තාජුඩීන් ඝාතනය ප්‍රභූ දේශපාලකයකුගේ නියෝ&

monson

Well-known member
  • May 7, 2007
    25,684
    28,728
    113


    රාජපක්ෂලා බලයෙන් මත්වී ක්‍රියා කලද ඔව්හූ අපරාද සූක්ෂමව කිරීමට තරම් දක්ෂයන් වී නොමැති බව පැහැදිලි වෙමින් ඇත. මෙය යෝෂිත හා බැඳුනු හැඟීම්බර කරුණක් වූ අතර එහිදී තම ආපරාධය සදාකාලික සැගවීම සිය දේශපාලන බලයට හැකියා ඇත යන පූර්ව නිගමනය මත සිය වෛරය උපරිමයෙන් සංසිදවා ගැනීමට යෝෂිත ක්‍රියාත්මක වී ඇති බව උපකල්පනය කල හැක. එබැවින් අපක්ෂපාතී පරීක්ෂණයක් තුලින් සත්‍යය පහසුවෙන් වටහා ගත හැකි බව ජනතාව විශ්වාස කරති.

    තාජුඩීන් සහ යසාරා අතර පැවති සම්බන්දය මිතුදමකට එහා ගිය තත්වයක් බවට සැක කල යසාරාගේ පෙම්වතා ඇය හා තාජුඩීන් අතර සියළු සබඳතා ඇහිරීමට ප්‍රේමාතුර සිතින් උපරිම උත්සහය දරා ඇත. ඒ සඳහා දෙපාර්ෂවයටම සිදුකල තර්ජන ගර්ජන බැනවැදීම් මිතුරන්ට රහසක් නොවූ බව දැන ගන්නට ඇත. නමුත් මෙම උන්මත්තක ප්‍රේමවන්තයාට තාජුඩීන්ව නිහඩකර තැබීමේ හැකියාවක් ලැබී නැත. ඒ තාජුඩීන් නිරන්තරයෙන් මේ සම්බන්දයෙන් මිතුරන් සමඟ පවසා ඇති “I have nothing to conceal“ යන ප්‍රකාශය මගින්ය. නමුත් එය රාජ උදහසට හේතු වී ඇති බව දැනට ලැබෙන තොරතුරුය.

    යෝෂිතට තම වෛරය පිරිමසා ගන්නට තරම් හේතුවී ඇත්තේ උපන් ලපයක් සම්බන්දව රාත්‍රී සමාජ ශාලාවකද ඇතිවූ කතාබහකදී බව දැන ගන්නට ඇත. ඉන් අනතුරුව තාජුඩීන් ඉවර කිරීමට යෝෂිතට අවශ්‍ය වී ඇති අතර ඔහුට මෙය ඉතා හැගීම්බර තත්වයක් නිසා එම වෛර පිරිමැසීම සිය අතින්ම කිරීමට අවශ්‍ය වී ඇති බව රාත්‍රී සමාජශාලාවක කතාබහ වලදී කලකට ඉහතදී අසන්නට ලැබුනද යෝෂිතට ඍජුව අභියෝග කිරීමට සමත් කෙනෙකු සිටියේ නැත.

