තාත්තා විසින් දාල ගිය දියණියන් දෙදෙනා අද අම්මා සමග අසරණයි 🤱

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    තාත්තා විසින් දාල ගිය දියණියන් දෙදෙනා අද අම්මා සමග අසරණයි 🤱🤱🥺🥺🥺🥺

    තාත්තා දාල ගියාට අම්මාට පුළුවන්ද එ දරුවන් දෙදෙනා අත් හරින්නට 🥺💔🤱

    පලමු ජායාරූපයෙන් තියෙන්නෙ අද දහවල් පුංචි දියණිය නිදාගන සිටින විදිහ🥺🥺🥺

    අද දහවල් ඔවුන්ගෙ ආහාරය තමයි ඔය ලිපේ තියෙන්නෙ 🥺 ඇතැම් විට අද දවසේම ආහාර වේල තමයි එ🥺🥺🥺

    එච්චර දුක් කරදර මැද කිසිම පහසුකමක් නැතුව ඉන්න මෙ අම්මා අපෙන් කන්න දෙයක්වත් ඉල්ලුවේ නැ💔💔

    ඉල්ලුවේ දෙවල් දෙකයි 🎁 කාටවත් අත නොපා ජීවත් වෙන්න අවුරුද්දයි මාස 5 දරුවා සහ අනෙක් දරුවා බලාගන ගෙදර ඉදන් කරන්න පුළුවන් රැකියාවක් සදහා සහයෝගය විතරයි...
    (මෙ අම්මට හොදට මහන්න පුළුවන් කිව්වා මහන මැෂින් එකක් සහ මුලික රෙදි ටික අරගන දුන්නොත් මෙ අම්මට දරුවන් එක්ක එවා මහල ගෙවල් ගානේ කඩවල් ගානේ ගිහින් එවා විකුණලා ජීවත් වෙන්න පුළුවන් කියලා අපිඑක්ක කියා සිටියා)

    ඇත්තටම එ අම්මා කම්මැලි නැ ධෛර්යවන්තයි 💪 තම ස්වාමිපුරුෂයා දාල ගියාට පස්සෙ අලි එන කැලය ආසන්නයේ තනියම මහන්සි වෙලා තමයි මෙ නිවස හදාගන දරුවන් දෙන්නා රැකගන ඉන්නෙ විස්වාසයි මෙ උපකාරය කලොත් එ අම්මා අනිවාර්යයෙන්ම දරුවන් බලාගන සතුටින් ජීවත් වෙවි❤️🤱🏠

    ඉට අමතරව තව එක උදව්වක් ඉල්ලා සිටියා එ තමයි දරුවන්ට වැසිකිලි යන්න වැසිකිලියක් පුළුවන්නම් හදල දෙන්න කියල🥺🥺🥺

    ගෙයක්වත් අපෙන් ඉල්ලුවේ නැ🥺
    (හැබැයි එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවනම් හදල දෙන්න)

    මිට වඩා දෙවල් මම කියන්න අවශ්‍ය නැ කියල මම හිතනවා මෙ අම්මා සහ දියණියන් දෙන්නා ඉන්නෙ අරන්තලාවේ ඔයාලට ගිහින්ම බලාගන්න පුළුවන් තනිව උදව් කරන්න බැරි වෙන්න පුළුවන් හැකිනම් එකතු වෙලා හරි උදව් කරමු අනේකවාරයක් පිං🙏🙏🙏

    උදව් කරන්න බැරිවෙන්න පුළුවන් ශේයා කරන්න උදව් කරන්න පුළුවන් අය දකින්නට..

    ලිපිනය
    L.G. ඩිලානි මදුශිකා
    නො.239
    සිංහ ගම්මානය
    මහඔය
    අරන්තලාව

    අපි මනුස්සයෝ කණ්ඩායම විසින් සම්පුර්ණ විස්තර සොයා බලා පලකරන ලදි..
    අපි මනුස්සයෝ කණ්ඩායමේ දුරකථන අංකය තනෝජ් 0724627892

    Please share🙏🙏
    Copied Post
    FB_IMG_1720948727152.jpg
    FB_IMG_1720948728928.jpg
    FB_IMG_1720948730601.jpg
    FB_IMG_1720948738572.jpg
    FB_IMG_1720948744524.jpg
    FB_IMG_1720948747904.jpg

    https://www.facebook.com/share/p/BAFEWsS2unTXvsNz/?mibextid=qi2Omg
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    මහ ඔය කියන්නෙ අම්පාර පැත්තද බන්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    munwa dala giya a ponnaya issella hoya ganna ona
    ehema hoyagena balen thiyaganna eka eita wada dangerous podi ayata.
    ugen 'nadaththu gewanna' wena widiyak denna action ekak ganna wei. but bohowita u mokekhari kasippu karayek wenna athi nadaththu gewanna bari.

    mewage welawata gov eken support ekak denna one. e wenuwata gov eken sahanadara denne unge paksha wala kade yana gov job thiyena untamai.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    තාත්තා විසින් දාල ගිය දියණියන් දෙදෙනා අද අම්මා සමග අසරණයි 🤱🤱🥺🥺🥺🥺

    තාත්තා දාල ගියාට අම්මාට පුළුවන්ද එ දරුවන් දෙදෙනා අත් හරින්නට 🥺💔🤱

    පලමු ජායාරූපයෙන් තියෙන්නෙ අද දහවල් පුංචි දියණිය නිදාගන සිටින විදිහ🥺🥺🥺

    අද දහවල් ඔවුන්ගෙ ආහාරය තමයි ඔය ලිපේ තියෙන්නෙ 🥺 ඇතැම් විට අද දවසේම ආහාර වේල තමයි එ🥺🥺🥺

    එච්චර දුක් කරදර මැද කිසිම පහසුකමක් නැතුව ඉන්න මෙ අම්මා අපෙන් කන්න දෙයක්වත් ඉල්ලුවේ නැ💔💔

    ඉල්ලුවේ දෙවල් දෙකයි 🎁 කාටවත් අත නොපා ජීවත් වෙන්න අවුරුද්දයි මාස 5 දරුවා සහ අනෙක් දරුවා බලාගන ගෙදර ඉදන් කරන්න පුළුවන් රැකියාවක් සදහා සහයෝගය විතරයි...
    (මෙ අම්මට හොදට මහන්න පුළුවන් කිව්වා මහන මැෂින් එකක් සහ මුලික රෙදි ටික අරගන දුන්නොත් මෙ අම්මට දරුවන් එක්ක එවා මහල ගෙවල් ගානේ කඩවල් ගානේ ගිහින් එවා විකුණලා ජීවත් වෙන්න පුළුවන් කියලා අපිඑක්ක කියා සිටියා)

    ඇත්තටම එ අම්මා කම්මැලි නැ ධෛර්යවන්තයි 💪 තම ස්වාමිපුරුෂයා දාල ගියාට පස්සෙ අලි එන කැලය ආසන්නයේ තනියම මහන්සි වෙලා තමයි මෙ නිවස හදාගන දරුවන් දෙන්නා රැකගන ඉන්නෙ විස්වාසයි මෙ උපකාරය කලොත් එ අම්මා අනිවාර්යයෙන්ම දරුවන් බලාගන සතුටින් ජීවත් වෙවි❤️🤱🏠

    ඉට අමතරව තව එක උදව්වක් ඉල්ලා සිටියා එ තමයි දරුවන්ට වැසිකිලි යන්න වැසිකිලියක් පුළුවන්නම් හදල දෙන්න කියල🥺🥺🥺

    ගෙයක්වත් අපෙන් ඉල්ලුවේ නැ🥺
    (හැබැයි එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවනම් හදල දෙන්න)

    මිට වඩා දෙවල් මම කියන්න අවශ්‍ය නැ කියල මම හිතනවා මෙ අම්මා සහ දියණියන් දෙන්නා ඉන්නෙ අරන්තලාවේ ඔයාලට ගිහින්ම බලාගන්න පුළුවන් තනිව උදව් කරන්න බැරි වෙන්න පුළුවන් හැකිනම් එකතු වෙලා හරි උදව් කරමු අනේකවාරයක් පිං🙏🙏🙏

    උදව් කරන්න බැරිවෙන්න පුළුවන් ශේයා කරන්න උදව් කරන්න පුළුවන් අය දකින්නට..

    ලිපිනය
    L.G. ඩිලානි මදුශිකා
    නො.239
    සිංහ ගම්මානය
    මහඔය
    අරන්තලාව

    අපි මනුස්සයෝ කණ්ඩායම විසින් සම්පුර්ණ විස්තර සොයා බලා පලකරන ලදි..
    අපි මනුස්සයෝ කණ්ඩායමේ දුරකථන අංකය තනෝජ් 0724627892

    Please share🙏🙏
    Copied Post
    View attachment 232968View attachment 232969View attachment 232970View attachment 232971View attachment 232972View attachment 232973
    https://www.facebook.com/share/p/BAFEWsS2unTXvsNz/?mibextid=qi2Omg
    Kello 2k :(
     
    • Sad
    Reactions: Lahiru120

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ehema hoyagena balen thiyaganna eka eita wada dangerous podi ayata.
    ugen 'nadaththu gewanna' wena widiyak denna action ekak ganna wei. but bohowita u mokekhari kasippu karayek wenna athi nadaththu gewanna bari.

    mewage welawata gov eken support ekak denna one. e wenuwata gov eken sahanadara denne unge paksha wala kade yana gov job thiyena untamai.

    hoyaganna ona kiuwe kanata 2k gahala paiya naginne nethi wenna mona hari karala yawanna misak thiya ganna newei, okawa gedara thibboth thawa lamai hadala geniwa amaruwe danawa.
     
    • Like
    Reactions: Draco Malfoy

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    මහ ඔය කියන්නෙ අම්පාර පැත්තද බන්
    ඔව්. අරන්තලාවේ කියලා තියෙන්නේ.
    මහඔයයි අම්පරයි අතර මැද
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Kasippukarayo badukarayonta thamai ganu kamathi. :(

    So sad ithin
    එහෙම එකෙක් ගාවත් හදිස්සියට 50000ක් වත් තියනවා නැතුව උබ වගේ බැංකුවේ 3000ක් වත් නැති එකෙක් එක්ක ආවත් ඒ සෙතේම තමා...
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    pawu.. ara ambanita kiyanna barida wiyadam karana salli walin laksha 10k denna kiyala me family ekata
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ මනුස්සයාට රස්සාවක් දීලා ඒක කරනකම් ළමයි බලාගන්න විදිහක් සැලසුවා නම් හරි. නෑයෝ කවුරුත් නැති වෙන්න නම් බෑ ළමයි බලාගන්න පුලුවන්, රස්සාවට ගිහින් එන කම්. බිස්නස් කරන්න නම් අමාරුයි මුලින්ම.
     
    • Like
    Reactions: eksudda