තාත්තා ගැන සටහනක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම අවංකවම හිතනවා මගේ තාත්තා තමා ලෝකේ කෙනෙකුට හම්බ වෙන්න පුළුවන් හොඳම තාත්තා කියල.
    ඒක බොරුවට, බොළඳකමට, ළමයින්ට පුංචි කාලේ එන විදිහේ එන හැගීමක් නෙමෙයි. මම වයස 30ට වඩා පොඩ්ඩක් අඩු කෙනෙක්.
    එයාගේ සමහර දුර්-වලකම් තිබුන. හැබැයි මම හිතන්නේ නැහැ ගුණධර්-ම වලින් මට කවදාවත් එයා ළඟට වත් යන්න පුළුවන් වෙයි කියල.[2]
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පොඩි කාලෙ ඉඳන් හිටියෙ යාලුවො වගේ.අදටත් එහෙමයි.මට කෙල්ලෙක් සෙට් උනාමත් මුලින්ම කියන්නෙ එයාට.එයාගෙ ටියුෂන් ක්ලාස් එකකින්(එයා ටීචර් කෙනෙක්) කෙල්ලෙක් දාගෙන අම්මට මාට්ටු උනා 11දි.එයා තමා ඒක ෂේප් කරේ.ගොඩක් දරුවන්ට තාත්ත ගැන ආදරේ එන්නෙ බයකුත් එක්ක.ඒත් අපිට කවදාවත් බයක් දැනිල නෑ එයා ගැන.ආදරේ විතරයි.ගහලත් නෑ මටයි මල්ලිටයි දෙන්නට කවදාවත්.එහෙම උනා කියල අපි නොමඟ ගියෙ නෑ.ගහන් නැතුව ලමයි හදන්න බෑ කියන කතාව බොරුවක් කියල මම තේරුම් ගත්තෙ අප්පච්චිගෙන්.අපි තුන්දෙනා එකට ශොට් එකත් දානවා.මම බොන්න ගෙනාවොත් ගේන්නෙ එයාටත් එක්ක.එයා ගෙනාවොත් ගේන්නෙ අපිටත් එක්ක.(සිගරට් බොනවට නම් කැමති නෑ හැබැයි)
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලගට ගෙන්න ගනින් මචන්. ඒයලට ඔය වයසට සල්ලි වැඩක් නෑ.

