තාත්තලා වරෙව්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඉස්කෝලෙකට ඉන්ටර්විව් ගියාම, එයාල අහනවා ඔයාගේ ගෙදර තියෙන තැන. ඊට පස්සේ කවකට්ටක් අරගෙන තුඩ සිතියමේ ඔයාගේ ගේ තියෙන තැන තියල පැන්සල ඒ ඉස්කෝලේ ගාවට තියල රවුමක් අඳිනවා. ඒ රවුම ඇතුලේ තියෙන අනික් ඉස්කෝල ගානට අනුව එකකට ලකුණක් හරි දෙකක් හරි කපනවා.:dull::dull:
    සල්ලි ටිකක් හොයාගනින්....:yes::yes:
    ලකුණු කපන බව නං අහල තිබුන, කවකට්ටෙන් අඳින බවක් දන්නේ නෑ නෙ :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    යකෝ..:baffled:

    ලකුණු කපන බව නං අහල තිබුන, කවකට්ටෙන් අඳින බවක් දන්නේ නෑ නෙ :baffled:

    ලඟම පාසල හොඳම පාසලයි....මේ සංකල්පය තමා ඔතනදි බලන්නේ.
    පදිංචියට ලඟම පාසල් මොනවද කියල තීරණය කරන්න බලන ක්‍රමයක්...
    මීට වෙනස් ක්‍රමයක් සමහරු බලනවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: richlife

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලකුණු කපන බව නං අහල තිබුන, කවකට්ටෙන් අඳින බවක් දන්නේ නෑ නෙ :baffled:

    ඒ උඹලෑ පැත්තෙ කවකට්ටෙන් ඇඳල ලඟද දුරද හොයන්න බෑනෙ කඳු හින්ද ඒ නිසා ඔය පැත්තෙ කවකට්ටෙන් අඳින්නැතුව ඇති :P
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    හෙට්ටිපොල පදිංචි නම් කුරුණෑගල ඉස්කෝල වලට දාන්නේ කොහොමද? මලියදේවෙට යන්තම්පලා හංදියේ එවුන් වත් ගන්නේ නෑ. ඈන්ස් එකේ කතෝලික එවුන්ට නේද ප්‍රමුඛතාව. ඉංග්‍රීසි ඉස්කෝලෙකට දාපන් බන් සල්ලි වියදම් කරලා හරි. ලොකු ඉස්කෝලෙ වලට දාන්න, පුළුවන් හොර වැඩ වලින් තමයි ඉන්නේ දුරනම්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    සිංහළුන්ට ඉගෙන ගෙන ඉස්සරහට යන්න, මේ ක්‍රමයෙන් අසාධාරණයක් සිද්ධ වෙනවා .... සල්ලිකාර,දෝශපාලු සම්බන්ද කම්, ආංඩුවල ලොකු රස්සා කරන එවුන් තමා හොඳ පාසැල් අල්ලගන්නේ...අපේ පන්සල් වල තියෙන සල්ලි වල හැටියට බැරි නෑ නේද බෞද්ධ පාසැල් ටිකක් පටන් ගන්න. ඕල්කට් තුමාට ට බැන බැන ඉන්න වුන්ගෙන් අහපන් ඕක.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහළුන්ට ඉගෙන ගෙන ඉස්සරහට යන්න, මේ ක්‍රමයෙන් අසාධාරණයක් සිද්ධ වෙනවා .... සල්ලිකාර,දෝශපාලු සම්බන්ද කම්, ආංඩුවල ලොකු රස්සා කරන එවුන් තමා හොඳ පාසැල් අල්ලගන්නේ...අපේ පන්සල් වල තියෙන සල්ලි වල හැටියට බැරි නෑ නේද බෞද්ධ පාසැල් ටිකක් පටන් ගන්න. ඕල්කට් තුමාට ට බැන බැන ඉන්න වුන්ගෙන් අහපන් ඕක.

    tuition තියෙන හින්ද ඔය කියන තරං මහ ලොකු අවුලක් වෙන්නෑ බං.
     
    Dec 31, 2018
    332
    22
    0
    පොඩි එකාගෙ අම්මව යවන්න. උබ යන්න එපා. අම්මට කියන්න ඉන්ටර්විව් එක වෙලාවෙ විදුහල්පති තුමාගෙ චූවට පොඩි තට්ටුවක් දාන්න කියලා. ඉතුරු ටික විදුහල්පති තුමා බලා ගනියි. :love:
     
    • Like
    Reactions: thinking_guy

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    පොඩි එකාගෙ අම්මව යවන්න. උබ යන්න එපා. අම්මට කියන්න ඉන්ටර්විව් එක වෙලාවෙ විදුහල්පති තුමාගෙ චූවට පොඩි තට්ටුවක් දාන්න කියලා. ඉතුරු ටික විදුහල්පති තුමා බලා ගනියි. :love:

