තාජුඩීන් ඝාතනය ප්‍රභූ දේශපාලකයකුගේ නියෝ&

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මාලිගාවත්ත මකත් කරගනින්...එතකොට හරි.......

    අනේ පලයං බං යන්න......රනිල් ලා අනුරලා අපේ සිංහල කොල්ලෝ කොච්චර මරලා තියේද? උඹල ට ඒවා ගාණක් නැ නේද?
    අපේ සිංහලයින්ව කිතු කරලා මරපු ප්‍රභාකරන්ට මැති තුමා කියන බල්ලන්ට ඡන්දය දෙන පොන්සි නේ තොපි

    මහින්දට හෙන ගහපන්
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මාලිගාවත්ත මකත් කරගනින්...එතකොට හරි.......

    අනේ පලයං බං යන්න......රනිල් ලා අනුරලා අපේ සිංහල කොල්ලෝ කොච්චර මරලා තියේද? උඹල ට ඒවා ගාණක් නැ නේද?
    අපේ සිංහලයින්ව කිතු කරලා මරපු ප්‍රභාකරන්ට මැති තුමා කියන බල්ලන්ට ඡන්දය දෙන පොන්සි නේ තොපි

    මේ වගේ දේවල් ජාතිවාදයෙන් බලන්න එපා මචං.. උඹේ කෝණය අනුව මේ මැරුණේ හම්බයෙක් වෙන්න පුළුවන්.. හැබැයි ඊළඟ දවසේ උඹ වෙන්න පුළුවන්.. මම වෙන්න පුළුවන්.. රාජපක්ෂලාට අභියෝග කරපු අපේම සිංහල කොල්ලෙක් වෙන්නත් පුළුවන් නේද..? මේක ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වලා වගකිවයුතු හැම එකාටම උපරිම දඬුවම් දෙන්න ඕන.. එතකොට බලයට එන්න ඉන්න අයත් පාඩමක් ඉගනගනීයි.. බලය තිබූ පමණින් නීතිය අතට අරගෙන කටයුතු කරන්න බැහැනේ තමන්ට ඕනි ඕනි විදිහට..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    ඔක්කොටම කලින් කියපන් උබට වයස කියද කියල. උබ කොහොමත් මහින්දට චන්දය දෙන එක පුදුමයක් නෙමයි. උබේ හිතන විදියට. මුව මරලා තියෙන්නේ මුස්ලිම් නිසා නම් උබට සතුටු වෙන්න පුළුවන් මුස්ලිම් නිසා මාරුව කියල. මුව මරල තියෙන්නේ යෝශිත්ගේ කෙල්ලගේ කලින් ලව් එක හින්ද. යෝෂිත කොහොම හරි කෙල්ලට සිර ලව් කරලා තියනවා. එකෙන් උපන්ලපයක් ගැන කිව්වාම මල පනින්න ඇත්තේ. මු සිංහල උනත් එකයි උන්ට මුස්ලිම් උනත් එකයි. මරනවා උන්ට විරුධ්ධ් උනොත්.

    මඩකලපුවේ චන්ද අයිතිය ඉල්ලපු උන්ට ගැහුවේ මුස්ලිම් නිසාද ඔවෙට කියනවා නම් කියන්න තියනවා බන් ඕනි තරම් උබට කියන එක තේරුමක් නැහැ.

    අනිත් එක තමයි බන් ඔහොම දෙයක් කියල රේප් කපාගන්න බය නැහැ කිව්වට එක කිසිම ත්රුමක් නැහැ:lol:

    මන් උබට වඩා වැඩිමල්.

    JVP එකෙන් මරපු උන්ගේ ගෙවල් වල මැරී මැරී ජීවත්වෙන (දෙමවුපියෝ මරපු ළමයි ඉන්නවා, ළමයි මරපු දෙමවුපියෝ ඉන්නවා) පවුල් වල මිනිස්සුන්ට සාධාරණයක් කරපන් මුලින්..උබලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ වත් එහෙම දෙයක් කියලා නෑ.රට හදන්න එනවා.මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ උබලගේ පාදඩ වැඩ අමතක වෙන්න.

