තාත්තා ට හාට් ඇටෑක් එකක් ආවා,,

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,

    ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
    ප්‍රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්‍රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්‍රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
    මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
    ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්‍රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද, ඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
    දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,

    photo tika gahaganin report wala okkoma

    ikman suwaya pathanawa brother!
     
    • Like
    Reactions: B.Chat

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,052
    113
    ඇත්ත මචන්,, මම ඇරගන්න ගියෙ නැ,, මොනව උනත් ලොකුම ප්‍රශ්නෙ ගොඩ ඩල දුන්නනෙ ,, උබ කියන දෙ තමයි මටත් හිතෙන්නෙ කරන්න තියන හොදම දෙ
    ඉක්මන් සුවය ලැබේවා ! කල්පනාවෙන් වැඩ ටික කරගනින් ! ඉස්ිරිතාලේ ලොකු ඩොක්ටර්ව අල්ලගනින් ..ප්‍රයිවට් ගිහින්..ඊටපස්සේ ෂේප්..අවධානය ලැබෙනවා..
     
    • Like
    Reactions: B.Chat

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    බෙහෙත් වල කොලිටිය ගැන නම් අහන්න ඕන කෙහෙළියගෙන් තමයි.
    ක්‍රේටිනින් ලෙවල් ටෙම්පරි ස්පයික් එන්න පුලුවන්ලු සමහර බෙහෙත් වලට
    yes , matath dengu haduna welawe oya values henata wadi una
    tika dawasakin settle wenawa
    godak kalabala wenna epa
    doca gen ahala balanna
     
    • Like
    Reactions: B.Chat

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,

    ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
    ප්‍රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්‍රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්‍රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
    මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
    ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්‍රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද, ඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
    දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,
    මචන් අපේ තාත්තට ඔය වගේම සයිලන්ට් ඇටැක් එකක් ආවේ. අන්තිමට වකුගඩු අකර්මන්‍ය වෙලා ඩයලසිස් කරන්න ගියාම නැති උනේ. හැබැයි අපේ තාත්තා අවුරුද්දක් විතර තිස්සේ සිංහල බෙහෙත් බිව්වා හාට් එකේ ප්‍රධාන රුධිර නාලවල අවහිරතා නැති කරගන්න. කසාය වලටත් වකුගඩු කේස් වෙනවා. හැබැයි ඉස්පිරිතාලේ නවත්තල දවස් 8 විතර ගියාම ඔය වකුගඩු කතාව කිව්වේ. හරියටම දන්නේ නැහැ වකුගඩුවල තිබුන ප්‍රශ්න වැඩි උනාද කියලා හාට් ඇටැක් ආවම. උඹ කියන්නේ ඉස්පිරිතාලෙට තාත්ත ඇවිදගෙන ගියේ. ලොකු අවුලක් එවෙලේ තිබුනේ නැහැ
    උඹ ඩොකා එක්ක කතා කරලා බලපන්. මම දන්න යාළු ඩොකාලා පවා එක්කන් ගියා අන්තිමට හරියටම වැඩේ දැනගෙන සාකච්චා කරන්න ඉස්පිරිතාලේ අය එක්ක. කිව්වේ හාට් ඇටැක් ආවම අනික් අවයවවල තියෙන දුර්වලතා මතුවෙලා එනවා කියලා.
    උඹේ තාත්තට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    daddy ta ikman suwaya, eyage condition eka balala kianne.

    kidney issues ehema eka paratama enne nehe, namuth values tika wenas wenawa temporarily, e kianne creatinine, kidney function etc, dialysis karanna tharamata welada e kianne?
     
    • Like
    Reactions: B.Chat

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    තෙරුවණ් සරණින් විශ්ව මාතවගේ ශක්තියෙන් ඉක්මනින් සුව වේවා!. ඔහොම ප්‍රශන්යක් මෙහෙ ඉස්පිරිතලෙත් වෙලා තියෙනවා. හර්නියා ඔපරේශන් එකකට කියලා එක්කන් ගිහින් තියෙන්නේ. ඔපරේෂන් එක ඉවර වෙලා කිව්වලු බඩේ ගෙඩියකුත් තියෙනවා එකත් ඔපරේෂන් කරන්න ඕනේ කියලා. හැබැයි ඔපරේෂන් එකට කලින් වකුගඩුවක් ඩොනේට් කරන්න කැමති කියලත් ලෙඩාගෙන් අත්සනක් ගත්තාලු. දැන් ලෙඩා ඉන්නවාලු බෙල්ලෙනුයි එහේන් මෙහෙන් බට දාගෙන බෑග් හිටන් එල්ලගෙන සිහිය නැතුව. දොස්තරලා රට පනින්න සල්ලිවත් එකතු කරනවාද. හරි හමන් පාලකයෝ ටිකක් ඇවිත් සිස්ටම් එක සුද්ද වෙනකල් මනුස්සයෙක්ට ලෙඩක්නම් හැදෙන්න එපා
     
    Last edited:

    trossss

    Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    අදහස් කියපු ඔක්කොමලට පිං , උබල නිසා හිතෙ හයිය ආවා,,කනන්නෙ මොකක්ද කියල හිත ගන්න බරිව හිටියෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,

    ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
    ප්‍රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්‍රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්‍රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
    මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
    ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්‍රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද,
    Angiogram කළාට පස්සෙ වකුගඩු දුර්වල වුණ කේස් තියෙනවා , ඒ විදියටම ඔය දැනට දෙන injection එක වකුගඩුවට බලපානව වෙන්න පුළුවන්.

    කලින් වකුගඩු වල.අවුල් නැතුව admit කළාට පස්සෙ ආවා නම් අනිවා දීපු drug වල complication එකක් තමයි
    ඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
    සමහර අයගෙ ඉබේ හරි ගිහිල්ලා තියෙනවා
    දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,
     
    trossss

    Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    Angiogram කළාට පස්සෙ වකුගඩු දුර්වල වුණ කේස් තියෙනවා , ඒ විදියටම ඔය දැනට දෙන injection එක වකුගඩුවට බලපානව වෙන්න පුළුවන්.

    කලින් වකුගඩු වල.අවුල් නැතුව admit කළාට පස්සෙ ආවා නම් අනිවා දීපු drug වල complication එකක් තමයි

    සමහර අයගෙ ඉබේ හරි ගිහිල්ලා තියෙනවා
    ane pin machan ,,, ubala danna de maath ekka shear karagattata
     
    • Like
    Reactions: B.Chat