    උඹලගෙ අම්මත් එහෙම කරලද ඉස්කෝලෙකට දැම්මෙ :lol:ඒත් උඹ ඒකෙන් ප්‍රයෝජන අරන් නෑනෙ.මෙහෙම සක්කිලිකම් ප්‍රදර්ශනය කරන්නෙ.අපරාදෙ උඹලගෙ අම්මගෙ උත්සහය:sorry:
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මේ විදිහට කෙරුවොත් අවුල්ද කොල්ලනේ.වාරියපොල සුමංගලේ ලඟ අපේ ලොකු අම්මා කෙනෙක් ඉන්නවා.එයාලගෙ ගෘහ මූලිකේට අපි වැටිලා,සුමංගලේ ට්‍රයි කෙරුවොත් චාන්ස් තියෙයිද?පදිංචි කාල සීමාව බලනවද?:eek:
     
    Dec 31, 2018
    332
    22
    0
    මම කිව්ව විදියට කරා නම් සල්ලි යන්නෙත් නෑ. උබ පණ්ඩිත නොවී එහෙම කරපන්. ඔය වාරියපොල සුමංගල විදුහල්පති මගේ යාළුවෙක්. ඉස්කෝලෙ දාන දවසට මටත් කියන්න. පුළුවන් උදව්වක් කරන්නම්. මට කරුවලේ පහන අල්ලන් හරි ඉන්න බැරියෑ. :P
     
    Last edited:

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මම කිව්ව විදියට කරා නම් සල්ලි යන්නෙත් නෑ. උබ පණ්ඩිත නොවී එහෙම කරපන්. :angry:
    මැරිය:growl:.යකෝ බඩිගින්නෙ හිටියත් පුක විකුනන් කන්නෙ නෑ:dull:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    lamayi hadanna dannawa, school daganna danne ne... ?

    සිංහළු පොඩි එකා ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ දාගන්න කියලා:yes:,මෙලෝ සසරක් තේරෙන්නෙ නෑ බන්:sorry:.මොන්ටිසෝරි වගේ නෙවෙයිනෙ අරවා මේවා බහුබූත ගොඩක් කරන්න එපැයි:angry:.දැන්ම දැනගන තියාගන්න එක වැදගත් නිසා උඹලගෙන් උපදෙස් පතනවා.:yes:


    • මොන වගේ දේවල්ද උවමනා වෙන්නෙ (දැන් ඉදන්ම හදාගන තියාගන්න ඔනා දේවල්):eek:


    • ඉස්කෝලෙන් මොන දේවල්ද බලන්නෙ?:oo:


    • පොඩි එකා කොයි විදිහටද සුදානම් කරන්න ඔනා?:baffled:

    මම ඉන්න සිංහළු හෙට්ටිපොල පුරවරේ.මගෙ ටාගට් එක තමයි කුරුණෑගල ඒරියා එකේ ඉස්කෝලයක්.:dull:


    • මලියදේව ප්‍රාථමිකෙ
    • වාරියපොල සුමංගලේ
      9.gif
    • ශාන්ත ආනා කුරුණෑගල
      9.gif
    • රෝයල් කුරුණෑගල

    සල්ලි දෙන්න උනොත් කීයක් විතර රෙඩි කරගන්න වෙයිද?:dull:

    ලඟදි ලමයව ඉස්කෝලෙ දාපු පියතුමන්ලා හා දාලා හුඟක් කල් වෙන පියතුමන්ලා උවද කම් නැත.උදව් කරන සේක්වා:rolleyes:

     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    lamayi hadanna dannawa, school daganna danne ne... ?
    සියල්ල දත් එකෙක් මේ ලෝකෙ නෑනෙ බන්:rolleyes:,මොන්ටිසෝරි නම් ගියා ටෝක් කෙරුවා දැම්මා:nerd:,මේකෙ ඩොකියුමන්ට්,අරවා මේවා විස්තර ගොඩයිනෙ බන්:dull:
     
    Dec 31, 2018
    332
    22
    0
    අඩෝ උඹ දෙයියෙක් නෙවෙයි දේවාලයක්:cool:.rep+ මචන්

    වැඩි දෙයක් නෑ. නිකන් ඉස්කෝලෙකට ගිහින් විදුහල්පතිගෙන් අහපන්. නැත්තම් ග්‍රාම සේවක මහත්තයගෙන් අහන්න. නැත්තම් 1919 ගහල අහන්න.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්ස 2ක් වත් රෙඩි පිට තියා ගනින්...

    පගාව දෙන්නද?පගාව දෙන්න් නම් ඔය ගාන හැරෙන්නවත් මදි වෙයි.අපේ පැත්තේ ලොකු පිළිගැනීමක් නැති ඉස්කෝලෙකට දාන්නත් ලක්ශ 4-5ක් දෙන්න ඕනි.
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    පගාව දෙන්නද?පගාව දෙන්න් නම් ඔය ගාන හැරෙන්නවත් මදි වෙයි.අපේ පැත්තේ ලොකු පිළිගැනීමක් නැති ඉස්කෝලෙකට දාන්නත් ලක්ශ 4-5ක් දෙන්න ඕනි.

    Mokadda ubalage paththa