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    හම්බයෝ ලෝකේ මරණ අහිංසක මිනිස්සුත් එක්ක බලද්දී මේ වගේ ඒක හම්බයෙක් මරල දැම්මට අවුලක් නෑ.

    මේකේ පොර ටෝක් දීගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ හම්බ කඩ වලට යන්න එපා , බෞද් ගන්න එපා, හම්බයෝ ගැන ත්‍රෙඩ් දැම්මාම හම්බයෝන්ට බනින උන් ඕන තරම්.ඒ උනාට ඒක හම්බයෙක් මැරුවම එකට විරුද්දව කැ ගහනවා.

    ඕකා ජිවත් උනා නම් මෙලහකට ටව හම්බයෝ 4ක් වත් මේ ලංකාවට අයිතිවාසිකම් කියන්න ඉපදිලා.මූ මරපු නිසා ඒක එකකින් නැවතුනා.

    මූට දාව (තජුදීන් ට දාව) ඉපදුන උන් ඉන්නවනම් ඇවිත් මගේ රෙප් කපපන්.

    උඹ මහින්දටම දීපන් බන් අවුලක් නෑ :lol: ගොන් වාහේ
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ උබලගේ පාදඩ වැඩ අමතක වෙන්න.

    උබට අනිත් උන් කරපු පාදඩ වැඩ මතක් වෙන්නයි මහින්දයා කරපු පාදඩ වැඩ අමතකවෙන්නයි අමුතු මොලයක්ද බොට තියෙන්නේ :oo:

    උබට මහින්ද මොන සක්කිලි වැඩේ කරත් හොදයි නේද ?

    යකෝ JVP එක UNP එක වගේම මහින්දත් වැරදි නම් වැරදියි කියාපන් පිරිමියෙක් වගේ
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මන් උබට වඩා වැඩිමල්.

    JVP එකෙන් මරපු උන්ගේ ගෙවල් වල මැරී මැරී ජීවත්වෙන (දෙමවුපියෝ මරපු ළමයි ඉන්නවා, ළමයි මරපු දෙමවුපියෝ ඉන්නවා) පවුල් වල මිනිස්සුන්ට සාධාරණයක් කරපන් මුලින්..උබලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ වත් එහෙම දෙයක් කියලා නෑ.රට හදන්න එනවා.මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ උබලගේ පාදඩ වැඩ අමතක වෙන්න.

    බයියොන්ගේ ජේවීපී සම්බන්ධ මතය

    මහින්ද රාඩා එක හරහා කොටින්ට සල්ලි දුන්නා
    88 89 88 89 88 89

    සිරන්ති නෝනාගෙ සිරිලිය ගිණුමේ සල්ලි මෙච්චරක් තියේනවා
    88 89 88 89 88 89

    තාජුඩීන් ගේ මරණෙ මර්ඩර් එකක් ලු බේබි කෙනෙක් සැකයිළු
    88 89 88 89 88 89

    සුනාමි සල්ලි සම්බන්ධයෙන් මහින්දට චෝදනා
    88 89 88 89 88 89

    මහින්ද එන්නෙ අගමැති වෙලා පවුලේ චෝදනා ටික වහගන්න
    88 89 88 89 88 89
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    උබට මොකෝ සමලින්ගිකයෝ මම මොකාට දුන්නත්?

    මිනිස්සුන්ගේ ලිංගිකතවය ජාතිය ආගම ඔතනින් එහාට හිතන්න බයියොන්ගේ ළපටි මොළේට බෑ නේන්නම් :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මන් උබට වඩා වැඩිමල්.

    JVP එකෙන් මරපු උන්ගේ ගෙවල් වල මැරී මැරී ජීවත්වෙන (දෙමවුපියෝ මරපු ළමයි ඉන්නවා, ළමයි මරපු දෙමවුපියෝ ඉන්නවා) පවුල් වල මිනිස්සුන්ට සාධාරණයක් කරපන් මුලින්..උබලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ වත් එහෙම දෙයක් කියලා නෑ.රට හදන්න එනවා.මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ උබලගේ පාදඩ වැඩ අමතක වෙන්න.

