තාක්ෂණයට හා තාරුණ්‍යයට වදින බදු ජූලිය...(Explained)🛑

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උඹ අනුරට රැවටිලා චන්දෙ දුන්නද? නැත්නම් උඹ රැවටුනේ නෑ .. අනික් එවුන් අනුරට රැවටිලා උඹ කැමති අපේක්ෂකයට චන්දෙ දුන්නෙ නැද්ද?

    education mathematics GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    Nope australia student

    ඕස්ට්රේලියාවට නම් කොහොමත් ගණන්..ස්කොට්ලන්ඩ් වගේ යන්න ට්‍රයි කරන්න..අපේ ඵහා ගෙදර පවුලම ගියා ස්කෝට්ලන්ඩ්, ගෙවල් ඉඩම් විකුණලා..පවුලම නිසා හැබැයි කෝටි 3ක්වත් දෙන්න අැති..
     
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,883
    113
    Abyss
    ඕසි කොහොමත් ගණන්..ස්කොට්ලන්ඩ් වගේ යන්න ට්‍රයි කරන්නන..අපේ ඵහා ගෙදර පවුලම ගියා ස්කෝට්ලන්ඩ්, ගෙවල් ඉඩම් විකුණලා..පවුලම නිසා හැබැයි කෝටි 3ක්වත් දෙන්න අැති..
    Ow bn dupathen ikmanin panaganna oona meka gilena nawak
     
    • Sad
    Reactions: Bitter Truth

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕස්ට්රේලියාවට නම් කොහොමත් ගණන්..ස්කොට්ලන්ඩ් වගේ යන්න ට්‍රයි කරන්න..අපේ ඵහා ගෙදර පවුලම ගියා ස්කෝට්ලන්ඩ්, ගෙවල් ඉඩම් විකුණලා..පවුලම නිසා හැබැයි කෝටි 3ක්වත් දෙන්න අැති..
    සල්ලි තියෙන එවුන් රට අතෑරලා ගියාම බදු ගෙවන්න වෙන්නෙ අස්වැසුම ගන්න එවුන්ට
     
    • Haha
    Reactions: Bitter Truth

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    සල්ලි තියෙන එවුන් රට අතෑරලා ගියාම බදු ගෙවන්න වෙන්නෙ අස්වැසුම ගන්න එවුන්ට

    සල්ලි තියන උන් රුපියල් අරගෙන යන්නේ නෑ නේ 😄
     
    • Haha
    Reactions: topkollek

    Similar threads