ත්‍රෛලෝකා !

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක නෙමේ. තියෙන කෙනෙක් මට මෛත්‍රීපාල සිරිසේන කරපු කතාව දෙන්නකො :baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,071
    113
    නියම ඩ්‍රාම එක බ්‍රෝ,,,,

    1. අර දෙවෙනි මනලඉට ඉන්න කෙල්ලගේ නම දන්නවද?
    2. මේකේ දෙවෙනි එපිසොඩ් එක නෑනේ....සෙනසු
    රද විතර්ද යන්නේ? :(
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    කතාව දුවනව වේගේ වැඩියි කියල තෙරෙන්නෙ නැද්ද? ස්ටෝරි එක මරු. ටිකක් ස්ලො දුන්න නම් අර කිඩ් නැප් සීන් එක එහෙම පට්ට. අරු නිලමෙ කිට් එකෙන් දුවන සීන් එක එහෙම ඔයිට වඩා හොදට ගන්න තිබුන කියල හිතෙනවා කබල නැතුව. මොන උනත් හොද කතාවක් වගේ.:lol::lol: