එක්සත් ජාතික පක්ෂය යටතේ තාක්ෂනික යුගයක ජීවත් උන ඔයාලා දැන් ලංකාවේ සමාගම් හෙට අනිද්ද වෙනකොට එක පිට එක වහන්න වෙනවා.එතකොට ටයි දාගෙන බයික් එකේ ජොබ්ස් වලට යන ඔයාලට යන්න ජොබ් එකක් නෑ.එතකොට ඔයාලට තියෙන්නේ කොට ජංගියක් ඇඳගෙන ගිහින් මැටි අනලා වලන් හදන්න,වේවැල් වියන්න.බතික් රෙදි වලට නූල් අඹරන්න,.රාජපක්සලා උන්ගේ බබාලා සැප විඳ විඳ උඹලට දාන පාන් කෑලි කක බල්ලො වගේ වහලුන් වෙන්න.පැතූ වෙනස ඔන්න දුන්නා