    මචං. වයස ගැන නම් උත්තර දීලා තියනවා. හරි ජේ වී පි මිනීමරුවා දෙ න්න එපා ජවිපෙට එකත හරි. උන මෙතන මුස්ලිම් එකෙක් මෙරිච්ච් නිසා හරි කියනවා. සිංහල එකෙක් මරුනනම් උබ මොකද කියන්නේ?? මචං ඔය පාලකයෝ අනිත් උන්ට බෙදන හැන්දෙන්ම තමයි සිංහල උන්ට බෙදන්නෙත් එකත් මතක තියාගන්න.

    .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බයියොන්ගේ ජේවීපී සම්බන්ධ මතය

    මහින්ද රාඩා එක හරහා කොටින්ට සල්ලි දුන්නා
    88 89 88 89 88 89

    සිරන්ති නෝනාගෙ සිරිලිය ගිණුමේ සල්ලි මෙච්චරක් තියේනවා
    88 89 88 89 88 89

    තාජුඩීන් ගේ මරණෙ මර්ඩර් එකක් ලු බේබි කෙනෙක් සැකයිළු
    88 89 88 89 88 89

    සුනාමි සල්ලි සම්බන්ධයෙන් මහින්දට චෝදනා
    88 89 88 89 88 89

    මහින්ද එන්නෙ අගමැති වෙලා පවුලේ චෝදනා ටික වහගන්න
    88 89 88 89 88 89

    :lol::lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    කාට කඩේ ගියත් කමක් නෑ.. කාට චන්දෙ දුන්නත් කමක් නෑ.. බලු වැඩ සාධාරණීකරණය කරන්න එපා මචන්ලා.. උබලත් දන්නවා මූව මරපු එක පව් කියලා.. නිකමට හිතපන් උබේ අයියව රාජපක්ෂ එකෙක් හරි UNP එකෙක් හරි JVP එකෙක්හරි මරනවා.. උබලා පොලිසි යනවා.. එත් වැඩක් නෑ.. විභාගයක් වෙන්නේ නෑ.. සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ.. එහෙම උනොත් කොච්චර අසරණ වෙයි ද උබලා? අනිත් මිනිස්සුන්ටත් එහෙමම තමයි.. UNP එකෙන් මරපු ඒවා නෑ කියන්න එපා.. JVP එකෙන් මරපුවා නෑ කියන්න එපා.. මහින්දගේ පුතෙක් මැරුව නම් ඒක නෑ කියන්නත් එපා.. දේශපාලනය වෙනයි.. මෙතන ප්‍රශ්නේ මිනීමැරුමක්.. කව්රු කරත් ඒකට දඬුවම් දෙන්නම ඕනි.. නීතිය කියන එක හැමෝටම එකක් වෙන්න ඕනි.. අපේ අප්පච්චි ගේ පුතා කියල උන්ගේ හැම බලු වැඩේම සාදාරනීකරණය කරන්න යන්න එපා.. වැරදි වලට උල්පන්දම් දෙන්න එපා.. කවදාහරි උබලටම පත්තු වෙයි ඕවා.. මේකට සිංහල දෙමල මුස්ලිම් ගාවගන්නත් එපා.. මුස්ලිම් අන්තවාදී හැත්තට මමත් කැමති නෑ.. උන්ට කෙලවෙනවට ආසයි.. එත් මු අන්තවාදියෙක් කියල කව්රුවත් කියලා නෑ.. අපේ ආගමට ජාතියට මූ මොකුත් කරලා නෑ.. ( මම දන්නා විදියට.. ). එහෙම උන් එක්ක මගේ තරහක් නෑ.. පොඩි එකා එක්ක ඉන්න ෆොටෝ එක දැක්කම දුකයි බන්.. උබල අපි වගේම කොල්ලෙක් තමයි ඌත්.. මේවට අපි විරුද්ද උනේ නැත්නම් කවදාහරි අපිටත් මේ ටිකම තමයි කියල හිතාගෙන දෙන එකෙක්ට චන්දෙ දීපල්ලා.. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයල්ලා.. මට කාත් එක්කවත් තරහක් නෑ.. කාටවත් මම කඩේ යන්නෙත් නෑ.. කිසිම පක්ෂයක් බඩේ බන්දගෙනත් නෑ.. ඒ ඒ වෙලාවේ අඩුම හානියක් වෙන දේශපාලකයන්ට, පක්ෂ වලට මම චන්දෙ දෙනවා.. ( බොරු කියන්න ඕනි නෑනේ.. කව්රුවත් බෝධිසත්වයෝ ලංකාවේ චන්දෙ ඉල්ලන්නේ නෑ.. ඔක්කොම එන්නේ අපිට කෙලින්නම තමයි.. ). මේවා වැරදි දේවල්.. ඒවා ගැන කෙලින් කතා කරපල්ලා.. ඕනි දේශපාලනයක් කරපල්ලා ඇත්ත දැකලා.. :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හම්බයෝ ලෝකේ මරණ අහිංසක මිනිස්සුත් එක්ක බලද්දී මේ වගේ ඒක හම්බයෙක් මරල දැම්මට අවුලක් නෑ.