    තාත්තායි අම්මයිත් ඉන්නේ යුරෝප් වලම රටක තමයි බං මේහේ ඉදන් පැය දෙකින් වගේ යන්න පුළුවන් දුරක . ඒගොල්ලන්ට හැමදාටම උනත් මෙහේ ඇවිල්ලා ඉන්න පුළුවන් ඒත් පුරුදු රට දාලා මෙහේ ඇවිත් ඉන්න කැමති නෑ.ඉස්සර නම් හැම සමර් එකටම ඉස්කෝලේ නිවාඩු අල්ලලා මෙහේ ආවා දැන් වයස නිසා එන්න කැමති නෑ.ඒ නිසා මේ අවුරුද්දේ අපි ගිහින් බලලා ආවා. මම නැති උනාට මගේ අනිත් සහෝදරයෝ උන්ගේ දරුවෝ සේරම ඉන්නේ අම්මා තාත්තා එක්ක. ඒ උනාට ළග ඉන්න උන්ට වඩා ඈතින් ඉන්න මගේ ළමයි ගැන තමයි හිත හිත වදවෙන්නේ. ඒ ඉතිං නිතර දකින්න නැති නිසා වෙන්න ඇති.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,876
    113
    126
    Hogwarts
    පොඩි කාලෙ ඉඳන් හිටියෙ යාලුවො වගේ.අදටත් එහෙමයි.මට කෙල්ලෙක් සෙට් උනාමත් මුලින්ම කියන්නෙ එයාට.එයාගෙ ටියුෂන් ක්ලාස් එකකින්(එයා ටීචර් කෙනෙක්) කෙල්ලෙක් දාගෙන අම්මට මාට්ටු උනා 11දි.එයා තමා ඒක ෂේප් කරේ.ගොඩක් දරුවන්ට තාත්ත ගැන ආදරේ එන්නෙ බයකුත් එක්ක.ඒත් අපිට කවදාවත් බයක් දැනිල නෑ එයා ගැන.ආදරේ විතරයි.ගහලත් නෑ මටයි මල්ලිටයි දෙන්නට කවදාවත්.එහෙම උනා කියල අපි නොමඟ ගියෙ නෑ.ගහන් නැතුව ලමයි හදන්න බෑ කියන කතාව බොරුවක් කියල මම තේරුම් ගත්තෙ අප්පච්චිගෙන්.අපි තුන්දෙනා එකට ශොට් එකත් දානවා.මම බොන්න ගෙනාවොත් ගේන්නෙ එයාටත් එක්ක.එයා ගෙනාවොත් ගේන්නෙ අපිටත් එක්ක.(සිගරට් බොනවට නම් කැමති නෑ හැබැයි)
    Machan me comment eka uba kohedi hari kalin dala tyenawada? Elakiri ye. Mata nikan dakala purudu gatiyak awane
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,256
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම අවංකවම හිතනවා මගේ තාත්තා තමා ලෝකේ කෙනෙකුට හම්බ වෙන්න පුළුවන් හොඳම තාත්තා කියල.
    ඒක බොරුවට, බොළඳකමට, ළමයින්ට පුංචි කාලේ එන විදිහේ එන හැගීමක් නෙමෙයි. මම වයස 30ට වඩා පොඩ්ඩක් අඩු කෙනෙක්.
    එයාගේ සමහර දුර්-වලකම් තිබුන. හැබැයි මම හිතන්නේ නැහැ ගුණධර්-ම වලින් මට කවදාවත් එයා ළඟට වත් යන්න පුළුවන් වෙයි කියල.[2]
    Umbe ammath naraka ne pons
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මගේ තාත්තා නැති වුනේ මට වයස 19 දී... මට හොදට උගන්නලා හැම දේම දීලා ගියා... ඉල්ලපු කිසිම දෙයක් අරන් නොදී ඉදලා නෑ... මට ලෝකේ ගැන හැමදේම කියලා දුන්නේ තාත්තා... තාත්තා මහන්සියෙන් ගොඩ නගපු තාත්තා ගේ බිස්නස් එක තමයි අයියයි මායි දැන් කරන්නේ... තාත්තා නැති වුණත් තාමත් මාත් එක්ක ඉන්නවා කියලා දැනෙනවා... මට ප්‍රශ්නයක් ආපු ගමන් මට මතක් වෙන්නේ තාත්තා හිටියා නන් කියලා... මේ අව්රුදු 10 ට තාත්තාව මතක් වුනේ නැති දවසක් නැතුව ඇති... මට දුක තාත්තා ට මගෙන් වෙන්න ඕන දේවල් ඉටු කරන්න බැරි වුන එක ගැන... ඒ දේවල් මම අම්මාට කරනවා....

    දෙවියන්ව විශ්වාස නොකරන මට මගේ එකම දෙවි කෙනා මගේ තාත්තා විතරයි....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Mai thathai fit eke hitapu welawata wada mara gaththu wela wadi . Eth eya ge thada palanaya nisa man haduna.. mahansi wela upayana rupiyale watinakama,karana wadey hariyata karanna.. never give up attitude eka .. .. many more.. podi kale nam hithune ma nidahasak nathi amu prison ekak kiyala . Eth mage wayase anek un dakkama hithenawa.. athatama inna thana hondai kiyala....

    Man jeewitheta dakala nah echchara wiyapara walata kapa wechcha discipline thiyana manussayek.... Anunge pol waththaka podi palaka ipadila, mulu pawulama goda ganna adyapanaya hondata karala, job karala , early retire wela patta widihata kapa wela dan inna thathwey ganna patta adambarai.. ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබල තාත්තා එක්ක බොන්නේ නැද්ද? අම්මා තමයි බයිට් හදලා දෙන්නේ. 😁 අපි මාසෙකට පාරක් වගේ සෙට් වෙනවා. අල්ලපු ගෙදර අංකල් තමයි father ගෙ best friend. එයත් එනවා ඉතින් 😁
    mamath iskole yana kale idala thaththa ekka set wenne. :D

    habai thaththawath math bona minissu nemei. awuruddakata sarayak dekak thaaththa bothalayak genwa.
    passe matath denawa.