තාක්ෂණවේදය ඉගෙනගන්න කුරුණෑගල තැනක් .

seyd2p

Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    තාක්ෂණවේදය ඉගෙනගන්න කුරුණෑගල තැනක් .

    තාක්ෂණවේදය..විද්යා/කලා/වාණිජ ඕනැම විෂය ධාරවක් සමගින්..
    අලුත් විදිහකට ඉගෙන ගන්න…
    විභාගය ජයගන්න..
    නව ලොව දිනන්න...
    විශිෂ්ඨයෙකු වන්න..
    Theory and Revision
    තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ( උසස් පෙළ )
    ICT (A/L ) Friday 3.00 -5.00 PM
    තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ( සාමාන්ය පෙළ )
    ICT (O/L) Tuesday 4.00 -6.00 PM
    සාමාන්ය තොරතුරු තාක්ෂණය
    GIT (A/L) Friday 5.15 – 7.15 PM
    Medium: Sinhala/English
    සිංහල/ඉංග්රීසි මාධයෙන්
    අපගේ පාඨමාලාවෙ විශේෂත්වය .
    E -නිබන්ධන
    නවීන විද්යාගර පහසුකම් සමගින් ප්රායෝගික ක්රියාකාරකම්
    IT projects
    පලපුරුදු දේශකයෙකුගේ මෙහෙයවීමෙන් නිවැරදි මග පෙන්වීම්
    අවම ගාස්තු
    E- Learning
    Practical Learning
    Individual Attention
    Paper Class Included (Past papers + Term test papers of schools)
    පැමිණ වෙනස වටහා ගන්න..

    Call - 037 3977433
    rsz_1rsz_1rsz_12512737_1119124281472063_3204305692462024915_n.jpg
     
    Last edited: