තාත්තා අවුරැදු 30ක කෙල්ලෙක් එක්ක

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    2010 මං 2 ක වසරෙදි තාත්තා මාවයි අම්මවයි දලා ගියේ‌ මොරකැටියේ ගැනියෙක් ගාවට එතනත් ලමයි 2 ක් හදලා දැන් කටුගස්තොට කෙල්ලෙක් එක්ක ඉන්නවා මට උසස් පෙල පන්ති යන්න සල්ලි ඉ‌ල්ලුවම ඒ ‌දුන්නෙත් නැ 1st shy FFFයි මගේ මේපාරත් දැම්මා A/l තාත්තාට වයස 60 යි 30ක විිිතර ගැනියෙක් එක්ක
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    2010 මං 2 ක වසරෙදි තාත්තා මාවයි අම්මවයි දලා ගියේ‌ මොරකැටියේ ගැනියෙක් ගාවට එතනත් ලමයි 2 ක් හදලා දැන් කටුගස්තොට කෙල්ලෙක් එක්ක ඉන්නවා මට උසස් පෙල පන්ති යන්න සල්ලි ඉ‌ල්ලුවම ඒ ‌දුන්නෙත් නැ 1st shy FFFයි මගේ මේපාරත් දැම්මා A/l තාත්තාට වයස 60 යි 30ක විිිතර ගැනියෙක් එක්ක
    අපෝ මේවා දැන් සාමාන්‍ය දේවල් වෙලා
    දන්න එකෙක් ඉන්නවා, ඌ බැඳලා දුවෙක් ඉන්නවා, වෙන ගැහැණු කෙනෙක් එක්ක ප්‍රසිද්දියේ ඉන්නේ
    එකාගේ අම්මටයි තාත්තටයි කියල තියෙන්නේ ගෙදර ගැනී සලකන්නේ නැහැ කියල
    ගෙදරට අවශ්‍ය බඩු ගෙනත් දෙන්නෙත් නැහැ, සල්ලි දෙන්නෙත් නැහැ
    හැබැයි ලෝකෙට පන්සල් වල, පුජාවල් වල
    හැබැයි මේ බුවා යන අනිත් ගැනිත් ඉන්නේ කටුගස්තොට තමයි
    යකෝ ඒ පළාත මේ වගේ ඒවාට ප්‍රසිද්ද වේගෙන ද එන්නේ?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    2010 මං 2 ක වසරෙදි තාත්තා මාවයි අම්මවයි දලා ගියේ‌ මොරකැටියේ ගැනියෙක් ගාවට එතනත් ලමයි 2 ක් හදලා දැන් කටුගස්තොට කෙල්ලෙක් එක්ක ඉන්නවා මට උසස් පෙල පන්ති යන්න සල්ලි ඉ‌ල්ලුවම ඒ ‌දුන්නෙත් නැ 1st shy FFFයි මගේ මේපාරත් දැම්මා A/l තාත්තාට වයස 60 යි 30ක විිිතර ගැනියෙක් එක්ක

    කොහොමද බන් AL වලට F ම තුනක් ගන්නෙ, හෙන අමාරු වැඩක් නෙ ,
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    1722230338166.png

    replies 44i views 2k. ithin mewa dana eka ahanna deyakda
     
    Attachments

    • 1722230338166.png
      1722230338166.png
      21.1 KB · Views: 40

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    2010 මං 2 ක වසරෙදි තාත්තා මාවයි අම්මවයි දලා ගියේ‌ මොරකැටියේ ගැනියෙක් ගාවට එතනත් ලමයි 2 ක් හදලා දැන් කටුගස්තොට කෙල්ලෙක් එක්ක ඉන්නවා මට උසස් පෙල පන්ති යන්න සල්ලි ඉ‌ල්ලුවම ඒ ‌දුන්නෙත් නැ 1st shy FFFයි මගේ මේපාරත් දැම්මා A/l තාත්තාට වයස 60 යි 30ක විිිතර ගැනියෙක් එක්ක
    Ithin mokakda api karanna oni ?