2019 උසස් පෙළ ICT උදව් !

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    2019 උසස් පෙළ ICT උදව් !

    මචන්ලා,
    ICT සිංහල Medium
    Past Papers හෝ Model Papers හොයාගන්ට තැනක් නැද්ද, ලොකු උදව්වක් මචං, මගේ මල්ලි උසස් පෙළ මේ පාර, පොර හොයලා හොයලා බැරිම තැන මටත් කිව්වේ, දන්න කෙනෙක් ඉන්නවනම් කියහන් මචං පේපර්ස් විකුණන තැනක් හරි.
    මේ තමයි විෂයන් ,

    Engineering Technology - ඉංජිනේරු තාක්ෂණවේදය
    Science for Technology - තාක්ෂණවේදය සහ විද්‍යාව
    Information & Communication Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


    ජය !​
     
    Last edited:
    • Like
    Reactions: saja

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation


    බම්ප්
    [/CENTER]

    help bump

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░



    sthuthi machanla, ++rep added

    ai machan past papers poth nadda oya subjects wala?

    fb eke groups wagayak thibba a/l past papers share karana

    එහෙම නැති සින් එකක් තියෙන්නේ බං, අලුතෙන් ආව සබ්ජෙක්ට්ස් නිසා පොඩ්ඩක් හොයාගන්න එක අමාරුයි කියලයි කියන්නේ, තැන්ක්ස් මචං, උබට සෙට් උනොත් පොඩ්ඩක් මැසේජ් එකක් දාහන්



    තැන්ක්ස් මචං, මේ ටික මම බලන්නම් පොරට දීලා !!
     
    • Like
    Reactions: monson