තාත්තට ප්‍රෙශර් වැඩි වෙලා

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    කැරි ම කේන්තියි මට.අද තාත්තට ප්‍රෙශර් වැඩි වෙලා පපුවෙ දාඩිය දාන්න අරන් හුස්ම අඩ්මිට් කරා. තාත්තා ලෙඩ උනේ ම කල්පනා කරලා.අම්මත් ශුවර් නෑ. මලමිනී වගේ කිසි සතුටක් නෑ දැන් ගෙදර. පවුලෙ එක ම කෙල්ලගෙ වෙඩිමට අපි ඔක්කොම ණය වෙලා ඉන්න අස්සෙ තමයි අහු වුනෙ බැදලා තියෙන්නෙ ලොල්ලෙක් කියල.පාර්ක් එකක අනිත් ලොල්ලා එක්ක අහු වුනා.වජිනිටිය ලොස් කරලා කොහොම හරි බදින්නත් කලින් ම. ඒ මදිවට බැන්දෙත් මූම යාලුවෙලා. මට මිනීමරන්න ඕන නෑ.හිරේ ලගින්න ඕනත් නෑ.මේ සත්තු දෙන්නා ජීවිත කාලෙ ම කොන් වෙලා කාලකන්නි වෙලා යනවා තමයි දකින්න ඕන.මොකද්ද කරන්න පුලුවන්?
    You can get FREE legal advice from Faculty of Law of the University of Colombo.

    Any person, anywhere in Sri Lanka, can avail of this Service free of charge, with basic Legal advice given to resolve any Legal problem such as personal disputes, land, family problems, financial problems etc.

    This Service is also provided at the District level and it is possible to make an appointment with a Lawyer, by forwarding your name and District in the form of a ‘WhatsApp’ message or an ‘SMS’ to 0702 428 048.

    This Service is limited to free initial Legal advice only and does not provide Legal assistance to appear in Court.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    මේ කතාව ඇත්ත නං විතරක් මේ ලියන්නෙ. උඹේ කතාව කියෙව්ව මචන්. මමත් ඒ ගැන පසු තැවිල ඉවරයි දැන්. අනාගතේට මුහුණ දෙන්න හිතමුද?

    01. උඹල බෞද්ධද? කතෝලිකද ? හින්දුද ? ඉස්ලාම් ද?
    02. ආගමික සහෘදයෙක් ඉන්නවද උඹලගේ? එහෙම කෙනෙක් එක්ක පැයක් වගේ හිත නිදහස් වෙනකන් කතා කරපල්ලා අංක එකටම මචන්. එහෙම කෙනෙක් වුවමනා නං කියපන් සම්බන්ධ කරල දෙන්නම්.
    03. හිතේ තියෙන බර ඔක්කොම එකටම නිදහස් කරගනින් මචන්. මොකද උඹ ඔහොම නටන්න ගියාම හිතපන් උඹේ සහෝදරීට දැනෙන පීඩනය ගැන.... ඒකිට ඕන පුකක් එකක් කියල හිතෙන එකියෙක් නං උඹ කොහොමත් නටන්න එපා. එහෙම නැත්තන් අම්ම තාත්ත ගැනට වඩා ඒකි ගැන හිතපන්. තෝ මෙහෙම නටන්න ගිහින් ඒකි ඒකිගෙ ජීවිතේ නැති කරගත්තොත්, ඒකිට ආයෙ මනුස්සයෙක් වෙන්නත් ගොඩාක් අමාරු වෙයි.

    04. උඹලගෙ නරකම කාලෙ ගෙවිල ඉවරයි බන්. ඒ කියන්නෙ කලින් ජීවිත වල උඹල සෙට් එකම ගත්ත ලොකුම ලොකු ණයක් ඕන්න ඔය විදියට උඹල එකතු වෙලා ගෙවල දාල තියෙනවා. කර්මය ගැන හිතුවම උඹල දැන් නිදහස් වෙලා ඉවරයි. හැබැයි ඒක නිකං ගොබ්බ ගන්දබ්බයො වගේ නැතුව මනසක් තියෙන මිනිස්සු වගේ හිතපන්.

    05. ආයෙ ලබන ජීවිතේදිත් මේ වගේ පරිප්පුවක් සෙට් කරගන්න ඕනෙ නං, අරුන්ගෙන් ගේම ඉල්ලපන්. උඹලගෙ ජීවිතේ වටිනා කාලෙ තව තවත් විනාශ කර ගනින් මචන්. බල්ලො එක්ක ලගින්න ලගින්න අපේ ඇඟේ මැක්කො වහන්න තියෙන චාන්ස් එක වැඩි වෙනව බන්. උඹලට වෙච්ච හානියට වන්දියක් ඕනෙ නං ඒක නීති මාර්ගෙන් ඉල්ල ගනින්. ඒක සහෝදරීගෙන් අහල කරපන්. මොකද මචන් ගැහැණු හිතකට "එපාම" වුණා කියන්නෙ ආයෙ එතන ඕන කමක් හදන්න බැහැ ඉර දුන්නත් හඳ දුන්නත්...

    06. උබේ තැන මම උන්නත් ඔය වගේ කලබල වෙනවා මචන්. ඒක තමයි මනුස්ස ස්වභාවය - හැබැයි අපේ පිනක් අඳුරු වලාවක රිදී ඉරක් වගේ හැන්ගිල තිබ්බොත් ඒක වැඩ කරන්න අපිට පාර පෙන්නන්න එකෙක් හම්බ වෙනවමයි.

    07. උඹත් දැන් හිතපන් ඉදිරි ජීවිතෙන් කොහොමද මේ ගෙවපු ණය ගැන හිතන එක අමතක කරල, සතුට ඇති කරගන්නෙ කියල...... මොකද උඹේ සහෝදරීට හොඳ කෙනෙක්ව කසාද බන්දවන්න නං අපි ඒකට ලෑස්ති වෙන්න ඕනෙ මචන්. ඒකට පාර හැදෙන්න නං උඹල අච්චර ගින්නකින් අළු වලින් නැගිටින ෆීනික්ස් කුරුල්ලො වගේ වෙන්න ඕනෙ. නැතුව ඒ ගින්නෙම පිච්චි පිච්චි ඉන්න ගියොත්....

    08. අනික උඹේ අනාගතේටත් මේ දේවල් බලපානවා මචන්. මානසික උපදේශනයක් ගන්නත් වෙනව කොහොමත්.

    09.09.09.09. මේ කතාව උඹ කිරියෙ ලියන්නෙ ලංකාවෙ වර්ථමානයේ ඇති වේගෙන යන - පැවිදි, පූජක සමාජය වෙනුවට ගිහි සමණල්ලු වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නම්, උඹට වෙන්න නියමිත විපතක මහත :-)

    View attachment 257710 View attachment 257711
    machan umba apahu kiriyata apu eka gana santhosayi
     
    • Like
    Reactions: nidarsha91

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    901
    1,001
    93
    පෝස්ට් එකක් දැම්මට රිප්ලයි කරන්නවත් ඔලුවෙ නිස්කලන්කයක් නෑ. sorry guys