සිංහළු පොඩි එකා ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ දාගන්න කියලා
,මෙලෝ සසරක් තේරෙන්නෙ නෑ බන්
.මොන්ටිසෝරි වගේ නෙවෙයිනෙ අරවා මේවා බහුබූත ගොඩක් කරන්න එපැයි
.දැන්ම දැනගන තියාගන්න එක වැදගත් නිසා උඹලගෙන් උපදෙස් පතනවා.
මම ඉන්න සිංහළු හෙට්ටිපොල පුරවරේ.මගෙ ටාගට් එක තමයි කුරුණෑගල ඒරියා එකේ ඉස්කෝලයක්.
සල්ලි දෙන්න උනොත් කීයක් විතර රෙඩි කරගන්න වෙයිද?
ලඟදි ලමයව ඉස්කෝලෙ දාපු පියතුමන්ලා හා දාලා හුඟක් කල් වෙන පියතුමන්ලා උවද කම් නැත.උදව් කරන සේක්වා

- මොන වගේ දේවල්ද උවමනා වෙන්නෙ (දැන් ඉදන්ම හදාගන තියාගන්න ඔනා දේවල්)

- ඉස්කෝලෙන් මොන දේවල්ද බලන්නෙ?

- පොඩි එකා කොයි විදිහටද සුදානම් කරන්න ඔනා?

මම ඉන්න සිංහළු හෙට්ටිපොල පුරවරේ.මගෙ ටාගට් එක තමයි කුරුණෑගල ඒරියා එකේ ඉස්කෝලයක්.

- මලියදේව ප්රාථමිකෙ
- වාරියපොල සුමංගලේ
- ශාන්ත ආනා කුරුණෑගල
- රෝයල් කුරුණෑගල