    මේකේ පොර ටෝක් දීගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ හම්බ කඩ වලට යන්න එපා , බෞද් ගන්න එපා, හම්බයෝ ගැන ත්‍රෙඩ් දැම්මාම හම්බයෝන්ට බනින උන් ඕන තරම්.ඒ උනාට ඒක හම්බයෙක් මැරුවම එකට විරුද්දව කැ ගහනවා.

    ඕකා ජිවත් උනා නම් මෙලහකට ටව හම්බයෝ 4ක් වත් මේ ලංකාවට අයිතිවාසිකම් කියන්න ඉපදිලා.මූ මරපු නිසා ඒක එකකින් නැවතුනා.

    මූට දාව (තජුදීන් ට දාව) ඉපදුන උන් ඉන්නවනම් ඇවිත් මගේ රෙප් කපපන්.

    ආ ඒකයි මේ බේබි ඌව මරලා තියෙන්නේ නැතුව මේ ගෑනු හුටපටේකට නෙවෙයි :rofl::rofl::rofl:

    බලාගෙන යද්දී යෝ බබා සිංහල ජාතිය බේරගන්නනේ මේ තම්බියෙක් මරලා තියෙන්නේ :lol:........එල ඈ :rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කාට කඩේ ගියත් කමක් නෑ.. කාට චන්දෙ දුන්නත් කමක් නෑ.. බලු වැඩ සාධාරණීකරණය කරන්න එපා මචන්ලා.. උබලත් දන්නවා මූව මරපු එක පව් කියලා.. නිකමට හිතපන් උබේ අයියව රාජපක්ෂ එකෙක් හරි UNP එකෙක් හරි JVP එකෙක්හරි මරනවා.. උබලා පොලිසි යනවා.. එත් වැඩක් නෑ.. විභාගයක් වෙන්නේ නෑ.. සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ.. එහෙම උනොත් කොච්චර අසරණ වෙයි ද උබලා? අනිත් මිනිස්සුන්ටත් එහෙමම තමයි.. UNP එකෙන් මරපු ඒවා නෑ කියන්න එපා.. JVP එකෙන් මරපුවා නෑ කියන්න එපා.. මහින්දගේ පුතෙක් මැරුව නම් ඒක නෑ කියන්නත් එපා.. දේශපාලනය වෙනයි.. මෙතන ප්‍රශ්නේ මිනීමැරුමක්.. කව්රු කරත් ඒකට දඬුවම් දෙන්නම ඕනි.. නීතිය කියන එක හැමෝටම එකක් වෙන්න ඕනි.. අපේ අප්පච්චි ගේ පුතා කියල උන්ගේ හැම බලු වැඩේම සාදාරනීකරණය කරන්න යන්න එපා.. වැරදි වලට උල්පන්දම් දෙන්න එපා.. කවදාහරි උබලටම පත්තු වෙයි ඕවා.. මේකට සිංහල දෙමල මුස්ලිම් ගාවගන්නත් එපා.. මුස්ලිම් අන්තවාදී හැත්තට මමත් කැමති නෑ.. උන්ට කෙලවෙනවට ආසයි.. එත් මු අන්තවාදියෙක් කියල කව්රුවත් කියලා නෑ.. අපේ ආගමට ජාතියට මූ මොකුත් කරලා නෑ.. ( මම දන්නා විදියට.. ). එහෙම උන් එක්ක මගේ තරහක් නෑ.. පොඩි එකා එක්ක ඉන්න ෆොටෝ එක දැක්කම දුකයි බන්.. උබල අපි වගේම කොල්ලෙක් තමයි ඌත්.. මේවට අපි විරුද්ද උනේ නැත්නම් කවදාහරි අපිටත් මේ ටිකම තමයි කියල හිතාගෙන දෙන එකෙක්ට චන්දෙ දීපල්ලා.. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයල්ලා.. මට කාත් එක්කවත් තරහක් නෑ.. කාටවත් මම කඩේ යන්නෙත් නෑ.. කිසිම පක්ෂයක් බඩේ බන්දගෙනත් නෑ.. ඒ ඒ වෙලාවේ අඩුම හානියක් වෙන දේශපාලකයන්ට, පක්ෂ වලට මම චන්දෙ දෙනවා.. ( බොරු කියන්න ඕනි නෑනේ.. කව්රුවත් බෝධිසත්වයෝ ලංකාවේ චන්දෙ ඉල්ලන්නේ නෑ.. ඔක්කොම එන්නේ අපිට කෙලින්නම තමයි.. ). මේවා වැරදි දේවල්.. ඒවා ගැන කෙලින් කතා කරපල්ලා.. ඕනි දේශපාලනයක් කරපල්ලා ඇත්ත දැකලා.. :(:(

