adenawaaaaaaaaa
තාත්තා බුදු වේවා..
iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )





දුක හිතුනා මචෝ... මම නම් තාත්තට මේ වෙනතුරු මුකුත්ම කියලා නෑ..
මචං මේක ෆේස් බුක් දාන්නද..? අවුලක් නැද්ද..?
REP+++
මේ වීඩියෝවේ වටිනාකම කියල නිමකරන්න බැහැ...
බොහෝම පිං සහෝ...![]()
Captain ජැක් ස්පැරෝ;12375330 said:මට මගේ තාත්තවත් මතක් වුනා......
මගේ තාත්තා නැති වුනේ මීට අවුරුදු 5 කට ඉස්සර......
තාමත් තාත්තා නැති පාලුව දැනෙනවා.....
ඒ පාලුව කවදාවත් නැති වෙන්නේ නෑ......![]()
Captain ජැක් ස්පැරෝ;12375333 said:![]()
ලස්සන, හොද , වැදගත් විඩියෝ එකක් මචන්.......



සිරාවට අම්ම වගේම තාත්තත් අපේ ජීවිතයට කොච්චර වටිනවද කියන්න වචන නෑ
අම්මයි තාත්තයි අපි වෙනුවෙන් කල කැපකිරීම් කවුරුත් කරන්නෙ නෑ
ඒ ණය කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ
අපි අද මෙහෙම ඉන්නෙ ඒ අය නිසයි
මම දන්න විදියටනම් අපි මරෙන තුරා අපි ලග ඉන්නෙ අම්ම්යි, තාත්තයි ගෑනියි විතරයි.....



