ලකුණු කපන බව නං අහල තිබුන, කවකට්ටෙන් අඳින බවක් දන්නේ නෑ නෙඋඹ ඉස්කෝලෙකට ඉන්ටර්විව් ගියාම, එයාල අහනවා ඔයාගේ ගෙදර තියෙන තැන. ඊට පස්සේ කවකට්ටක් අරගෙන තුඩ සිතියමේ ඔයාගේ ගේ තියෙන තැන තියල පැන්සල ඒ ඉස්කෝලේ ගාවට තියල රවුමක් අඳිනවා. ඒ රවුම ඇතුලේ තියෙන අනික් ඉස්කෝල ගානට අනුව එකකට ලකුණක් හරි දෙකක් හරි කපනවා.
සල්ලි ටිකක් හොයාගනින්....![]()





ඒත් උඹ ඒකෙන් ප්රයෝජන අරන් නෑනෙ.මෙහෙම සක්කිලිකම් ප්රදර්ශනය කරන්නෙ.අපරාදෙ උඹලගෙ අම්මගෙ උත්සහය


.යකෝ බඩිගින්නෙ හිටියත් පුක විකුනන් කන්නෙ නෑ
,මේකෙ ඩොකියුමන්ට්,අරවා මේවා විස්තර ගොඩයිනෙ බන්
.rep+ මචන්