තාත්තට සිරෝසිස් හැදුනා බං ..
මොනව කරන්නද කියල හිතාගන්න බෑ..
ස්ටේජ් 3 කියල තමා හිතන්නේ..
මොකද බඩ ඉදිමෙනවා.. තව කකුල් දෙක ටිකක් ඉදිමිලා තියෙන්නේ..
බීල නැතුව නිකන් හැදෙන එක කියල කියන්නේ..
ඒත් තාත්තා ඩ්‍රින්ක් එකත් දැම්මා ටිකක්..
කවුරුහරි ඉන්නවද බන් මේ ලෙඩෙත් එක්ක අත්දැකීම තියෙන අය.. අනික ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යන්න බැරි වෙයි නේද?
සිංහල බෙහෙත් කරන්නත් හිතෙනවා බන්? තියෙනවට වඩා සවුත්තු වෙයිද ?
තාත්තා ටිකක් වීක් උනා මෙකෙන් පස්සෙ.. අනික අවුරුදු 60ක් දැන් වයස... තව හාට් පේශන්ට් කෙනෙක්...
මාර අවුල් බන් මේක දැනගත්තම..හොදට දුවල පැනල වැඩ කරල හිටපු මනුස්සය...