    යෝෂිත අළුගෝසුවා වෙත තාජුඩීන් රැගෙන යෑමේ කටයුත්ත සිදුකර ඇත්තේ හමීඩ් නැමැත්තෙක්ය. ඔහු යෝෂිතගේ කළු සල්ලි සිදු කල අති සුඛෝපභෝගී වාහන රථ ව්‍යාපාරයේ සහයකයාය. ඊට අමතරව තම බිරිදව ඇමතිවරුන්ට පෙන්වා වාසි ලබාගත් පාදඩයෙක්ය. එමෙන්ම ඔහුගේ බිරිඳ දේශපාලනයට යැවීමට මොහු කටයුතු කර ඇත්තේ රාජපක්ෂ පවුලේ ඇති සබඳතා නිසාවෙන්ය. යෝෂිත තමා පසු පස එන බව තාජුඩීන් දැන සිට ඇත. එබැවින් ඔහු යෝෂිතගෙන් ප්‍රවේසම් වී ඇත. නමුත් සිය කුළුපගු මිතුරෙකු වී හමීඩ් මෙවන් මිත්‍රද්‍රෝහී කටයුත්තක් කරනු ඇතැයි ඔහු සිතා නොසිටින්නට ඇත. තාජුඩීන් අමතා ඔහුව තම වාහන අලවි ආයතනයකට කැඳවා යෝෂිතට සිය වෛර පිරිමසා ගැනීමට අවස්ථාව සලසා දුන්නේ හමීඩ් බවට පවතින රාවයට පැහැදිලි පදනමක් ඇතැයි තාජුඩීන්ගේ මිතුරන් විශ්වාස කරති.

    එමෙන්ම යෝෂිත විවිධ නම් භාවිතා කරමින් උද්‍යාන පාරේ ඉඩම් නිවාස ඇතුලු දේපල රැසක් මිලදී ගෙන ඇති බවද දැන ගන්නට ඇත. එබැවින් මෙම ඝාතනය බොහෝවිට සිදුවන්නට ඇත්තේ උද්‍යාන පාර අවට ස්ථානයකම බවට සැක ඇති වන්නේ තාජුඩීන්ගේ මුදල් පසුම්බිය අනතුර සිදුවුවා යැයි පැවසුන ශාලිකා ක්‍රිඩා පිටිය අසලට 1.5 KM ක් පමණ ඈතින් හමුවීමත් සමඟය. කෙසේ නමුත් හමීඩ් හා යෝෂිත අතර ඇති සම්බන්දතාවයත් හමීඩ් සහ තාජුඩීන් අතර ඇති සම්බන්දතාවයත් නිසා මෙම සැකය බැහැර කල නොහැක. එබැවින් මෙම පරීක්ෂණ කාණ්ඩායම් තාජුඩීන්ගේ දුරකථන ඇමතුම් වලට අමතරව හමීඩ්ගේ දුරකථන ඇමතුම්ද පරික්ෂා කල යුතුව ඇත. තාජුඩීන්ගේ පරීක්ෂණ පිලිබඳව තවම විශ්වාසයක් නැති නිසා තතු දත් පිරිස් දන්නා දෑ කීමට ඉදිරිපත් නොවන බව දැන ගන්නට ඇත. නමුත් ලබන 17 වනදා රාජපක්ෂගේ ගෙදර යෑමත් සමඟ යෝෂිතව සිපිරි ගෙදරට යෑම සිදු නොවුනහොත් ඊට ඇති එකම අවස්ථාව විය හැක්කේ පොලීසිය තුල ඇති අකර්යක්ෂමතාව සහ රාජපක්ෂලාගේ හොල්මන් බව තවදුරටත් ක්‍රියාත්මක වීම නිසාය.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1457-2015-08-05-07-51-01
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,728
    113
    11836676_973314782732589_1813533443930447097_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,728
    113
    Sri Lanka police probing Siriliya link to rugger player's murder

    By Our Police Correspondent

    Authorities are probing stunning new evidence that may link former First Lady Shiranthi Rajapaksa's 'Siriliya' charity to the murder of rugger player Wasim Thajudeen, police sources disclosed today.

    Thajudeen was found dead inside his own car along Colombo's Park Road in May 2012 in what the police then said was a motor accident. However, since then the police have done a U-turn and reopened a murder investigation.

    The latest evidence shows that the Defender vehicle used to abduct Thajudeen shortly before he was murdered was in the possession of the Siriliya Foundation of Mrs. Rajapaksa.

    Siriliya had acquired this vehicle along with another SUV from a local NGO. Siriliya had changed the colour of one of these vehicles to black. It was this black vehicle that had been used in the killing.

    Government spokesman Rajitha Senaratna had said the Government Analyst's report into the incident came only this February after the new government began asking questions about the cover up of the case.

    Even then, the government analyst had said he did not have sufficient evidence to draw a conclusion suggesting that he too may have been a willing or unwilling party to the scandalous cover-up.

    However, the Judicial Medical Officer had ruled that the death was not consistent with a motor accident and the victim appeared to have been tortured before he was killed.

    Colombo Fort Magistrate today ordered that the remains of Thajudeen should be exhumed on Monday for a fresh forensic test.

    In the latest development, the boss of a local non-governmental organisation was called to give evidence about the black SUV which was said to have been used in the abduction. "He was told it is better to tell the truth because irrespective of which party is in power, this case will be continued," a source close to the investigation said.

    Technical evidence led CID investigators to trace this vehicle to the local NGO which claimed that they had gifted the vehicle in question to Shiranthi Rajapaksa's Siriliya Foundation.

    The same foundation is already under investigation for using two other Toyota SUVs without registering or paying due taxes to the state for over three years.

    The World Food Program (WFP) office in Colombo is also under investigation for transferring the ownership of the two vehicles to Siriliya without any authorisation from the government.

    A police source close to the investigation into Thajudeen's case said a high profile arrest was imminent.

    - http://economynext.com/Sri_Lanka_po...link_to_rugger_player_s_murder-3-2579-10.html
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    එහෙත් සත්‍ය කිසිදා යටපත් කළ නොහැක. සොබාදහම විසින් හෝ කිසියම් දිනකදී එය හෙළිදරව් කරන්නේය.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මාලිගාවත්ත මකත් කරගනින්...එතකොට හරි.......

    අනේ පලයං බං යන්න......රනිල් ලා අනුරලා අපේ සිංහල කොල්ලෝ කොච්චර මරලා තියේද? උඹල ට ඒවා ගාණක් නැ නේද?
    අපේ සිංහලයින්ව කිතු කරලා මරපු ප්‍රභාකරන්ට මැති තුමා කියන බල්ලන්ට ඡන්දය දෙන පොන්සි නේ තොපි

    කොහොම හරි මේක ජන්දෙට කලින් යෝශිතගෙ ගිනුමට දාන්න ඕන තැපැල් පරාද unp අන්තිම තුරුම්පුව...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,728
    113
    Sri Lanka uncovers horror in sexual jealousy crime

    By Our Police Correspondent

    Gruesome details have emerged of the murder of Sri Lanka rugger player Wasim Thajudeen ahead of the exhumation of his body, official sources said today.

    The killers are said to have made a former girlfriend of Wasim's listen to him being tortured, the sources said, adding that the horrific account of the events will form part of the evidence in the case.

    A dossier has already been prepared by the CID, which has questioned the former girl friend who had served a brief stint as a Sri Lankan diplomat, a position given apparently to buy her silence.

    However, with the collapse of the Rajapaksa regime in January this year, she was recalled along with all other political appointees.

    The authorities have identified sexual jealousy of a VVIP as the motive for the torture and murder, which according to minister Rajitha Senaratne, was carried out by three members of the Presidential Security Division.

    The new president has already ordered a major shakeup of the PSD following Senaratne's claim as well as for several other lapses that may have even risked the life of President Maithripala Sirisena.

    What is most ironic is that Thajudeen is believed to have been abducted in a vehicle said to belong to the Red Cross Society of Sri Lanka, an organisation which by Charter is obliged to stand against arbitrary arrest, detention, torture and murder.

    The local head of the Red Cross Society, Jagath Abeysinghe, has remained silent although police sources said he had been questioned about the use of a Red Cross vehicle to abduct Thajudeen.

    The Red Cross boss is reported to have maintained that the vehicle at the time had been "gifted" to the Siriliya Foundation of former First Lady Shiranthi Rajapaksa.

    - http://www.economynext.com/Sri_Lanka_uncovers_horror_in_sexual_jealousy_crime-3-2596-10.html
     
    • Like
    Reactions: HallowMan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කොහොම හරි මේක ජන්දෙට කලින් යෝශිතගෙ ගිනුමට දාන්න ඕන තැපැල් පරාද unp අන්තිම තුරුම්පුව...

