තාත්ත ඉස්පිරිතාලෙ තිබ්බ එතනෝල් හෑන්ඩ් සැනිටයිසර් බෝතලෙ බීල. හොඳටම වෙරි වෙලා මොප් බකට් එකට චූ දාල. නර්ස්ල එලියට එලවල මං ගිහිං එක්ක ආව.