තාත්තගෙයි දුවෙකුගෙයි බැඳීම හරිම පුදුම දෙයක්..පුතාල වගේ නෙමෙයි දුවෙක් තාත්තට පුදුම විදිහට අාදරේ කරනව.ඒ වගේමයි තාත්තලත්.දුවල ඉන්න අය දන්නව අැති ඒක. මේ වගේ සක්කිලි වැඩ නිසා වෙන්නෙ ඒකට කැළලක්..ඉස්සරහට අම්මවත් කැමති වෙන ඵකක් නෑ දුවෙක් තාත්ත ළග තියන්න..මේවා දන්න නිසා තමා කලින්ම ඉන්දියාව වගේ රටවල් ටික් ටොක් block කරේ.