2010 මං 2 ක වසරෙදි තාත්තා මාවයි අම්මවයි දලා ගියේ මොරකැටියේ ගැනියෙක් ගාවට එතනත් ලමයි 2 ක් හදලා දැන් කටුගස්තොට කෙල්ලෙක් එක්ක ඉන්නවා මට උසස් පෙල පන්ති යන්න සල්ලි ඉල්ලුවම ඒ දුන්නෙත් නැ 1st shy FFFයි මගේ මේපාරත් දැම්මා A/l තාත්තාට වයස 60 යි 30ක විිිතර ගැනියෙක් එක්ක
අපෝ මේවා දැන් සාමාන්‍ය දේවල් වෙලා
දන්න එකෙක් ඉන්නවා, ඌ බැඳලා දුවෙක් ඉන්නවා, වෙන ගැහැණු කෙනෙක් එක්ක ප්‍රසිද්දියේ ඉන්නේ
එකාගේ අම්මටයි තාත්තටයි කියල තියෙන්නේ ගෙදර ගැනී සලකන්නේ නැහැ කියල
ගෙදරට අවශ්‍ය බඩු ගෙනත් දෙන්නෙත් නැහැ, සල්ලි දෙන්නෙත් නැහැ
හැබැයි ලෝකෙට පන්සල් වල, පුජාවල් වල
හැබැයි මේ බුවා යන අනිත් ගැනිත් ඉන්නේ කටුගස්තොට තමයි
යකෝ ඒ පළාත මේ වගේ ඒවාට ප්‍රසිද්ද වේගෙන ද එන්නේ?