තාත්තාගෙන් පුතාට ජනාධිපතිකම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    BOC , SLT, වරාය, electricity board, පෙට්ට්රොලියම්. වගේ ගොඩක් තැන්වලත් එහෙමනෙ බං.
    ලේසියකට සාමාන්‍ය එකෙකුට යන්න බෑ. එක්කො අම්මා අප්පා ඉන්න ඕන. නැත්තන් දඩ ඇමති කෙනෙක් ගෙ පන්දමක් ඕන. ඊලගට මෝඩ හැත්තක් ඕවයෙ පිරුනම ආන්ඩුවෙ සල්ලි ඕන ඒවා නඩත්තු කරන්න. රටේ මහ එවුනුත් එකයි, පොඩි එවුනුත් එකයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාඩු ලබන රාජ්‍ය ආයතන
    සොන්නලු පාලු කරන ආයතන.
    පරිපාලනෙට බැන්නට වැඩකුත් නෑ.
    Owage witarak nemeti
    Lankawe privet company
    Walth ohima tamayi
    😞
    BOC, SLT wala exam ehema thiyalane bn ganne, ewayeth political influence balapanawada?
    Ara Dekn ekak tynwanm exam ekata wadiwenna wtrai ona. Eelagata enne pathweema
    Rajakale ehamai.raja Paula ehamma rajaweegana yanawa paramparawen paramparawata wahallu Tika hamadama wahallumai
    Sonnalunge jaanawala aulak
    Exam pass welaa interview ekedi ithin ewaa plus marks
    Ara Dekn ekak tynwanm exam ekata wadiwenna wtrai ona. Eelagata enne pathweema
     
    • Like
    Reactions: tilvin-silva

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    මමත් හිතන්නේ ඒ කරම් තමයි හොදම
    මොකද එතකොට තාත්තගේ ත් අඩුපාඩු හදාගෙන පුතාට හොදින් පාලනය කරගෙන යන්න පුළුවන්
    එරෝඅසන් හොද අදහසක් දක්වයි
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    BOC , SLT, වරාය, electricity board, පෙට්ට්රොලියම්. වගේ ගොඩක් තැන්වලත් එහෙමනෙ බං.
    ලේසියකට සාමාන්‍ය එකෙකුට යන්න බෑ. එක්කො අම්මා අප්පා ඉන්න ඕන. නැත්තන් දඩ ඇමති කෙනෙක් ගෙ පන්දමක් ඕන. ඊලගට මෝඩ හැත්තක් ඕවයෙ පිරුනම ආන්ඩුවෙ සල්ලි ඕන ඒවා නඩත්තු කරන්න. රටේ මහ එවුනුත් එකයි, පොඩි එවුනුත් එකයි.
    ow okanam atha.
     

    cpcjana

    Junior member
  • Jun 19, 2016
    36
    8
    8
    මම machanla petroleum inne . 2005 exam දෙකක් liyala interview ගිහින් 6000/= අවුරුදු හතරක් training kattak kala job ekata giya technician විදියට . Apen passe ගත්ත hama ekam දෙමාපියන්ගෙ දරුවෝ hari ඇමතිගේ poster ගහපු හෙංචයියලා බුරුතු පිටින් damma. Un karana wadakuth nee. Eth ot 150-250 karanawa patta පඩියක් gannawa promotion hambenawa balu popoliticians හරහා gihin. Api city And guilds gihin open machanical diploma karala thawa cousere කරලත් thaama ekama thana. Interview exam ලියනව විතරයි oඔක්කොම pandamata යන්නේ .
    Me post eka patta වටිනවා me අසාධාරණය nisa අහිංසක පවුලක lamayekta මේවාට enna be.