තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් ඔය මරණයත් විකුණගෙන කාපියව්
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මුලින්ම මචන් කියන්න ඕනේ මම මහින්ද වාදියෙක් නෙවේ.
    අපි මචන් හැමදාම වචන ටිකකට තර්ක කරනවා. මචන් ඔය හැම එකකටම සරල උත්තරේ ඔය දේවල් හැම ආණ්ඩුවක්ම කරපු ජරා වැඩ නේද ? කිසිම වෙලාවක කිසිම politician කෙනෙක් අවංකව රටට දෙයක් කරලා නෑ නේද ? personal benefit එකක් එක්ක තමා එයාලා වැඩ කරන්නේ. මුලක් වෙනස් වෙන්නේ නැතිව ඔය දේවල් හදන්න බෑ නේද ? උබේ ප්‍රශ්න ටිකට තව කෙනෙක් උත්තර දෙයි ඒ කාලේ මෙහෙමයි මේකාලේ මෙහෙමයි කියල. ඒත් අපි තාම එතනමයි මචන් ..! හැම channel එකේම political discussion තියනවා. ඒත් වෙනසක් වෙලාද ?

    :yes::yes::yes::yes::yes:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    බය වෙන්න් දෙයක් නැහැ බන් ඕක චන්දේ නිසා කරන දෙයක් මිසක් අවංක උවමනාවෙන් කරන දෙයක් නෙමයි. යෝශිත් බේරෙයි ගොඩක් දුරට[/QUOTE

    මාත් හිතනවා මචං උඹ කිව්ව දේ වෙයි කියලා.. අපිට පේන්න මරා ගත්තට උන් උන් එකතුයි.. මහින්ද රනිල් කියන්නේ ගජ යාළුවෝ.. කවුරුවත් රටට ආදරේ නෑ.. මිනිස්සුන්ව රවට්ටලා තමන්ගේ ගොඩ වැඩි කර ගන්න තමා බලන්නේ.. මේ ක්‍රමය වෙනස් නොකෙරුවොත් නං රටට කිසිම ගොඩ ඒමක් නෑ මේ කපේදී නම්.. :(:(:(:(:(
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12573220_1249147181765921_4649277977793929701_n.jpg