මුලින්ම මචන් කියන්න ඕනේ මම මහින්ද වාදියෙක් නෙවේ.
අපි මචන් හැමදාම වචන ටිකකට තර්ක කරනවා. මචන් ඔය හැම එකකටම සරල උත්තරේ ඔය දේවල් හැම ආණ්ඩුවක්ම කරපු ජරා වැඩ නේද ? කිසිම වෙලාවක කිසිම politician කෙනෙක් අවංකව රටට දෙයක් කරලා නෑ නේද ? personal benefit එකක් එක්ක තමා එයාලා වැඩ කරන්නේ. මුලක් වෙනස් වෙන්නේ නැතිව ඔය දේවල් හදන්න බෑ නේද ? උබේ ප්රශ්න ටිකට තව කෙනෙක් උත්තර දෙයි ඒ කාලේ මෙහෙමයි මේකාලේ මෙහෙමයි කියල. ඒත් අපි තාම එතනමයි මචන් ..! හැම channel එකේම political discussion තියනවා. ඒත් වෙනසක් වෙලාද ?