වසිම් ඝාතනය ගැන මාමාගෙන් අනාවරණයක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113

    ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් හෝ විෂ දුමක් ආග්‍රහණයකින් සිදුවූවක් නොව ඔහුව දස වද දී ඝාතනය කර ඇති බව අධිකරණ වෛද්‍ය මණ්ඩලයකින් සහතික කර තිබෙන බව වසීම් තාජුඩීන්ගේ මාමාවන ෆයාස් ලතීෆ් මහතා පවසනවා.

    එසේ තිබිය දී වසර 13ක් තිස්සේ කිසිම අපරාධකරුවෙකුට දඬුවමක් නොලැබුන බව ෆයාස් ලතීෆ් මහතා පැවසුවා.

    ඒ ඊයේ(28) පැවති අපරාධ රාජ්‍යක් අසංශිප්ත පරිච්ඡේදයක් කෘතිය එළිදැක්විමේ අවස්ථාව සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පලකර සිටියා.

    ඔහු මෙම ඛේදනීය සිදුවීම ආවර්ජනය කරමින් සඳහන් කළේ,

    එයා මගේ ලොකු අක්කගේ පුතා. 2012 මැයි මාසේ 17 වැනිදා ඉවර වෙලා පාන්දර වගේ කොළඹ ඉන්න මගේ සහෝදරයා දුරකතනයෙන් කතා කළා. එතකොට මම නිදි. මම ආන්සර් කළා. කිව්වා මල්ලියේ… වසීම්ගේ වාහනය ඇක්සිඩන්ට වෙලා. ඔයා එන්න කොළඹට කියලා.මගදි එනකොට අයියා කිව්වා වසීම් නැතිවෙලා කියලා. මම එහෙම්ම ඇවිල්ලා කෙළින්ම ගියෙ අනතුර සිද්ධ වෙච්චි ස්ථානයට. ඒ ඇක්සිඩන්ට් එක දැක්කම පුදුමයි එවැනි රිය අනතුරකින් මෙවැනි ජීවිතයක් නැති වෙනෙවද කියලා.පොඩි ඩැමේජ් එකක් තමයි කාර් එකේ තිබුණේ. මට ඒක ප්‍රහේළිකාවක්. වාහනය ඇතුළෙ තමයි පුතාගේ මරණය තිබුණේ. මරණය තිබුණෙ රියදුරු අසුනේ නොවෙයි… අනික් පැත්තේ. මමත් මගේ යාලුවො දෙන්නෙකුත් තමයි වාහනේ දොර කඩලා මරණය අරන් මෘත ශරිරාගාරයට යැව්වේ.

    මරණ වාර්තාවේ තිබුණෙ බීමත්කමින් අධික වේගයෙන් රිය පදවල ගිහිල්ලා ඒක ගිනි අරන් එකේ තියන විෂ දුම ආග්‍රහණය කරලා පුතා නැති වෙලා කියලා. අධික වේගයෙන් ගියා නම් ඒ කාර් එකේ ඇකිස්ඩන්ට් එක මීට වඩා වෙනස් වෙන්න ඕන.යහපාලනය එනකොට වසීම් තාජුඩීන් ඝාතනය ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රසිද්ධම ට්‍රොෆික් එකක් වුනා. අපේ මිනිස්සු යහපාලන ආණ්ඩුවට සියයට අනුවක් ඡන්දය දීලා පත් කරගත්තා. යහපාලන ආණ්ඩුවෙන් යම් දුරකට වැඩ සිද්ධ වුනා. මරණය ගොඩ අරන් නැවත පරීක්ෂණයක් කරන්න පවුලෙන් අවසර ඉල්ලුවා. අපි අවසර දුන්නා. උසවියෙන් නියෝග කළේ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් මේ මරණ පරීක්ෂණය කරන්න.

    ඒ අය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව දුන්නා. එකේ තිබුණා බීමත්කමින්වත් විස දුම ආග්‍රහණය කළ නිසාවත් සිදුවන මරණයක නෙමෙයි, දස වද දීලා දරුවව මරලා කියලා. ඇයි මේක කරන්නේ. ඒ දරුවා රගර් ක්‍රීඩකයෙක්. අදටත් අපට උහුලා ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ මව ඉන්නේ තවමත් මානසික පීඩනයකින්.කිසිම ආණ්ඩුවකින් මේකට විසඳුමක් ලැබුණෙ නෑ. අපට අධිකරණය ගැන පූර්ණ විශ්වාසයක් තියනවා. වත්මන් රජයවත් පමා වෙලා හෝ අවුරුදු 13කට පස්සෙ හරි මේ නඩුව අරගෙන මේක කරපු වැරදි කරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    DSC_5629-600-2(1).jpg

    ඔය මරණ පරීක්ෂක මැරුනා නේද පිළිකාවකින්. මතක විදියට මිනීයෙ කෑලි ටිකකුත් අතුරුදහන් වෙලා තිබුණා දාපු ෆ්‍රිජ් එකෙන්.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,856
    2,767
    113
    පලයන් ජෙප්පෝ යන්න. අපේ රාජපක්ෂවරු එහෙම ලේ තවරාගත්ත මිනිස්සු නෙමේ. නාමල් 2029 එනවට රිදිල හැමෝටම
     
