ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සඟ සමුළුවක්
ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සඟ සමුළුවක්
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 12 වෙනි සිකුරාදා, 17:18
ප්රජාතන්ත්රවාදය සහ යහ පාලනය අභියෝගයට ලක් කරමින් රට තුළ ගොඩ නැගෙමින් තිබෙන ව්‍යාකූල තත්වය සමනය කොට ප්රජාතන්ත්රවාදයත් යහ පාලනයත් තහවුරු කර ගැනීම සදහා ත්‍රෛනිකායික මහ සංඟරත්නයේ සහභාගීත්වයෙන් මහා සඟ සමුළුවක් පැවැත්වීමට මහා නායක හිමිපාණන් වහන්සේලා තීරණය කර ඇත.
පෙබරවාරි මස 18 සවස 03.00ට ඓතිහාසික මහනුවර මහ මළුවේදී මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව මෙම සමුළුවට සංගයා වහන්සේලා වැඩමකරන ලෙස දිවයින පුරා සියලුම පන්සල් සහ ආරණ්‍ය සේනාසන වලට මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්කිත නාහිමි, අමරපුර නිකායේ මහා නායක දවුල්දෙණියේ ඥාණිස්සර නා හිමි සහ රාමඤ්ඥ මහා නිකායේ මහා නායක වේවැල්දෙනියේ මේධාලංකාර නා හිමි ගේ අත්සනින් යුතු ලිපියක් මගින් දැනුම්දී තිබේ.
ප්රජාතන්ත්රවාදය සහ යහ පාලනය සම්බන්ධයෙන් රට තුළ මේවන විට ඇතිවී තිබෙන ව්‍යාකූලත්වය හමුවේ නිහඩව සිටීම භික්ෂුවකගේ වගකීම නොවන බවත් අතීතයේ පටන් භික්ෂුවකගේ සාමූහික බලය රටේ ඉදිරි ගමනට මහත් දායකත්වයක් ගෙනදුන්නද පසුගිය කාලය තුළ එය යම් අභියෝගයකටද ලක්ව ඇති බව මහානායක හිමිපාණන් වහන්සේලා එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
පහත පළ වන්නේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් නිකුත් කළ එම ලිපියයි