    :yes::yes::yes:
    awla tiyenne oya hama maranayak ma market karana eka. owata atta wisadumak hoyanna katawth uwamanawak na. boruwata ka gahanawa witaray.
    chanda kaleta me wage ewa awilla yanawa.
     
    First they came for the Socialists, and I did not speak out—
    Because I was not a Socialist.
    Then they came for the Trade Unionists, and I did not speak out—
    Because I was not a Trade Unionist.
    Then they came for the Jews, and I did not speak out—
    Because I was not a Jew.
    Then they came for me—and there was no one left to speak for me.

    -Martin Niemöller-
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    :yes::yes::yes:
    awla tiyenne oya hama maranayak ma market karana eka. owata atta wisadumak hoyanna katawth uwamanawak na. boruwata ka gahanawa witaray.
    chanda kaleta me wage ewa awilla yanawa.

    එක තමයි ඇත්ත.. මුන් මිනිස්සුන්ව ප්‍රයෝජනයට ගන්නවා කියල කවදා තේරෙයි ද මන්දා.. අපිට හොදක් කරන්න කාටවත් උවමනාවක් නෑ කියන එක තේරෙන්නෙම නෑ.. උන්ගේ වැරදිත් හරි කිය කිය අපි පස්සෙන් යනවා.. :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    First they came for the Socialists, and I did not speak out—
    Because I was not a Socialist.
    Then they came for the Trade Unionists, and I did not speak out—
    Because I was not a Trade Unionist.
    Then they came for the Jews, and I did not speak out—
    Because I was not a Jew.
    Then they came for me—and there was no one left to speak for me.

    -Martin Niemöller-

    බෙදිලා මරාගත්තොත් අන්තිමට මෙච්චරයි.. ජාති ආගම් බේද පැත්තක තියමුකෝ.. අපේ සිංහල උනුත් පක්ෂ බදාගෙන කෙලගන්නවනේ.. ඉතින් මොනවද කතා කරන්නේ.. තව මිනිහෙක් ට වෙන දෙයක් තමන්ටත් වෙන්න chance එකක් තියනවා කියල හිතන්න කැමති නෑ.. එකයි ලොකුම අවුල.. හැමදාම චන්දෙන් රැවටිලත් තවත් ලැජ්ජාවක් එහෙම නෑ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    මහින්ද මර්වින්ට පිංසෙන්ඩු වෙයි.

