තාත්තා ගෙනාපු රොබෝ................
මේක මගෙ යාලුවෙක් කියපු කතාවක් සමහර විට දන්නවත් ඈති...
ඔන්න එක කොල්ලෙක් ඉන්නවලු.මිනිහා ගෙදරට බොරු කියන ඩයල් එකක්.දවසක් ඒ කොල්ලගෙ තාත්තා ගෙනාවලු බොරු අදුරගන්න පුලුවන් රොබෝ කෙනෙක්.ඈත්තම කියනවනන් කවුරුහරි බොරුවක් කිවුවොත් ඒ රොබෝ ලගට ඈවිත් කණට ගහලා යනවා.(මාරය්නෙ?...හිහී)
ඔන්න දවසක් කොල්ලා පරක්කු වෙලා ගෙදර ආපු වෙලාවක තාත්තා ඈහුවාලු "මොකද පරක්කු?"
කොල්ල කිවුවාලු "එද්දි බස් එක කෑඩුනා"
එහෙම කිවුවා විතරය් එක පාරටම රොබෝ ඈවිත් "චටාස්" ගාලා පොඩි එකාගෙ කණට එකක් දීලා ගියාලු.
තාත්තා ආය් ඈහුවලු "ඈත්ත කියනවා කොහෙද ගියේ?"
කොල්ලා කන අල්ලන් කිවුවලු "අනේ තාත්තෙ මම යාලුවෙක්ගෙ ගෙදර ගියා"
තාත්තා ඈහුවලු "මොකටද ගියේ"
කොල්ලා කිවුවලු "සෙල්ලන් කරන්න"
ආය්මත් රොබො දුන්නලු කණට එකක්
කොල්ලා කිවුවා "අනේ බුදු තාත්තෙ මම යාලුවගෙ ගෙදර ගියෙ *** බලන්න"
තාත්තා කියනවා "තූ නොදකින් විතරක්.... අපි පොඩි කාලේ ඕවා බලලවත් නෑ.."
එහෙම කිවුවා විතරය් රොබෝ කනට එකක් ගෑහුවාලු.... කොල්ලට නෙමෙය් කොල්ලගෙ තාත්තට...හිහි..
කුස්සියෙ හිටියලු අම්මා
ඒක දෑකපු අම්මා කිවුවලු "තාත්තාගෙම පුතානෙ" කියල...කිවුවා විතරය් රොබො ඈවිත් අම්මගෙ කනට ගහලා ගියාලු...

rep+++

sorry.com