තාත්තට rapid antigen පොසිටිව්

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එහෙම ලොකු ගුණයක් නෑ. ඔක්සිජන් දවස් 7ක් දුන්නන්නෙ එකදිගටම. හොදටම වීක්. කෙලින් හිටගන්න බෑ. තාම හරියකට කන්නත් බෑ. පපුවෙ සෙම. අමාරුවෙන් ඉන්නෙ.
    Beheth digatama ganna bro, den danger zone eken eliyene, saturation monitor krnna oximeter ekak tynwanam, unu wathurama bonna, room eka hndata ventilate tynnwa, pulu puluwan de kanna denna kenda soup koththamalli wage dewal, beheth deela athine ganna,
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    තාත්තට rapid antigen පොසිටිව්. හුස්ම ගන්න අමාරුයි.. හොස්පිටල් වලින් රිජෙක්ට් කරනව. ප්‍රයිවට් හරි දන්න තැනක් තියෙනවද? කිසිම එකකින් ෆෝන් අන්ස්වර් කරන්නෙ නෑ.
    pcr එකක් කරන්න විදියක් නැතුව ඉන්නෙ..

    Sinopharm fully vaccinated.
    1st dose May 14
    2nd dose June 14
    Age 58

    Symptoms
    currently having hard time of breathing. can't draw a complete breath. nothing else. no sore throat, no cough
    a bit of a fever and loose motion 4 days ago.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    kanna beruwa thama mage dad tikak hitiyeth. dan nam nam bath ehemath kanawa tikak.
    guna diyara warga denna soup ehema. dawas 3k 4k giyahama dan normal widihata kanawa kalin tharam nethath shape eke badaginna niwenna kanna puluwan.

    hoda wei bro! kohomath dan covid walin amaaru wena kaale iwarai neh. dan recovery eka thama, eka wei hemita :yes:
     
    Last edited: