මෙහෙමයි ගොඩක් බුකියෙ ගොන් හෑලි තිබ්බට හොද සිරාම වැදගත් සුපිරි ටිකක් දිගට ලියලා තියන සීනුත් තියනවා. ඒහින්දා කතාව හොදද නරකද කියලා බලන්නෙත් නැතුව "අම්මෝ හෑල්ලෙ දිග, හෑල්ල දිග වැඩි කියෙව්වෙ නෑ සමරිය දාපන්, හෑලි people everywhere " ගගා හැමිනෙන පොන්නයො නම් සාපයක්. මේක ඒ වගේ සුපිරිම සිරා කතාවක් කියලා නෙවෙයි කිව්වෙ මේකත් සාමාන්යෙන් හොද කතාවක්. හැබැයි දිගට තියන කතාවක් දැක්ක පලියට කියවන්න්ත් නැතුව හෑල්ලෙ දිග ගගා හැමිනෙන්නෙ නැතුව එක්කෝ ඒක කියවන්නෙ නැතුව පලයන්, බනිනවනං කියවලා හෑල්ල ගොන් නම් මෙලෝ රහක් නැති චොර එකක්නම් ඊටපස්සෙ බැනපන් ඕන උට්ටක් කියලා