තාත්තා මැරුණා කියලා ජනතාව කේන්ති ගස්සන්න එපා - නාමල් 🤣

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රතිඥ්ඥා saddayak apu gaman news balanawa.Hitennema mu marila රතිඥ්ඥා pattu karanawa kiyala
     
    • Like
    Reactions: zid2021

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ

    යකෝ මිනිස්සුන්ට කේන්ති යන්නේ ඔය පොන්නයාට පන තියනකන්නේ. ඕක මැරුණනම් කිරිබත් කනවා මිසක්.​


    අප්ප මැරෙනකන් තමා රටම බලන් ඉන්නෙ 😂
    මේ වේසිගෙ පුතා මොන ලොකෙද ඉන්නෙ

    තාත්තා මැරුණේ නැ කියලා ජනතාව කේන්ති ගස්සන්න එපා 6,900,000​


    තාමත් මුන්ගේ අධි තක්සේරුව

    කතාව ඇත්තන .. මැරෙන්න ඔන්න මෙන්න කිව්වම මිනිස්සු දහසක් බලාපොරොත්තු තියාගන්නවා. පස්සේ මැරුණේ නැ කිව්වම මල පනිනවනේ :frown:

    ඉතිං බලපන්කො මුන් ඉන්න සුරංගනා ලෝකේ තරම. උබලගේ අප්පා මළාම ජනතාවට කේන්ති යනවා නම් කට්ටියව ආදරේට බේරේ වැවේ ඔබපු දවසේ මොන හුයන්නකටද බං අප්පා තිරිකුණාමලේ නේවි කෑම්ප් එක අස්සේ හැමිනෙන්න ගියෙ 😁😁

    ඌ කතා කරන්නේ 69 ලක්ෂයක් ගොන්නු ට බං. උන් ඕවා පිළිගන්නවා. අපිට ගොන් පාට් උනාට මැරෙන්න පණ අදින මයින දැකල අඩන ගොන්නු තාම ඉන්නවා. අත්දැකීමෙන් කියන්නේ
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අම්මෝ හුම්තෝ, පොඩි පම්කය ලයින් එකක් ගහන් එන්න වගේ යන්නෙ 😂😂
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    අම්මෝ හුම්තෝ, පොඩි පම්කය ලයින් එකක් ගහන් එන්න වගේ යන්නෙ 😂😂
    බලන්නකෝ නාමල් මහත්තයා අපේ මහින්ද මහත්තයාට තියන ආදරේ... ❤️❤️❤️

    බයි ගෙවල් වලින් ඇහෙන්නේ
     
    • Haha
    Reactions: uttappu

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,254
    5,116
    113
    Loading...
    කේන්ති යන තරම මුගෙ අප්පා මළාම බලන්න පුලුවන්. තියෙන සතුටට මිනිස්සු හාලුයි, පොලුයි අමුවෙන් කයි කිරිබත් උයන්නෙ නැතුව. පට්ට හොරා, මහින්දයා බේරෙ වැවේ නාන්න බයේ ත්‍රිකුණාමලේ නේවි කෑම්ප් එකේ හැංගෙනකොට මූ කොහෙද දන්නෙ නැහැ හිටියෙ. ජනතාවගෙන් මෙච්චර ප්‍රතික්ෂේප වෙලත් තව පොරටෝක් වොයිස් කට් දෙන්න ඇවිත් නිකං රෙද්ද ගලව ගන්නවා. මෙහෙම ලැජ්ජ නැති එකෙක් දැක්කොත් අටපට්ටමට කියන්න... :ROFLMAO:
     
    • Haha
    Reactions: Ryan08

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බැල්ලිගෙ පුතාට අවුල් ඇති මහා පොන්නයා මළාම මුටත් සජිත්ට වෙච්ච දේම වෙයි කියල
     
    • Like
    Reactions: Ryan08

    gama22

    Well-known member
  • සිරාවට වෙන එකෙක් මැරෙනවා කියන්නේ පොඩ් හරි සංවේදීකමක් තියෙනව. ඒත් මේකා හොරාකාපුවා අයේ දීලා යන්න ඕනේ. නැත්තන් කූරියා ගැහුව කියලා සෙතක් නැහැ රටට. මයිනා ලෙප්ට් කියන වචනේ නිකන් කුරිරු සතුටක්.
     
    • Like
    Reactions: Ryan08 and Cypress

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    mun thaama hithan inne muta akamaththen inne 3%k jeppo witharai kiyala :lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,643
    113
    තක්කඩි නාකි මයිනා මැරුනා කියලා තැරි දර වහල් ගව බයියන් ව කේන්ති ගස්සන්න එපා අයියෝ... උන්ට පැණි බේරෙන්න නෙලලා බේරේ වැවට දාන්න එපා අයියෝ...
     
    • Haha
    Reactions: Ryan08 and NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කව්ද කියන්නේ කේන්ති යනවා කියලා... ජනතාව හෙන ඉවසිල්ලෙන් බලන් ඉන්නේ...
     
    • Haha
    Reactions: Ryan08