    මැදමුලන මහරජ පර්සි මහේන්ද්‍ර සිය ආවතේවකරු වූ මර්වින් හමුවේ පිංසෙන්ඩු වන තත්වයකට පත්ව ඇති බව දැනගන්නට ඇත. පර්සි මෙසේ අසරණ තත්වයට පත්ව ඇත්තේ යෝෂිතගේ තාජුඩීන් වික්‍රමය බව දැනගන්නට ඇත. ඒ මාලක මෙම සිදුවීම ගැන තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබීමය.

    ODEL ආයතනයේදි මාලකට පහරදීම පසුපස නිධාන කතාව රාත්‍රී සමාජ ශාලාවකදී මාලක යසාරාට කල නොහොබිනා විහිළුවක්ය. ඉන් අනතුරුව මාලක සිය මිතුරන් මාර්ගයෙන් තමාට පහරදුන් පුද්ගලයන් ගැන සොයාගෙන ඇත. මෙසේ එම සිදුවීම ගැන කරුණු සොයා යෑමේදී තාජුඩීන්ගේ ඝාතනය සම්බන්දවද කරුණු සොයාගෙන ඇත.

    රාත්‍රී සමාජ ශාලාවකදී දිනක් බමන මතින් සිටි මාලක යෝෂිතගේ ව්‍යාපාර සඟයා වන හමීඩ්ට තර්ජනාත්මකව පවසා ඇත්තේ තමාට අභියෝග කිරීමට පැමිණියහොත් යෝෂිතට පාඩමක් උගන්වන බවය. එහිදී ඔහු සිදුවීම ගැන දන්නා තොරතුරු කිහිපයක්ද පැවසීම තුල හමීඩ් වික්ෂිප්ත වී ඇති බව දැනගන්නට ඇත.

    තාජුඩීන් ඝාතනය යලිත් කරලියට පැමිනෙන පසුබිමක මාලකගේ කට වසා තැබීමට පර්සි මෙසේ මර්වින් සමඟ සාම සාකච්ඡා සඳහා මඟපාදා ගැනීමට උත්සහ දරා ඇත. මෙහිදී පර්සි පවසා ඇත්තේ ගෝඨාගෙන් හා බැසිල්ගෙන් මර්වින්ට සිදුවූ අකටයුතුකම් ගැන කණගාටුවන බවය. තමා රටින්ම බැනුම් අසමින් මර්වින්ව ආරක්ෂා කල බවද පර්සි මතක් කර දී ඇත.

    මර්වින්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ “මම ඔබතුමාට සර් කිව්වට කොල්ලා බේබිලාට සර් නොකියන බවය“ තවද මර්වින් පවසා ඇත්තේ ඔය රගර්කාරයා මරලා තිබුනේ මර්වින්ගේ ගෙවල් ලඟ බවත් වටේ මිනිස්සු ඇස් කන් පෙන්නේ නැති මිනිසුන් නොවන බවය.

    කෙසේ නමුත් මෙම දුරකථන ඇමතුම අවසන් වූ සැනින් මර්වින් සියල්ල රාජිතට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

    - http://www.lankaespy.com/?p=2590
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    තාජුඩීන් යෝෂිතගේ නින්ද සොරා ගනී

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අභිරහස් මරණය යලිත් කතා බහට ලක්වීමත් සමග යෝෂිත දැඩි මානසික පීඩනයකින් පෙලෙන බව දැනගන්නට ඇත. දැඩි මානසික පීඩනය ඔහුගේ ඉරියව් තුලින් පෙනෙන බවත් මෙම සිදුවීම් සම්බන්දව යමක් ඇසුවහොත් කෝපයෙන් බැණ වදින බවත් දැන ගන්නට ඇත.

    මීට පෙර තමා ගලවාගත් සුර දූතයෝද මේවන විට කිසිවක් කර කියා ගත නොහැකි තත්වයකට පත්ව ඇති බැවින් යෝෂිතට රාත්‍රියේ නින්ද නොයන තත්වයක් උද්ගතවී ඇත. මේ නිසාවෙන් යෝෂිත නිදා ගැනීම සඳහා ඔහුගේ මිතුරකු වන රන්චුක නම් පුද්ගලයකුගේ නාවල පිහිටි සුපිරි නිවසක තවත් මිතුරන් දෙදෙනෙකු සමග රාත්‍රිය ගත කරන බවත් රැය පහන් වනවිට දුම්වැටි 20ක් 30ක් පානය කරන බවත් දැනගන්නට ඇත.

    තමන් සර්වබලධාරී දෙවියන්ගේ පුත්‍රයා ලෙස හැසිරුන යෝෂිත මේවන විට දිට්ට ධම්ම වේදනීය කර්ම පල දෙමින් ඇත. තම පුත්‍රයා බේරා ගන්නා ලෙස ශිරන්ති දැඩිලෙස ඇවිටිලි කරන නිසා මහින්ද ශිරන්තිගෙන් ලැබෙන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන බව දැනගන්නට ඇත. මහින්ද පවසා ඇත්තේ සියළු දේ ගොඩෙදා ගැනීමට කෙසේ හෝ මෙවර ජයගත යුතු බවය.

    - http://www.lankaespy.com/?p=2543
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    තාජුඩීන් ඝාතනය හරහා රාජපක්ෂලාගේ කුඩු සබඳතා එලියට

    තාජුඩීන් ඝාතනයට හමීඩ්ගේ ඇති සම්බන්ඳතාවය හෙළිවීමත් සමඟ රාජපක්ෂලාගේ කුඩු ජාවාරම හා ඇති සබඳතා හෙළි වෙමින් ඇත.

    හමීඩ් යනු යෝෂිතගේ කළු සල්ලි සුදු කල ජාවාරම්කාර සඟයාය. යෝෂිතගේ සහයෙන් හමීඩ්ගේ බිරිඳ කොළඹ නගර සභාවට යැවීමට උත්සහ කලහ. මීට අමතරව කිසිඳු උගත්කමක් නැති හමීඩ්ගේ බිරිඳට සමූපකාර අමාත්‍යංශයේ ලේකම්ධූරයක් හිමිවී තිබීම පුදුම සහගතය. එකවර BMW, බෙන්ස් රථ මෙතරම් ප්‍රමාණයක් ගෙන්වා තබා ගැනීම එම වාහන වල දේශීය නියෝජිතයන්වත් කරන්නේ නැත. නමුත් මෙවැනි විශාල ව්‍යාපාරයක් කෙරෙද්දී ඊට කිසිඳු සැකයක් හෝ බාධාවක් ඇති නොවන්නේ රාජපක්ෂලාගේ බල මහිමය නිසාය. මෙසේ හමීඩ් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරද්දී ඔහුගේ බිරිඳ ලොව මිල අධිකම විලවුන් වර්ග, ඇඳුම් වර්ග මෙන්ම රූපලාවන්‍ය ආලේප භාවිතාකර ඇත. තම ලොකුකම ලොවට කියන්නට එසේ මිල අධික භාණ්ඩ මිලදී ගන්නා ආකාරය ඡායාරූපගත කර සිය Facebook ගිණුම හරහා ප්‍රදර්ශනය කර ඇත. තවද හමීඩ් සහ බිරිඳ ලොවපුරා අතිශයින්ම සුඛෝපභෝගී නිවාඩු ගතකරන ස්ථාන වලට නිරතුරුව සංචාරයේ යෙදී ඇති බවද දැනගන්නට ඇත. මීට අමතරව ජනවාරි 8 පරාජයෙන් පසු නාමල්ගේ ලැම්බෝගිනි තුන රට පටවා ඇත්තේ හමීඩ් මාර්ගයෙන් බවද දැනගන්නට ඇත. එම වාහන දැනට සඟවා ඇත්තේ කුඩු රජෙකු වූ මොහොමඩ් මුජාහීඩ්ගේ මැලේසියාවේ ඇති නිවාසයක බව ආරංචි මාර්ග පවසයි. හමීඩ්ගේ සහ මුජාහීඩ් අතර පැවති සබඳතාව නුදුරේදීම හෙලිවනු ඇත. දැන් හෙලිවෙමින් ඇති කරුණු අනුව පැහැදිලි වන්නේ යෝෂිතගේ මෙම ව්‍යාපාර සඟයා මහා මත්ද්‍රව්‍ය ජාවාරමක පුරුකක් බවය.

