තාත්තට android phone එකක් ගන්න ඕනා

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් තාත්තට sms බලන්නයි බැංකු app ටික වැඩ කරන අඩු ගානකට තියෙන android phone එකක් කියනවද.

    20 ට අඩු නම් හොදයි
     
    • Like
    Reactions: Ashan 1995

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එළකිරි එකේ මොබයිල් වසන්තගෙන් අහන්න.

    ගල් කරපු එකක් හොයාගන්න පුළුවන් ඔය ගානට
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    324
    301
    63
    Colombo
    20 ta adu kiyanne too cheap and chater mcn. aduma gane redmi 13C, samsung A05 wage ekak wath aran denna (less than 50,000). ube taatta ne.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    20 Android ??

    Seth Meyers No GIF by Late Night with Seth Meyers


    mama aran dunna ekath 60i
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,012
    113
    bank app hariyata wada karanna 6GB RAM wath thiyana phone ekak ona. So Rs 40,000+ wage wei
    wayasaka unath thathath manussayek, hira wewi use karanakoya epa wenawa..
    loba novi hari phone ekak aran diyan. oya minissu oken youtube eke loke dewal balala, game ekak play karala anthima kale sathutin innawa..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    me koheda machan

    bank app hariyata wada karanna 6GB RAM wath thiyana phone ekak ona. So Rs 40,000+ wage wei
    wayasaka unath thathath manussayek, hira wewi use karanakoya epa wenawa..
    loba novi hari phone ekak aran diyan. oya minissu oken youtube eke loke dewal balala, game ekak play karala anthima kale sathutin innawa..
    ewa karanne na mokada thatha ge 1st andriod phone eka eya gawa button phone ekak thibbe
    ------ Post added on Mar 10, 2026 at 3:41 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,012
    113

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,660
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලැජජ නැද් ද හුත්තෝ ලක්ස ගණන පඩි අරන් 20ට අඩු පොන් ගන්න.
    අඩුම අයිපෝන් se එකක්වත් ගනින්
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    274
    347
    63
    oka patta laggin. Redmi 15C 6GB RAM eka thama use karanna puluwan ganan aduma phone eka
    හරියට use කරන්න ඕනි ඉතින්

    ඔක්කොම ගූගල් bloatware ටික අයින් කරා ම ලස්සනට දුවනවා lag නොවී

    YouTube, chrome, Google search bar, drive etc. ඔක්කොම adb දාල අදාල android profile එකෙන් අයින් කරලා දාන්න ඕනි. Maps වගේ අත්‍යව්‍යය ඒව තියාගෙන අනික්වා අයින් කරන්න ඕනි

    ඒකත් බැරි නම් android go එකක් ගන්න ඕනි අඩුවට. ලොකුවට ඇප් සපෝර්ට් නැති උනත් regular apps වැඩ කරනවා

    ඒත් නැත්නම් daraz එකෙන් වගේ used එකක් ගන්න ඕනි. 8GB 256 වගේ තියනවා 20ට වගේ