තාත්තාට ඔර්ලෝසුවක්

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    තාත්තාට තාග්ගක් විදියට ඔර්ලෝසු වක් ගන්න ඕනේ බං කොල්බ කොහෙන්ද ගන්න තියෙන්න ??
    ලොකු ගණන් ඒවා නම් එපෝ 3000-4000ක් වගේ බලන්නේ උපරිම 5000ක් වගේ 😁
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    තාත්තාට තාග්ගක් විදියට ඔර්ලෝසු වක් ගන්න ඕනේ බං කොල්බ කොහෙන්ද ගන්න තියෙන්න ??
    ලොකු ගණන් ඒවා නම් එපෝ 3000-4000ක් වගේ බලන්නේ උපරිම 5000ක් වගේ 😁
    https://blink.lk/product/enticer-gents-mtp-v001l-7budf/ = 5300

    Enticer-Gent-s-MTP-V001L-7BUDF-Blink.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    https://wimaladharmabrothers.lk/?v=2c16b194a0d9

    Hoda quality badu thiyenne wimalawardhana eke lu wena thanakaingn gaththata harinyanne nathi weyi eyata .
    WimaMale eke overpriced da
    ඔරිජිනල් දැනට උබේ බජට් එකට හරියන එක තමා පෙන්නුවේ..
    ගන්න බැරි නම් නිකන් හිටපන්... :lol:
    සල්ලි හොයන් හිටපන් ඉස්සෙල්ලා 5 ට වැඩියෙන් , එතකොට පුලුවන් ලොකුවට ලොකු බඩු ගන්න, බූරූවා :angry:
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මහරගමදි මන් 2010 විතර ගත්තා රු500 ට watch එකක්. තාම ඒක වැඩ බං. ඒවගෙ එකක් අවුල් නේ බං?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඔරලොසු බම්ප්. ඔය 3000-5000 අතර බැට්රි දාන එකක් ගන්න. ඔය රෙදිකඩවල ඔනේ එහෙකතියනවා හොද එවා. තව ටික කාලෙකින් රැ 5000 කියන්නේ බස් ටිකට් එකක ගාන වෙන්න පුලුවන් 🤣🤣🤣
     
    • Like
    Reactions: UB9002

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඔරිජිනල් දැනට උබේ බජට් එකට හරියන එක තමා පෙන්නුවේ..
    ගන්න බැරි නම් නිකන් හිටපන්... :lol:
    සල්ලි හොයන් හිටපන් ඉස්සෙල්ලා 5 ට වැඩියෙන් , එතකොට පුලුවන් ලොකුවට ලොකු බඩු ගන්න, බූරූවා :angry:
    K
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    විමලදර්ම ගන්න. මම අම්මට අරන් දුන්නා. 8500 ක් වගේ ගියේ. නැත්නම් අබාන්ස් තියනවා titan made in india හැබයි හොඳ බඩු. 5000 හේ ඉදන් ඇති හැබයි ජනවාරි වල බඩු තිබ්බේ නැහැ. මල්ලිට එකක් හොයලා 11000 කට වගේ තිබ්බ එකක් ගත්තේ.