තාත්තලා වරෙව්

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    සිංහළු පොඩි එකා ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ දාගන්න කියලා:yes:,මෙලෝ සසරක් තේරෙන්නෙ නෑ බන්:sorry:.මොන්ටිසෝරි වගේ නෙවෙයිනෙ අරවා මේවා බහුබූත ගොඩක් කරන්න එපැයි:angry:.දැන්ම දැනගන තියාගන්න එක වැදගත් නිසා උඹලගෙන් උපදෙස් පතනවා.:yes:

    • මොන වගේ දේවල්ද උවමනා වෙන්නෙ (දැන් ඉදන්ම හදාගන තියාගන්න ඔනා දේවල්):eek:

    • ඉස්කෝලෙන් මොන දේවල්ද බලන්නෙ?:oo:

    • පොඩි එකා කොයි විදිහටද සුදානම් කරන්න ඔනා?:baffled:

    මම ඉන්න සිංහළු හෙට්ටිපොල පුරවරේ.මගෙ ටාගට් එක තමයි කුරුණෑගල ඒරියා එකේ ඉස්කෝලයක්.:dull:

    • මලියදේව ප්‍රාථමිකෙ
    • වාරියපොල සුමංගලේ
      9.gif
    • ශාන්ත ආනා කුරුණෑගල
      9.gif
    • රෝයල් කුරුණෑගල

    සල්ලි දෙන්න උනොත් කීයක් විතර රෙඩි කරගන්න වෙයිද?:dull:

    ලඟදි ලමයව ඉස්කෝලෙ දාපු පියතුමන්ලා හා දාලා හුඟක් කල් වෙන පියතුමන්ලා උවද කම් නැත.උදව් කරන සේක්වා:rolleyes:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ ඉස්කෝලෙකට ඉන්ටර්විව් ගියාම, එයාල අහනවා ඔයාගේ ගෙදර තියෙන තැන. ඊට පස්සේ කවකට්ටක් අරගෙන තුඩ සිතියමේ ඔයාගේ ගේ තියෙන තැන තියල පැන්සල ඒ ඉස්කෝලේ ගාවට තියල රවුමක් අඳිනවා. ඒ රවුම ඇතුලේ තියෙන අනික් ඉස්කෝල ගානට අනුව එකකට ලකුණක් හරි දෙකක් හරි කපනවා.:dull::dull:
    සල්ලි ටිකක් හොයාගනින්....:yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    සිංහළු පොඩි එකා ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ දාගන්න කියලා:yes:,මෙලෝ සසරක් තේරෙන්නෙ නෑ බන්:sorry:.මොන්ටිසෝරි වගේ නෙවෙයිනෙ අරවා මේවා බහුබූත ගොඩක් කරන්න එපැයි:angry:.දැන්ම දැනගන තියාගන්න එක වැදගත් නිසා උඹලගෙන් උපදෙස් පතනවා.:yes:

    • මොන වගේ දේවල්ද උවමනා වෙන්නෙ (දැන් ඉදන්ම හදාගන තියාගන්න ඔනා දේවල්):eek:

    • ඉස්කෝලෙන් මොන දේවල්ද බලන්නෙ?:oo:

    • පොඩි එකා කොයි විදිහටද සුදානම් කරන්න ඔනා?:baffled:

    මම ඉන්න සිංහළු හෙට්ටිපොල පුරවරේ.මගෙ ටාගට් එක තමයි කුරුණෑගල ඒරියා එකේ ඉස්කෝලයක්.:dull:

    • මලියදේව ප්‍රාථමිකෙ
    • වාරියපොල සුමංගලේ
      9.gif
    • ශාන්ත ආනා කුරුණෑගල
      9.gif
    • රෝයල් කුරුණෑගල

    සල්ලි දෙන්න උනොත් කීයක් විතර රෙඩි කරගන්න වෙයිද?:dull:

    ලඟදි ලමයව ඉස්කෝලෙ දාපු පියතුමන්ලා හා දාලා හුඟක් කල් වෙන පියතුමන්ලා උවද කම් නැත.උදව් කරන සේක්වා:rolleyes:

    hettipola tianne dura neda kochchara vtrada Kurunegalata? dn points system ekakne tiyenne oke school ekata points 5k da koheda kapenawa anika school daddi dnma danna loku schools komath 1yr vtra kalin idala apply karanna.. mn thatha kenek newe. office eke work karana kenek lagadi damma puthawa DS ekata eyageth marks oya dura arawa mewata adu una.. habei old boy nisa gaththa DS ekata
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    hettipola tianne dura neda kochchara vtrada Kurunegalata? dn points system ekakne tiyenne oke school ekata points 5k da koheda kapenawa anika school daddi dnma danna loku schools komath 1yr vtra kalin idala apply karanna.. mn thatha kenek newe. office eke work karana kenek lagadi damma puthawa DS ekata eyageth marks oya dura arawa mewata adu una.. habei old boy nisa gaththa DS ekata
    mchn tnx for information
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    St.annes and sumangale mokada highlighted?

    ඒ දෙක තමයි හිතේ තියෙන්නෙ මචන්.කවුරු හරි දාපු කෙනෙක් දැක්කොත් විස්තරයක් කියයිනෙ කියලා හයිලයිට් දැම්මෙ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    අපේ පැත්තේ ඉස්කෝලෙට ළමයා දාගන්න ආගම මාරු කරපු උනුත් හිටියා :oo:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    යකෝ..:baffled: