divisional ekaka admit kala. bed ekak na.PCR කරන්න ඕන නෑ මචන්.. ගෙදර වෙනම රූම් එකක ඉන්න දෙන්න.. හැමතිස්සෙම අවදානෙන ඉන්න
oxymeter ekak gatta. 98 thiyenawa danIkman suwaya prarthana karanawa. Me week eke man danna goda denenk ta positive una.
Puluwan nam Pulse Oximeter ekak hoyaganin.
දැනට ඔයා තාත්තව වෙනම තියන්න ..mask දාගෙන ඉන්න කියන්න...පුළුවන් තරම් rest කරන්න දෙන්න
- steam කරන්න අඩුම දවසට දෙපාරක්වත්
- අන්නාසි \ අලිගැටපේර කන්න දෙන්න
- බත්බි කන ප්ත්තරමාණය අඩුයි නම් බිත්තර දෙන්න දවසට 2 ගානේ
- උණුවතුර දෙන්න පුළුවන් හැම වෙලාවේම
- විටමින් C ටැබ්ලට් ගන්න 500 mg දවසට 1 ගානේ
- විටමින් D දවසට එක ගානේ
- සුව ධරණී දවසට දෙපාරක් ගන්න
- වෙන මොනවහරි ලෙඩ වලට ( දියවැඩියාව වගේ ) බෙහෙත් ගන්නවා නම් ඒවා හරියට ගන්න
- උණ තියෙනවා නම් හරියටම 6 hrs වලින් පැරසිටමෝල් දෙන්න ...වරද්දන්නෙ නැතුව
- Oximeter එකක් අරගෙන උදේ හවස පරික්ෂා කරන්න ...95 ට වඩා අඩුයි නම් අනිවාර්යෙන් hospital එකට යන්න
මේ අතරතුර PHI \ 1990 / 1390 කතා කරලා බලන්න ....එයාලා එනකන් ගෙදරදීම ප්‍රතිකාර පටන් ගන්න ...hospital ගියා කියලා වෙනම ප්‍රතිකාර දෙන්නේ නෑ ....
ඔයාලත් පුළුවන් හැම දෙයක්ම කරන්න , ඔයාලට බෝවෙන්නේ නැති වෙන්න ..
තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
me okkoma try kala. ida na ekakawath.ලංකා හොස්පිට්ල් බලන්න. කැමති නම් ආයුර්වේද රෝහල බලන්න මහරගම හෝ රාජගිරිය.
මම නම් කියන්නෙ වයස අවුරුදු 70ට වැඩී නම් ඔය ඉන්ජෙක්ෂන් දෙන්න එපා. ගොඩක් ඒ කට්ටියට සංකූලතා එනව. ලේ කැටි ගැසීම් වගේ. ඕක රජයෙන් කියන්නෙ නෑ. ඒත් දන්න දොස්තරල ඉන්නව නම් අහල බලන්න.
තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
prvt ewaye covid aya ganna epa kiyalau thiyenne. Hotel wala karana treatments witharai. ewayeth ida nalu.මචං car ekaka දාගෙන private hospitals ekakata අරන් යන්න.. balen වගේ daganna බලන්න
dan oxygen level eka 98. patient stable kiyala ward doctor inform kala. hetath stable unoth ticket kapanawa kiwwa.අලුත්ම තත්ත්වේ මොකක්ද මචං....හැමදේම ඉක්මනට හොඳ වේවි.....බය වෙන්න එපා....