    හමීඩ් යනු කොළඹ 07 වෝඩ් පෙදෙසේ සිට කුඩු ජාවාරම මෙහෙයවා දැනට මරණ දඩුවම් ලබා සිටින ෂියාම්ගේ අක්කාගේ පුත්‍රයාය. එමෙන්ම හමීඩ් යනු චිත්‍රපට නිෂ්පාදක ලෙස පෙනී සිටි මොහොමඩ් මුජිහීඩ්ගේ ඥාති සහෝදරයාය. හමීඩ් සතුවූ ප්‍රකෝටි ගනනක වාහන සංචිතයේ තුල සංසරණය වී ඇත්තේ මෙම මත්කුඩු ජාවාරම හරහා උපයාගත් ධනය විය හැකි බවත් ඔහු හට සියළු රැකවරණ ලබා දුන්නේ යෝෂිත ප්‍රමුඛ රාජපක්ෂලා බවට සාධාරණ සැකයක් ඇති බව විචාරකයෝ පවසති.

    හමීඩ්ගේ කුඩු සබඳතා හෙළිවෙද්දී රාජපක්ෂලා සුපුරුදු ලෙස තොත්ත බබාලා වීමට උත්සහ කරනු ඇත. නමුත් යෝෂිත මෙම පුද්ගලයා සමඟ ඉතා කුළුපගු සබඳතාවයක් පවත්වා ගැනීම හා ඔහුගේ බිරිඳ දේශපාලනයට ගෙන ඒමට අතහිත දීම තුල පැහැදිලි වන්නේ යෝෂිත – හමීඩ් ගැන පරීක්ෂණ පවත්වා මුදල් විශුද්ධීකරණ පනත යටතේ දඬුවම් දිය යුතු බවය. ඒ සඳහා අනුග්‍රහය දැක්වූ යෝෂිතටද මේ සඳහා නිසි දඬුවම් ලබා දිය යුතුය.

    පසුගිය සතියේ මාධ්‍ය හමුවක් තුල හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ ප්‍රකාශ කර සිටියේ දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය සම්බන්දව විමසීමේදී මහින්ද පැවසුවේ එම කුඩු තොගය ප්‍රතිඅපනයනය සඳහා යොදා ගන්නා බවය. ඒ නිසා එම සිදුවීම ගැන වද නොවන ලෙසය. එබැවින් මෙම කුඩු ජාවාරම ගැන මහින්ද දැන සිටි බව පැහැදිලිය. එම ජාවාරම හා බැඳුනු එක් කොනක් යෝෂිතගේ ව්‍යාපාරික සඟයා වීම පුදුම උපදවන සුළු අහඹු සිදුවීමත්ය. රාජපක්ෂලා දැන් මෙරට ජනතාවට සුරංගනා කතා පවසනු ඇත. නමුත් ජනවාරි 8 වෙනිදාට ප්‍රථම රාජපක්ෂලාට එරෙහිව එල්ලවූ චෝදනා සම්බන්ද පසුබිම දැන් දැන් හෙළි වෙමින් ඇත. මෙවර මහින්දගේ පරාජයෙන් පසු මෙම ජාවාරම්කරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකි වනු ඇත. දැනට දෙලොවක් අතර සිටින පොලිස් නිලධාරීන්ට මහින්දගේ පරාජයෙන් පසු බියනොවී නීතිය ක්‍රියාත්මක කල හැකිය. එබැවින් ඉදිරියේදී රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙන්චයියන්ගේ තවත් ජාවාරම් හෙළිවනු ඇත. දැන් රාජපක්ෂ වලිකමින් දේශපාලන බලය මඟින් මෙම සියළු හොර මැර වැඩ වසා ගැනීමටය. එබැවින් රට හොර තිප්පලක් කිරීමට එරෙහිව රටේ බුද්ධිමත් ජනතාව පෙලගැසිය යුතුය.

    - http://www.lankaespy.com/?p=2573