තාත්තට ආදරේ අය පොඩ්ඩකට එන්න...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුක හිතුනා මචෝ... මම නම් තාත්තට මේ වෙනතුරු මුකුත්ම කියලා නෑ.. :no:
    මචං මේක ෆේස් බුක් දාන්නද..? අවුලක් නැද්ද..?

    REP+++
     

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    මේ වීඩියෝවේ වටිනාකම කියල නිමකරන්න බැහැ...
    බොහෝම පිං සහෝ... :)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට මගේ තාත්තවත් මතක් වුනා......
    මගේ තාත්තා නැති වුනේ මීට අවුරුදු 5 කට ඉස්සර......
    තාමත් තාත්තා නැති පාලුව දැනෙනවා.....
    ඒ පාලුව කවදාවත් නැති වෙන්නේ නෑ......:)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif

    ලස්සන, හොද , වැදගත් විඩියෝ එකක් මචන්.......
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    mage thathta nathwela 4years....oya dewal baluwe nathath e suwada hamadama thiyanawa i love u appachchi
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දුක හිතුනා මචෝ... මම නම් තාත්තට මේ වෙනතුරු මුකුත්ම කියලා නෑ.. :no:
    මචං මේක ෆේස් බුක් දාන්නද..? අවුලක් නැද්ද..?

    REP+++

    මේ වීඩියෝවේ වටිනාකම කියල නිමකරන්න බැහැ...
    බොහෝම පිං සහෝ... :)

    Captain ජැක් ස්පැරෝ;12375330 said:
    මට මගේ තාත්තවත් මතක් වුනා......
    මගේ තාත්තා නැති වුනේ මීට අවුරුදු 5 කට ඉස්සර......
    තාමත් තාත්තා නැති පාලුව දැනෙනවා.....
    ඒ පාලුව කවදාවත් නැති වෙන්නේ නෑ......:)

    Captain ජැක් ස්පැරෝ;12375333 said:
    11.gif

    ලස්සන, හොද , වැදගත් විඩියෝ එකක් මචන්.......

    තෑන්ක්ස් හැමෝටම. මම ගත්තෙත් බුකියෙන්. ඕන තැනක ඕන විදියකට දාලා මේවා මිනිස්සුන්ගේ හිත්වලය ඇතුල් කරන්නයි ඕන. :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට අම්ම වගේම තාත්තත් අපේ ජීවිතයට කොච්චර වටිනවද කියන්න වචන නෑ
    අම්මයි තාත්තයි අපි වෙනුවෙන් කල කැපකිරීම් කවුරුත් කරන්නෙ නෑ
    ඒ ණය කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ
    අපි අද මෙහෙම ඉන්නෙ ඒ අය නිසයි
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සිරාවට අම්ම වගේම තාත්තත් අපේ ජීවිතයට කොච්චර වටිනවද කියන්න වචන නෑ
    අම්මයි තාත්තයි අපි වෙනුවෙන් කල කැපකිරීම් කවුරුත් කරන්නෙ නෑ
    ඒ ණය කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ
    අපි අද මෙහෙම ඉන්නෙ ඒ අය නිසයි

    මම දන්න විදියටනම් අපි මරෙන තුරා අපි ලග ඉන්නෙ අම්ම්යි, තාත්තයි ගෑනියි විතරයි.....

    aniwa..... :yes::yes::yes::yes: