකගේ සාමූහික බලය රටේ ඉදිරි ගමනට මහත් දායකත්වයක් ගෙනදුන්නද පසුගිය කාලය තුළ එය යම් අභියෝගයකටද ලක්ව ඇති බව මහානායක හිමිපාණන් වහන්සේලා එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

පහත පළ වන්නේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් නිකුත් කළ එම ලිපියයි

triletter.jpg

 

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
Dan Mulu Ratama SF ta
Ahana Ahana kena kiyanne karapu wede weradi kiyala
Hamuduruwaru kiyanna hadanneth eka thama


Janathawage janapathi hiragedara
Karunala raja gedara
 

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Danvath Mahanayaka Hamudurun wahanselata me venade hari varadda therenavanam hodai...kata unth api rata venuwen hitanda one.....