තාක්ෂනික යුගයෙන් මැටි යුගයකට යන බයියො

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එක්සත් ජාතික පක්ෂය යටතේ තාක්ෂනික යුගයක ජීවත් උන ඔයාලා දැන් ලංකාවේ සමාගම් හෙට අනිද්ද වෙනකොට එක පිට එක වහන්න වෙනවා.එතකොට ටයි දාගෙන බයික් එකේ ජොබ්ස් වලට යන ඔයාලට යන්න ජොබ් එකක් නෑ.එතකොට ඔයාලට තියෙන්නේ කොට ජංගියක් ඇඳගෙන ගිහින් මැටි අනලා වලන් හදන්න,වේවැල් වියන්න.බතික් රෙදි වලට නූල් අඹරන්න,.රාජපක්සලා උන්ගේ බබාලා සැප විඳ විඳ උඹලට දාන පාන් කෑලි කක බල්ලො වගේ වහලුන් වෙන්න.පැතූ වෙනස ඔන්න දුන්නා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113

    මට නම් පේන්නේ උඹ තාක්ෂණික යුගයක ජීවත් වෙන එක කෙසේවෙතත් රනිල්ගේ ඇට දෙක යට ජීවත් වෙලා දැන් එළියට එන්න බැරුව දඟලනවා කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    ඔව් ඔව් ඒකනේ ඒ කාලේ Laptop එක ඔලුවෙ තියාගෙන නැටුවේ 🤣🤣
    f-TG43Yos7M7MKTzoedwMsUeh2HVYNxy4t-j3UoaChfsUED8xXyqueaYE-p0y7DEfrDo0ykVtKe4DXR2skz24Ysl4MQj8rVXHqu_J-yqyAREAqxhCI3rSPxG4cD0tJ09Ow
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    මට නම් පේන්නේ උඹ තාක්ෂණික යුගයක ජීවත් වෙන එක කෙසේවෙතත් රනිල්ගේ ඇට දෙක යට ජීවත් වෙලා දැන් එළියට එන්න බැරුව දඟලනවා කියලා
    ponna ranila thamai rata kave.party ekath kala giya.dan national list eken ringanna hadnava.paraduna ayata dunne nathi eka paradunama list eken enna venne heluven.vayasa gana hithala pala.aya no chance,now RIP
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එක්සත් ජාතික පක්ෂය යටතේ තාක්ෂනික යුගයක ජීවත් උන ඔයාලා දැන් ලංකාවේ සමාගම් හෙට අනිද්ද වෙනකොට එක පිට එක වහන්න වෙනවා.එතකොට ටයි දාගෙන බයික් එකේ ජොබ්ස් වලට යන ඔයාලට යන්න ජොබ් එකක් නෑ.එතකොට ඔයාලට තියෙන්නේ කොට ජංගියක් ඇඳගෙන ගිහින් මැටි අනලා වලන් හදන්න,වේවැල් වියන්න.බතික් රෙදි වලට නූල් අඹරන්න,.රාජපක්සලා උන්ගේ බබාලා සැප විඳ විඳ උඹලට දාන පාන් කෑලි කක බල්ලො වගේ වහලුන් වෙන්න.පැතූ වෙනස ඔන්න දුන්නා

    හරියට කියපං. මයිත්රිපාල නේද තාක්ෂණික යුගය ඇති කලේ. ඒ උත්තමයාගේ කාලේ තමයි එතුමාගේ උපදෙස් මත රනිල් ඔක්කොම කලේ. ඒ නිසා මයිත්රිපාලට යන්න ඕන ක්‍රෙඩිට් එක නේද උඹ මේ රනිල්ට දාල තියෙන්නේ?
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ලක්ෂ ගණන් වලට මැට් භාජන විකුණන මිනිස්සු ඉන්න රටක් බං මේක. ස්ටුඩියෝ පොටරි වගේ.. පිස්සු හැදෙනවා බං ඒවා දැක්කම.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මයිත්‍රිපාලය උගේ කාලේ පුරාම කලේ අන්ඩජාත්ය ලම්බකව එල්ලගෙන ඉදල රනිල්ගේ ඇට දෙකත් ගලවාගෙන රෙද්ද අස්සේ ගෙන ගෙදර ගියපු එක.දැන් ඉතීම් ඇට දෙක නැති රනිලව අනිත් උන් ප්‍රතික්ෂේප කරා.දැන් උ මැටියෙන් ඇට දෙකක් අබනවා.තෝ නිකන් ඒ අස්සේ ඉදන් නහින්නේ නැතිව එලියට වර
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කො මෙකෙ අර හැලි ලියපු ඇයෙ..

    ponna ranila thamai rata kave.party ekath kala giya.dan national list eken ringanna hadnava.paraduna ayata dunne nathi eka paradunama list eken enna venne heluven.vayasa gana hithala pala.aya no chance,now RIP
    ස්.. ස්ස්.. ඔයා නිදිද?
    ------ Post added on May 19, 2022 at 10:33 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    හරියට කියපං. මයිත්රිපාල නේද තාක්ෂණික යුගය ඇති කලේ. ඒ උත්තමයාගේ කාලේ තමයි එතුමාගේ උපදෙස් මත රනිල් ඔක්කොම කලේ. ඒ නිසා මයිත්රිපාලට යන්න ඕන ක්‍රෙඩිට් එක නේද උඹ මේ රනිල්ට දාල තියෙන්නේ?

    ko aayeth haallak liyamuthee