    ඉතින් බිජ්ජො සාක්ශි තියනවානම් යෝශිතගේ ගිනුමට නැතුව තොගෙ ගිනුමට දාන්නද කියන්නෙ. චන්ද ලබ්බක් නෙමෙයි කොහොමත් ඕක අදිනවා කියල තමයි තිබ්බෙ.. ලසන්තගේ කේස් එකත් දැන් අදින්න පටන් අරන් තියෙන්නෙ. නිකන් මිනිමරුවන්ව සුද්ද කරන්නෙ නැතුව හිටපන්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාලිගාවත්ත මකත් කරගනින්...එතකොට හරි.......

    අනේ පලයං බං යන්න......රනිල් ලා අනුරලා අපේ සිංහල කොල්ලෝ කොච්චර මරලා තියේද? උඹල ට ඒවා ගාණක් නැ නේද?
    අපේ සිංහලයින්ව කිතු කරලා මරපු ප්‍රභාකරන්ට මැති තුමා කියන බල්ලන්ට ඡන්දය දෙන පොන්සි නේ තොපි

    prabakaran minee maruwe thrasthawadiyek widihata, hangila upasaka moona dagena nevei, anduwen padi ganna gamanuth nevei.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ


    හම්බයෝ ලෝකේ මරණ අහිංසක මිනිස්සුත් එක්ක බලද්දී මේ වගේ ඒක හම්බයෙක් මරල දැම්මට අවුලක් නෑ.

    මේකේ පොර ටෝක් දීගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ හම්බ කඩ වලට යන්න එපා , බෞද් ගන්න එපා, හම්බයෝ ගැන ත්‍රෙඩ් දැම්මාම හම්බයෝන්ට බනින උන් ඕන තරම්.ඒ උනාට ඒක හම්බයෙක් මැරුවම එකට විරුද්දව කැ ගහනවා.


    ඕකා ජිවත් උනා නම් මෙලහකට ටව හම්බයෝ 4ක් වත් මේ ලංකාවට අයිතිවාසිකම් කියන්න ඉපදිලා.මූ මරපු නිසා ඒක එකකින් නැවතුනා.


    මූට දාව (තජුදීන් ට දාව) ඉපදුන උන් ඉන්නවනම් ඇවිත් මගේ රෙප් කපපන්.


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    හම්බයෝ ලෝකේ මරණ අහිංසක මිනිස්සුත් එක්ක බලද්දී මේ වගේ ඒක හම්බයෙක් මරල දැම්මට අවුලක් නෑ.

    මේකේ පොර ටෝක් දීගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ හම්බ කඩ වලට යන්න එපා , බෞද් ගන්න එපා, හම්බයෝ ගැන ත්‍රෙඩ් දැම්මාම හම්බයෝන්ට බනින උන් ඕන තරම්.ඒ උනාට ඒක හම්බයෙක් මැරුවම එකට විරුද්දව කැ ගහනවා.


    ඕකා ජිවත් උනා නම් මෙලහකට ටව හම්බයෝ 4ක් වත් මේ ලංකාවට අයිතිවාසිකම් කියන්න ඉපදිලා.මූ මරපු නිසා ඒක එකකින් නැවතුනා.


    මූට දාව (තජුදීන් ට දාව) ඉපදුන උන් ඉන්නවනම් ඇවිත් මගේ රෙප් කපපන්.




    ඔක්කොටම කලින් කියපන් උබට වයස කියද කියල. උබ කොහොමත් මහින්දට චන්දය දෙන එක පුදුමයක් නෙමයි. උබේ හිතන විදියට. මුව මරලා තියෙන්නේ මුස්ලිම් නිසා නම් උබට සතුටු වෙන්න පුළුවන් මුස්ලිම් නිසා මාරුව කියල. මුව මරල තියෙන්නේ යෝශිත්ගේ කෙල්ලගේ කලින් ලව් එක හින්ද. යෝෂිත කොහොම හරි කෙල්ලට සිර ලව් කරලා තියනවා. එකෙන් උපන්ලපයක් ගැන කිව්වාම මල පනින්න ඇත්තේ. මු සිංහල උනත් එකයි උන්ට මුස්ලිම් උනත් එකයි. මරනවා උන්ට විරුධ්ධ් උනොත්.

    මඩකලපුවේ චන්ද අයිතිය ඉල්ලපු උන්ට ගැහුවේ මුස්ලිම් නිසාද ඔවෙට කියනවා නම් කියන්න තියනවා බන් ඕනි තරම් උබට කියන එක තේරුමක් නැහැ.


    අනිත් එක තමයි බන් ඔහොම දෙයක් කියල රේප් කපාගන්න බය නැහැ කිව්වට එක කිසිම ත්රුමක් නැහැ:lol:
     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    හම්බයෝ ලෝකේ මරණ අහිංසක මිනිස්සුත් එක්ක බලද්දී මේ වගේ ඒක හම්බයෙක් මරල දැම්මට අවුලක් නෑ.

    මේකේ පොර ටෝක් දීගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ හම්බ කඩ වලට යන්න එපා , බෞද් ගන්න එපා, හම්බයෝ ගැන ත්‍රෙඩ් දැම්මාම හම්බයෝන්ට බනින උන් ඕන තරම්.ඒ උනාට ඒක හම්බයෙක් මැරුවම එකට විරුද්දව කැ ගහනවා.


    ඕකා ජිවත් උනා නම් මෙලහකට ටව හම්බයෝ 4ක් වත් මේ ලංකාවට අයිතිවාසිකම් කියන්න ඉපදිලා.මූ මරපු නිසා ඒක එකකින් නැවතුනා.


    මූට දාව (තජුදීන් ට දාව) ඉපදුන උන් ඉන්නවනම් ඇවිත් මගේ රෙප් කපපන්.




    තාජුදීන් මැරුවෙ මුස්ලිම් උන් බෝවෙන එක වලක්වන්න නම් යෝෂිතලට තිබ්බනේ මලිගාවත්තට ක්ලේමෝ බොම්බ දෙක තුනක් කෙලින්න

    තමන්ගේ මහ එකයි උගේ පුතයි කරන වැරදි සුද්ද කරන්න ඔය තරම් පාදඩ වෙන්න එපා බං

    එතකොට ලසන්ත මැරුවෙ එක්නැලිගොඩ අතරුදහන්කරේ රතුපස්වල සිංහල අපේ කොල්ලො මැරුවෙ කටුනායක සිංහල තරුණයා මැරුවේ සිංහල ජාතිය වර්ධනය කරන්නද ?

    උබලා වගේ අමානුෂික මිනිස්සුත් ඉන්නවා නේ බං
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තාජුදීන් මැරුවෙ මුස්ලිම් උන් බෝවෙන එක වලක්වන්න නම් යෝෂිතලට තිබ්බනේ මලිගාවත්තට ක්ලේමෝ බොම්බ දෙක තුනක් කෙලින්න

    තමන්ගේ මහ එකයි උගේ පුතයි කරන වැරදි සුද්ද කරන්න ඔය තරම් පාදඩ වෙන්න එපා බං

    එතකොට ලසන්ත මැරුවෙ එක්නැලිගොඩ අතරුදහන්කරේ රතුපස්වල සිංහල අපේ කොල්ලො මැරුවෙ කටුනායක සිංහල තරුණයා මැරුවේ සිංහල ජාතිය වර්ධනය කරන්නද ?

    උබලා වගේ අමානුෂික මිනිස්සුත් ඉන්නවා නේ බං
    මහා එවුන්ගේ වරද බන් :dull: පිං බත් කන්න හුරුවෙච්ච් එවුන් උනහම ඔහොම තමයි.
     
    Last edited: