තාත්තා ගැන සටහනක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,101
    11,980
    113

    තාත්තා කියන්නේ අමාරුම චරිත අතර මතක හිටින චරිතයක්
    පොඩි කාලේ පෙන්නන්න බැරි චරිතරයක්
    පොඩ්ඩ ඇත්නම් ඇගට ගොඩ වෙනවා
    සමහරුන්ගේ තාත්තා නම් හෙමිහිට අඩියක් ගහනවා
    ඒ්ත් හරි හෝ වැරැදි තාත්තා
    වද දිදි හරි ඉගැන්නුවානේ.....

    තාත්තාට උඹලා අවංකව උඹේ යුතුකම් ඉටුකරාද?
    අවංකව හැගීම් ෂොයර් කරමු



    1666340654233.png

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    thaththa duwili nagena sites wala wada karala apita igannuwa..e nisa eyta gewal dorawal hadaganna bari una..
    man dan thaththage ge hadanna wiyadam krnawa..kamathi kama bima genath denawa..
    thaththa dan maseta dawasak dekk wage wadata yanawa gedara inna kammali kiyla..
    welawakata athi pandithakama nathuwa newe :lol: but sadda nathuwa innawa mn..dan 62 yi wayasa..dan ithin koiweleda kiyla sure na ne..inna tike paduwe inna denna one..:)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    financial management අතින් අන්තිම දුර්වල කෙනෙක්
    LOAN LOAN LOAN
    මං ඒවාගෙන් තරම් දෙයක් ඉගෙන ගත්තේ නෑ වෙන කොහෙන්වත්

    අරක්කු තියා සිගරට් එකක් කටේවත් තියලා නෑ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තාත්තට අංශභාගෙ හැදිලා , ඇඟ දුර්වල වෙලා ඉන්නකොට, මම වැඩ කිඩ දාලා ආයේ fitness හදල දුන්නා.

    Post Stroke symptoms මොකුත්ම නෑ 😎

    දැන් පුළුවන් බරක් උස්සගෙන , පුළුවන් දුරක් තනියම යනවා.

    උදැල්ල අරන් කොටනවා. දකින කට්ටිය පුදුම වෙනවා.


    තාත්තා සෑහෙන්න කට්ටක් කෑව මම හිංදා.

    හැබැයි ඒකට කරන්න ඕන හරිම ප්‍රතිඋපකාරය මම කළා.


    ඒ ගැන මතක් වෙන වෙන පාරට සතුටුයි. 🤗
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,191
    8,549
    113
    අම්මට තාත්තට සලකනවා, මගෙ වැඩත් කරගන්නවා.

    තාත්තට common ස්නායු ආබාධයක් නිසා ඇවිදින්න බැරිව ගියා. සින්හල බේත් කලෙ(operation එකේදි සිහි නැති කරනවට බය නිස ) බේත් ගන්න දොස්තරලා ගාවට ගෙනියන එක, පොට්ටනි වලින් තවන ඒවා මන් කලේ(පවුලෙ අනිත් අයත් උදව් කලා). බෙහෙත් වලින් හොඳ උනා. දුවන්න පනින්න බෑ. ඒත් ඇවිදල ඉන්න පුලුවන්. පාඩුවෙ ඉන්න කිව්වට ඉන්න කැමති නෑ😏 😏 😏
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම අවංකවම හිතනවා මගේ තාත්තා තමා ලෝකේ කෙනෙකුට හම්බ වෙන්න පුළුවන් හොඳම තාත්තා කියල.
    ඒක බොරුවට, බොළඳකමට, ළමයින්ට පුංචි කාලේ එන විදිහේ එන හැගීමක් නෙමෙයි. මම වයස 30ත් පහුවෙලා ඉන්න කෙනෙක්.
    එයාගේ සමහර දුර්-වලකම් තිබුන. හැබැයි මම හිතන්නේ නැහැ ගුණධර්-ම වලින් මට කවදාවත් එයා ළඟට වත් යන්න පුළුවන් වෙයි කියල.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තාත්තට අවුරුදු අසු එකක්‌ තාමත් කොල්ලා වගේ දුවලා පැනලා ඉන්නවා දෙයියන්ගේ පිහිටෙන් කියන්න තරම් ලෙඩක් දුකක් නෑ.යුතුකම් කියන්නේ සල්ලි නම් ඕනෑවටත් වැඩිය ඒ යුතුකම් වෙනවා එයාට අවශ්‍ය නැති උනත් ඒත් එයාට ඕන අපිව දවසගානේ දකින්න අපේ දරුවෝ එක්ක සෙල්ලම් කරන්න කතා කරන්න හැබැයි ෆෝන් එකෙන් නෙවෙයි ඇත්තටම ළඟට වෙලා. ඒත් ඉතිං අපි ඉන්න දුරත් එක්ක ඒ යුතුකම් නම් මිස් වෙනවා. ☹️
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,101
    11,980
    113
    හුගක් අය මේ ත්‍රෙඩ් ඒකට පට්ට ඉමෝෂනල්. කමක් නැහැ. හොද නරක දුක සැප හැමදේම මේ ත්‍රෙඩ් ඒකේ බෙදාගමු. ඒ්ත් මචං තාත්තාට 50% ක් බැන්නනම්ප තව 50% ක් හොද පැත්තක් දකිමු නේද? මගේ අදහසක් විතරයි. ඔයාලගේ ඔනම අදහසට මේ ඉඩ විවෘතයි


     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,780
    113
    Mother Earth
    උබල තාත්තා එක්ක බොන්නේ නැද්ද? අම්මා තමයි බයිට් හදලා දෙන්නේ. 😁 අපි මාසෙකට පාරක් වගේ සෙට් වෙනවා. අල්ලපු ගෙදර අංකල් තමයි father ගෙ best friend. එයත් එනවා ඉතින් 😁
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    තාත්ත රිටයි උන ආමි ඔෆිස කෙනෙක්, තාම උදේ 5 ට නැගිටල වටයක් දුවල, ස්කිපින් රෝප් එකෙන් 200, ව්තර පනිනව , අරක්කු ,සිගරට් බොන්නෙ නැ, ගෙවල් ලග තියන පොඩි ඉස්කොලෙක ස්පෝට් උගන්නනව නිකන්,තාත්ත gen ගුටි කාල පිලිවලට ඉන්න පුරුදු උනා, තාම ලෙඩ මුකුත් නැ, එ උනත් වයස නිසා මට අව්ල්:(
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    තාත්තට අවුරුදු අසු එකක්‌ තාමත් කොල්ලා වගේ දුවලා පැනලා ඉන්නවා දෙයියන්ගේ පිහිටෙන් කියන්න තරම් ලෙඩක් දුකක් නෑ.යුතුකම් කියන්නේ සල්ලි නම් ඕනෑවටත් වැඩිය ඒ යුතුකම් වෙනවා එයාට අවශ්‍ය නැති උනත් ඒත් එයාට ඕන අපිව දවසගානේ දකින්න අපේ දරුවෝ එක්ක සෙල්ලම් කරන්න කතා කරන්න හැබැයි ෆෝන් එකෙන් නෙවෙයි ඇත්තටම ළඟට වෙලා. ඒත් ඉතිං අපි ඉන්න දුරත් එක්ක ඒ යුතුකම් නම් මිස් වෙනවා. ☹️
    ලගට ගෙන්න ගනින් මචන්. ඒයලට ඔය වයසට සල්ලි වැඩක් නෑ.
     
    • Love
    Reactions: Shamal3001
    තාත්තා මගේ මන් තාත්තගෙ.. :love: අපි වෙනුවෙන් නොකරපු දෙයක් නෑ තාත්තා. මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනෙ අම්මයි තාත්තයි දෙන්නම.. :love::love::love: