මගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,
ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
ප්‍රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්‍රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්‍රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්‍රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද, ඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,
ඉක්මන් සුවය ලැබේවා ! කල්පනාවෙන් වැඩ ටික කරගනින් ! ඉස්ිරිතාලේ ලොකු ඩොක්ටර්ව අල්ලගනින් ..ප්‍රයිවට් ගිහින්..ඊටපස්සේ ෂේප්..අවධානය ලැබෙනවා..ඇත්ත මචන්,, මම ඇරගන්න ගියෙ නැ,, මොනව උනත් ලොකුම ප්‍රශ්නෙ ගොඩ ඩල දුන්නනෙ ,, උබ කියන දෙ තමයි මටත් හිතෙන්නෙ කරන්න තියන හොදම දෙ
yes , matath dengu haduna welawe oya values henata wadi unaබෙහෙත් වල කොලිටිය ගැන නම් අහන්න ඕන කෙහෙළියගෙන් තමයි.
ක්‍රේටිනින් ලෙවල් ටෙම්පරි ස්පයික් එන්න පුලුවන්ලු සමහර බෙහෙත් වලට
මචන් අපේ තාත්තට ඔය වගේම සයිලන්ට් ඇටැක් එකක් ආවේ. අන්තිමට වකුගඩු අකර්මන්‍ය වෙලා ඩයලසිස් කරන්න ගියාම නැති උනේ. හැබැයි අපේ තාත්තා අවුරුද්දක් විතර තිස්සේ සිංහල බෙහෙත් බිව්වා හාට් එකේ ප්‍රධාන රුධිර නාලවල අවහිරතා නැති කරගන්න. කසාය වලටත් වකුගඩු කේස් වෙනවා. හැබැයි ඉස්පිරිතාලේ නවත්තල දවස් 8 විතර ගියාම ඔය වකුගඩු කතාව කිව්වේ. හරියටම දන්නේ නැහැ වකුගඩුවල තිබුන ප්‍රශ්න වැඩි උනාද කියලා හාට් ඇටැක් ආවම. උඹ කියන්නේ ඉස්පිරිතාලෙට තාත්ත ඇවිදගෙන ගියේ. ලොකු අවුලක් එවෙලේ තිබුනේ නැහැමගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,
ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
ප්‍රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්‍රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්‍රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්‍රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද, ඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,
Angiogram කළාට පස්සෙ වකුගඩු දුර්වල වුණ කේස් තියෙනවා , ඒ විදියටම ඔය දැනට දෙන injection එක වකුගඩුවට බලපානව වෙන්න පුළුවන්.මගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,
ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
ප්‍රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්‍රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්‍රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්‍රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද,
සමහර අයගෙ ඉබේ හරි ගිහිල්ලා තියෙනවාඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,
ane pin machan ,,, ubala danna de maath ekka shear karagattataAngiogram කළාට පස්සෙ වකුගඩු දුර්වල වුණ කේස් තියෙනවා , ඒ විදියටම ඔය දැනට දෙන injection එක වකුගඩුවට බලපානව වෙන්න පුළුවන්.
කලින් වකුගඩු වල.අවුල් නැතුව admit කළාට පස්සෙ ආවා නම් අනිවා දීපු drug වල complication එකක් තමයි
සමහර අයගෙ ඉබේ හරි ගිහිල්ලා තියෙනවා