    • Love
    Reactions: Hasistranger

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    කො බන් බෞද්දයොන්ගෙ පල විපාක දෙනවයි කියන එක? උන් එච්චර වැඩක් කරලත් ඔය සැපෙ ඉන්නෙ බලෙත් එක්ක.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    මාමාත් අතින් දාලා කියනවද මන්දා. ගෙදර හහිටපු මාමා එතනට යනකං වාහනේ ඇතුලේම ද body එක හෝ තුවාලකරු තියලා තියෙන්නේ? වීදුරුව කඩලා මාමා නේ එළියට අරං තියෙන්නේ. එතකොට කොහොමද මගදි කෝල් එක ආවේ මිනිහා මලා කියලා? මිනියවත් එළියට ගන්නේ නැතුව, කාගේ කවුද කියලා දන්නේ නැතුව කොහොමද ගෙදර අයට පණිවිඩේ ගියේ accident එක ගැන? මැරුවා ද නැද්ද කියන එක කෙසේවෙතත් මූත් අතින් දාලා කියන කතා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තාජුඩීන්ට අනතුර වෙලා තියෙන්නෙ පොරගේ විට්ස් කාර් එක බැම්මේ හැප්පුනාම, ඒ උනාට දැක්කා වගේ ඇසින් දුටු සාක්ශී කියන මනුස්සයා කියන්නෙ තාජුදීන් මැරෙන්න කලින් එයාගේ ජීප් එකෙ ගියා කියලා.

    තාජූදීන් මැරුවා කියන උන්ට තියෙන අනික් ප්‍රශ්නේ කවුරු හරි බොරුවට චොදනාවක් කරනකොට ඒකට විරුද්ද්ව CID ගිහින් පැමිනිල්ලක් දාපු එකත් වැරද්දක්.

    2015 මහින්දව පරද්දා ගන්න ජෙප්පො ගොතපු පට්ට ජෙබර, මේ ඒ කාලේ ඇසින් දුටු සාක්ශි වගේ කියන එව්වා බලපුවාම කොච්චර ගොතපු කතාද කියලා තේරෙනවා.

    ඇසින් දුටු සාක්ශි වගේ පල්ලෙහා ඉන්න එකා කිව්වට ඌවත් ඉදිරිපත් වෙන්නෙ නෑ සාක්ශියට

    • Like
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේ පොත ගහපු එකා ඔය වගේම පොතක් ගහලා හෙන බයිලාවක් සමාජගත කළා අර prison riot එක ගැන.
    ඒ වුණාට ඒ නඩුවේදී අනාවරණය වූ කරුණු එක්ක බලද්දි පොතේ තිබුණේ තඩි පච.

    මේකත් එහෙමම තමයි
    😂😂😂
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ පොත ගහපු එකා ඔය වගේම පොතක් ගහලා හෙන බයිලාවක් සමාජගත කළා අර prison riot එක ගැන.
    ඒ වුණාට ඒ නඩුවේදී අනාවරණය වූ කරුණු එක්ක බලද්දි පොතේ තිබුණේ තඩි පච.

    මේකත් එහෙමම තමයි
    😂😂😂

    කියලා වැඩක් නැ 😅
    අරූගේ මිනියටවත් නිදහසේ ඉන්න නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මේ පොත ගහපු එකා ඔය වගේම පොතක් ගහලා හෙන බයිලාවක් සමාජගත කළා අර prison riot එක ගැන.
    ඒ වුණාට ඒ නඩුවේදී අනාවරණය වූ කරුණු එක්ක බලද්දි පොතේ තිබුණේ තඩි පච.

    මේකත් එහෙමම තමයි
    😂😂😂
    නඩුව ඉවර වෙන්න කලින් මෙහෙම සෙල්ලං දානවා කියන්නේ ඒ සාක්ෂි වලින් වැඩක් නෑ කියන එක.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,335
    2,397
    113
    Meka mini marumak kiyala sure, wade kiyanne karapu unwa alla ganna tiyena sakshi godak winaasa karala tiynne. me video eke balapn kochchara dewal ain karalada kiyala.

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    rajapaksala mattu wenna karapu , 88/89 oya wage wada karapu thrastha wadi sanwidaneka wadak wenna puluwan! owa unta simple - hoda wisesa palapurudu wada!

    😁 😁 😁 🖕 🖕 😁 😁 😁
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113

    ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් හෝ විෂ දුමක් ආග්‍රහණයකින් සිදුවූවක් නොව ඔහුව දස වද දී ඝාතනය කර ඇති බව අධිකරණ වෛද්‍ය මණ්ඩලයකින් සහතික කර තිබෙන බව වසීම් තාජුඩීන්ගේ මාමාවන ෆයාස් ලතීෆ් මහතා පවසනවා.

    එසේ තිබිය දී වසර 13ක් තිස්සේ කිසිම අපරාධකරුවෙකුට දඬුවමක් නොලැබුන බව ෆයාස් ලතීෆ් මහතා පැවසුවා.

    ඒ ඊයේ(28) පැවති අපරාධ රාජ්‍යක් අසංශිප්ත පරිච්ඡේදයක් කෘතිය එළිදැක්විමේ අවස්ථාව සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පලකර සිටියා.

    ඔහු මෙම ඛේදනීය සිදුවීම ආවර්ජනය කරමින් සඳහන් කළේ,

    එයා මගේ ලොකු අක්කගේ පුතා. 2012 මැයි මාසේ 17 වැනිදා ඉවර වෙලා පාන්දර වගේ කොළඹ ඉන්න මගේ සහෝදරයා දුරකතනයෙන් කතා කළා. එතකොට මම නිදි. මම ආන්සර් කළා. කිව්වා මල්ලියේ… වසීම්ගේ වාහනය ඇක්සිඩන්ට වෙලා. ඔයා එන්න කොළඹට කියලා.මගදි එනකොට අයියා කිව්වා වසීම් නැතිවෙලා කියලා. මම එහෙම්ම ඇවිල්ලා කෙළින්ම ගියෙ අනතුර සිද්ධ වෙච්චි ස්ථානයට. ඒ ඇක්සිඩන්ට් එක දැක්කම පුදුමයි එවැනි රිය අනතුරකින් මෙවැනි ජීවිතයක් නැති වෙනෙවද කියලා.පොඩි ඩැමේජ් එකක් තමයි කාර් එකේ තිබුණේ. මට ඒක ප්‍රහේළිකාවක්. වාහනය ඇතුළෙ තමයි පුතාගේ මරණය තිබුණේ. මරණය තිබුණෙ රියදුරු අසුනේ නොවෙයි… අනික් පැත්තේ. මමත් මගේ යාලුවො දෙන්නෙකුත් තමයි වාහනේ දොර කඩලා මරණය අරන් මෘත ශරිරාගාරයට යැව්වේ.

    මරණ වාර්තාවේ තිබුණෙ බීමත්කමින් අධික වේගයෙන් රිය පදවල ගිහිල්ලා ඒක ගිනි අරන් එකේ තියන විෂ දුම ආග්‍රහණය කරලා පුතා නැති වෙලා කියලා. අධික වේගයෙන් ගියා නම් ඒ කාර් එකේ ඇකිස්ඩන්ට් එක මීට වඩා වෙනස් වෙන්න ඕන.යහපාලනය එනකොට වසීම් තාජුඩීන් ඝාතනය ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රසිද්ධම ට්‍රොෆික් එකක් වුනා. අපේ මිනිස්සු යහපාලන ආණ්ඩුවට සියයට අනුවක් ඡන්දය දීලා පත් කරගත්තා. යහපාලන ආණ්ඩුවෙන් යම් දුරකට වැඩ සිද්ධ වුනා. මරණය ගොඩ අරන් නැවත පරීක්ෂණයක් කරන්න පවුලෙන් අවසර ඉල්ලුවා. අපි අවසර දුන්නා. උසවියෙන් නියෝග කළේ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් මේ මරණ පරීක්ෂණය කරන්න.

    ඒ අය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව දුන්නා. එකේ තිබුණා බීමත්කමින්වත් විස දුම ආග්‍රහණය කළ නිසාවත් සිදුවන මරණයක නෙමෙයි, දස වද දීලා දරුවව මරලා කියලා. ඇයි මේක කරන්නේ. ඒ දරුවා රගර් ක්‍රීඩකයෙක්. අදටත් අපට උහුලා ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ මව ඉන්නේ තවමත් මානසික පීඩනයකින්.කිසිම ආණ්ඩුවකින් මේකට විසඳුමක් ලැබුණෙ නෑ. අපට අධිකරණය ගැන පූර්ණ විශ්වාසයක් තියනවා. වත්මන් රජයවත් පමා වෙලා හෝ අවුරුදු 13කට පස්සෙ හරි මේ නඩුව අරගෙන මේක කරපු වැරදි කරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා.

    පොඩි දෙයක් කියන්නද උබල ටිපර් වෙන්නේ නැත්නම් ..
    දැන් තාජුඩීන්ගේ මාමා මෙතන කියන අපි නොදන්නා අලුත් දෙයක් තියෙනවද ?
    යකෝ ලංකාවම දන්නවා මොකක්ද උනේ කියලා තාජුඩීන්ගේ මාමාට මයික් එකක් අල්ලලා පරන තැටියම ප්ලේ කරන්නේ නැතිව මරපු එකාව හෙව්වනම් හරි නේද ?
    ඒ ම්නිනිමරු ගං කබර පාලනය ඉවරකරලා සිරිසෙනවා ගෙනල්ල ඊටපස්සේ අනුරව ගෙනල්ලත් තාම එකම තැන නේද ?

    අනුර මහින්ද එකගෙයි කාපු උන් වගේ තමයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    කො බන් බෞද්දයොන්ගෙ පල විපාක දෙනවයි කියන එක? උන් එච්චර වැඩක් කරලත් ඔය සැපෙ ඉන්නෙ බලෙත් එක්ක.
    උඹට ආත්ම කීයක් විතර එහාට මෙහාට පේනවද?