තාත්තට ෆෝන් එකක්

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    තාත්තට ෆෝන් එකක්

    අපේ තාත්තට ෆෝන් එකක් අරන් දෙන්න ඕනි :yes:
    උඔල දන්න ෆෝන් මොනවද තියෙන්නේ?
    මට ඕනි සැම්සුන්ග් නෝර්මල් ෆෝන් එකක් :yes:
    අර බට්න් තියෙන එකක් (එයට ටච් ඒව එපාලු :dull:)
    10 තමා මගෙ බජට් එක :yes::love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    S5610
    S5611

    nath nam Nokia X2-00 aran denna. patta gahanna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: Pan-X
    9k=
    9k=
    GT-E1205-SAMSUNG-EIDER-FM-1-500x500.jpg


    samsung eider fm e1205. Mekath hoda phone eka. 3000/= wage wenne. Hodata keys ebenawa. Pawichchi karanna marama lesi. Ube budget eka wadi hinda galapeida manda
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    S5610
    S5611

    nath nam Nokia X2-00 aran denna. patta gahanna puluwan.
    S5611

    Mekanam supiri phone eka :yes:
    14k kiyanawa habai :baffled:


    විල්සන් මාමා;17306969 said:
    9k=
    9k=
    GT-E1205-SAMSUNG-EIDER-FM-1-500x500.jpg


    samsung eider fm e1205. Mekath hoda phone eka. 3000/= wage wenne. Hodata keys ebenawa. Pawichchi karanna marama lesi. Ube budget eka wadi hinda galapeida manda
    3kata aran denna dukai ban :(
    thaththane :D
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Samsung නම් නෙවෙයි Nokia මම අම්මට අරන් දුන්නා. ලංකාවෙන් නම් නෙවෙයි ගත්තේ. රුපියල් වලින් 4000ක් 5000ක් ඇති. ඒ වයසෙ එක්කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්.


    n220_533d17a36b02f.jpg


    මේකත් බලපන්
     
    Last edited: