දෙමව්පියන්ට පුලුවන්ද දරුවන්ට වයිර කරන්න?

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    පුලුවන්

    අපෙ අයිය කැම්පස් යන්න ගත්තම පොලිටික්ස් උනක් ආව ඒත් ලොකුවට නෙවෙයි . මූ රනිල්ව TV එකේ දැක්කත් මොකක්හරි වරදක් කියනව උගෙ. තාත්තට ඕකට පුදුම විදියට කේන්ති යන්නෙ නායකතුමාට අපහාස කරනව කියල. හැබැයි අයිය තාත්තට වැරදි වචනයක්වත් කියල නෑ.
    ඔතනින් තමයි අයියයි තාත්තයි කතා කරන එක අඩු උනේ.
    තාත්ත හොස්පිටල් එකේ ඉද්දි අයියයි මායි තමයි මාරුවෙන් මාරුවට බලන්න ගියෙ
    දවසක් අපි දෙන්න එකට තාත්තව බලන්න ගිහින් එද්දි අයිය තාත්තට වැන්ද යන්නම් කියල. තාත්ත "හ්ම්" ගෑව විතරයි. මං වැන්දම අඩලා බදාගෙන බුදුසරනයි කීව.
    මට එදා ලොකු දුකක් දැනුන තාත්තගෙ හැසිරීම ගැන. මූනෙන් නොපෙන්නුවට අයියගෙත් හිත කඩාවැටෙන්න ඇති.
    ඔහොම අතෑරල දාන්න ඌ අපෙ පවුලට දෙමව්පියන්ට කරදරයක් ලැජ්ජාවක් වෙන දෙයක් කරල නෑ.

    කැම්පස්කාලෙ ඩිප්රෙෂන් කන්ට්රොල් කරගෙන මොරාල් පිට හිටියට පස්සෙ ඌ මාර විදියට මානසිකව කඩාවැටිල හිටියෙ.
    අන්තිම අවුරුදු තුනේ හතරෙ තාත්ත අයිය එක්ක වචන විස්සක් කතා කරල නැතිව ඇති. අයිය කතා කරත් තාත්ත නෑහුන ගානට ඉදල තනි වචනෙන් උත්තර දෙනව.

    අයිය පාඩුවෙ ඉද්දිත් ඌට කතාකරත් කතා කරන්නෙම ගෝරනාඩු කරල. ඒත් අයිය වචනයක් නොකිය බිම බලාගෙන කාමරේට යනව. දරුවෙක් මේවගේ අසරනවෙද්දි පුලුවන්ද බං තාත්තෙකුට දිගින් දිගටම ඔහොම හැසිරෙන්න.
    තාත්තට ඕන උනේ අපෙ පුතා අහවල් තැන වැඩ කියල අනිත් අයට ආඩම්බරෙන් කියන්න විතරයි.
    තව ඌගෙ පඩියෙන් සැලකුම් ගන්න.
    පරන දේවල් හැමදේම එකින් එකට මතක්වෙද්දි දුකක් දැනෙනව බං. අයිය නැතිවෙන්න සති කීපයකට කලින් අම්මට කියල තිබුන දෙමව්පියො එයාට කොහොම සැලකුවත් දෙමව්පියො ගැන හිතේ වයිරයක් නෑ කියල.
    තාත්තගෙ අමනුස්සකං නොතිබුනානම් තාම අයිය ඉන්නව
    මං අද කාමරේට වෙලා දොර වහගෙන සෑහෙන වෙලාවක් ඇඩුව.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    ඔව් ඵහෙම අය ඉන්නවා.. කරුමේ තමයි ඉතිං ඵහෙම අයට දාව ඉපදුණොත්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460

    උඹෙන් @Wadakaru ගේ ගඳක් එන්නෙ මොකද? 🤔

    Account migration එකක් කරනවද මේ දවස්වල? 🤭🤭
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    අන්තිම අවුරුදු තුනේ හතරෙ තාත්ත අයිය එක්ක වචන විස්සක් කතා කරල නැතිව ඇති. අයිය කතා කරත් තාත්ත නෑහුන ගානට ඉදල තනි වචනෙන් උත්තර දෙනව
    uba dn owa htinna epa
     
    • Like
    Reactions: mark12345678

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Ay
    පුලුවන්

    අපෙ අයිය කැම්පස් යන්න ගත්තම පොලිටික්ස් උනක් ආව ඒත් ලොකුවට නෙවෙයි . මූ රනිල්ව TV එකේ දැක්කත් මොකක්හරි වරදක් කියනව උගෙ. තාත්තට ඕකට පුදුම විදියට කේන්ති යන්නෙ නායකතුමාට අපහාස කරනව කියල. හැබැයි අයිය තාත්තට වැරදි වචනයක්වත් කියල නෑ.
    ඔතනින් තමයි අයියයි තාත්තයි කතා කරන එක අඩු උනේ.
    තාත්ත හොස්පිටල් එකේ ඉද්දි අයියයි මායි තමයි මාරුවෙන් මාරුවට බලන්න ගියෙ
    දවසක් අපි දෙන්න එකට තාත්තව බලන්න ගිහින් එද්දි අයිය තාත්තට වැන්ද යන්නම් කියල. තාත්ත "හ්ම්" ගෑව විතරයි. මං වැන්දම අඩලා බදාගෙන බුදුසරනයි කීව.
    මට එදා ලොකු දුකක් දැනුන තාත්තගෙ හැසිරීම ගැන. මූනෙන් නොපෙන්නුවට අයියගෙත් හිත කඩාවැටෙන්න ඇති.
    ඔහොම අතෑරල දාන්න ඌ අපෙ පවුලට දෙමව්පියන්ට කරදරයක් ලැජ්ජාවක් වෙන දෙයක් කරල නෑ.

    කැම්පස්කාලෙ ඩිප්රෙෂන් කන්ට්රොල් කරගෙන මොරාල් පිට හිටියට පස්සෙ ඌ මාර විදියට මානසිකව කඩාවැටිල හිටියෙ.
    අන්තිම අවුරුදු තුනේ හතරෙ තාත්ත අයිය එක්ක වචන විස්සක් කතා කරල නැතිව ඇති. අයිය කතා කරත් තාත්ත නෑහුන ගානට ඉදල තනි වචනෙන් උත්තර දෙනව.

    අයිය පාඩුවෙ ඉද්දිත් ඌට කතාකරත් කතා කරන්නෙම ගෝරනාඩු කරල. ඒත් අයිය වචනයක් නොකිය බිම බලාගෙන කාමරේට යනව. දරුවෙක් මේවගේ අසරනවෙද්දි පුලුවන්ද බං තාත්තෙකුට දිගින් දිගටම ඔහොම හැසිරෙන්න.
    තාත්තට ඕන උනේ අපෙ පුතා අහවල් තැන වැඩ කියල අනිත් අයට ආඩම්බරෙන් කියන්න විතරයි.
    තව ඌගෙ පඩියෙන් සැලකුම් ගන්න.
    පරන දේවල් හැමදේම එකින් එකට මතක්වෙද්දි දුකක් දැනෙනව බං. අයිය නැතිවෙන්න සති කීපයකට කලින් අම්මට කියල තිබුන දෙමව්පියො එයාට කොහොම සැලකුවත් දෙමව්පියො ගැන හිතේ වයිරයක් නෑ කියල.
    තාත්තගෙ අමනුස්සකං නොතිබුනානම් තාම අයිය ඉන්නව
    මං අද කාමරේට වෙලා දොර වහගෙන සෑහෙන වෙලාවක් ඇඩුව.
    Ayi merune ubbeda me
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    ara pissu yaka dana thread hinda mehema thread watunama aththada boruda kiyala hithenawa :dull:
    umba boruwata
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් ටිකකට කලිනුත් අප්පා බැන්න "ලැට් එකට ගිහින් ආව නම් ලයිට් එක නිවපන් මී හරකා"කියල. මට තියෙන ප්‍රශ්න එක්ක බලද්දී, උඹලට මොන ප්‍රශ්නද බං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    අයියට තිබ්බේ අයින් වෙලා වෙනම ජිවත් වෙන්න . මැරිලා තේරුමක් නෑ නේ .
    දෙමව්පියන්ට ත් එතනින් එලියට ගියාම අගය දැනෙයි . ඔතනම ඉදගෙන බැනුම් අහ අහ හිටිය කියලා එයාල වෙනස් වෙන්නෙත් නෑ , ප්‍රශ්න නැති වෙන්නෙත් නෑ .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    // මූ රනිල්ව TV එකේ දැක්කත් මොකක්හරි වරදක් කියනව // මෙතන නම් උබලගේ තාත්තා හරි.

    ඒත් මට ඕන තරම් හම්ම්බ වෙලා තියෙනවා තමන්ගේ දරුවන්ට වයිර කරන ඊර්ෂ්‍යා කරන අම්මලා තාත්තාලා. දරුවොත් දැනගන්න ඕනෙ එහෙම උන්ගෙන් ඈත් වෙලා ඉන්න
     
    • Like
    Reactions: Asmodeus

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹ තාම ඉන්නෙ දෙමව්පියො එක්කද ? මට හිතෙන්නෙ උඹත් දැන් ඉන්නෙ ඩිප්‍රෙශන් එපිසෝඩ් එකක වගේ.. දෙමව්පියන්ගෙන් ඉමෝශනලි ඩීටැච් වෙයන් මචං.. තමංට අවුල් වගේ නං හෙල්ප් එකක් ගන්න ට්‍රයි එකක් දියන් එලියෙන්
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    මට ඕන තරම් හම්ම්බ වෙලා තියෙනවා තමන්ගේ දරුවන්ට වයිර කරන ඊර්ෂ්‍යා කරන අම්මලා තාත්තාලා.
    :yes:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උඹෙන් @Wadakaru ගේ ගඳක් එන්නෙ මොකද? 🤔

    Account migration එකක් කරනවද මේ දවස්වල? 🤭🤭
    උබ ඉතින් මගෙ පුක ලොවන විදියට ගද සුවද දන්නවනෙ හොදට කක්කෝල්ඩ් පොන්නයො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    උබ ඉතින් මගෙ පුක ලොවන විදියට ගද සුවද දන්නවනෙ හොදට කක්කෝල්ඩ් පොන්නයො
    හහා කිව්වා හරි නේද ඉන්සෙස්ට් මොංගල් පොන්නයාගෙ ෆේක් එකක් කියලා. 🤭 🤭