තාත්තා වෙනුවට පුතා අරන් ගිහින්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    101974986_544597692875298_6318852158845776041_n.jpg

    දැන් ලොවාගෙන පුකදෙන්න ආවට වැඩක් නෑ හුත්තො
    තො මන්ත්‍රි කෙනෙක් නෙවෙයිනෙ
    තොටත් ඔයටික තමයි
    තො
    102777485_294642305025521_4378802013058852079_o.jpg
    ගෙදර නැත්තන් පොඩි එකාට ඈට දෙකෙන් ඇදෙන යයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ගෑණි අරං ගියෙ නැත්තෙ අැයි දන්නෙ නෑ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mawata katha karana one ban athatama rata low aka equal wana one
    Mulu lokama mahamada dane
    මෙවා බහුතර සොන්නලුන්ට ප්‍රශ්න නෙවෙයි
    චන්දෙ දූන්න එකාට ප්‍රශ්නයක් උනොත් තමයි උන්ට රිදෙන්නෙ

    ගෑණි අරං ගියෙ නැත්තෙ අැයි දන්නෙ නෑ..
    මිනිහව අරන්ගියාම ගෑනි එනවනෙ
    එතකොට ටොක් කරන්නෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගෑණි අරං ගියෙ නැත්තෙ අැයි දන්නෙ නෑ..
    එහෙනම් ඌ කවදාවත් බාර වෙන්නෙ නෑනේ ගෑණි බේරගන්න.. මිනිහ සතුටු වෙයි අම්මෝ බේරුණා කියල...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔන්න ඕකනෙ අපේ උන් ඇමරිකාව මෙහෙමයි අරමයි කියලා නැටුවට මෙහේ ඊට අන්තයි,
    අඩු ගානෙ ඇමරිකාවේ මිනිස්සු වැරැද්දට වැරැද්ද කියනවා.ඒඒවා වෙනුවෙන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව හඩ නගනවා .
    අපි උන්ට හිනා උනාට ඇත්තටම අපි අඩන්න ඕනෙ.
    මෙහේ වෙන්නෙ වැරැද්දක් වැරැද්දක් කිව්වම අන්තිමට හැමෝම එකතු වෙලා ඒක කියපු මනුස්සයටම ගහලා පාගලා දානවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මේ කරපු වැඩේනම් සම්පූර්න වැරදි...

    ඔන්න ඕකනෙ අපේ උන් ඇමරිකාව මෙහෙමයි අරමයි කියලා නැටුවට මෙහේ ඊට අන්තයි,
    අඩු ගානෙ ඇමරිකාවේ මිනිස්සු වැරැද්දට වැරැද්ද කියනවා.ඒඒවා වෙනුවෙන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව හඩ නගනවා .
    අපි උන්ට හිනා උනාට ඇත්තටම අපි අඩන්න ඕනෙ.
    මෙහේ වෙන්නෙ වැරැද්දක් වැරැද්දක් කිව්වම අන්තිමට හැමෝම එකතු වෙලා ඒක කියපු මනුස්සයටම ගහලා පාගලා දානවා
    මම මේක ක්ලින් post එකකත් කිව්වා බන්... උන් මොනව උනත් වැරැද්දක් දැක්ක ගමන් පාරට බහිනවා... ඒකයි american & europe gov පිස්සු කෙලින්න බය.... ඔය වගේ රටක මහබැංකු මංකොල්ලෙ උනානම් ආන්ඩුව ඉන්නෙ උපරිම මාස 6යි... බලපන් ප්‍රංශෙ කහ කබා කරුවෝ තාමත් උත්ගෝශන කරන්වා tax කේස් එකකට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara

    අනිවා ඇමරිකාවේ උන් දන්නවා පාරට බහින්න ඕන වෙලාව. ලනකාවේ ඒක වෙන්නේ නෑ පක්ෂ වලට වහල් වෙලා ඉන්නකන්, මොන ජරා වැඩේ කලත් උන්ට උන්ගේ නායකය වටිනවා කියන මතේ ඉන්නේ ලංකාවේ උන්. ඇමරිකාවේ උන් දන්නවා ඉවසීමේ සීමාව මොකක්ද එතනින් එහාට මොකක්ද කරන්න ඕන කියල. ඒකයි දැන් උන් පාරට බැහැලා ඉන්නේ, ලංකාවේ උන්ගේ ඉවසීමේ සීමාවටත් එහා සීමාවල් දාගන්නව, :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් පිරිසක් මානසික ආබාධයකින්
    පෙලෙන ළමයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් ගැන ඊයේ සීසීටීවී දර්ශන සහිතව මාධ්‍ය මගින් විකාශය කරන්නට යෙදුණ අතර අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් පැවැත්විණි.
    පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ
    ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවති පසුගිය
    25 වනදා සවස 4.45ට පමණ පොලිස් මාර්ග බාධකයක් හරහා මුව ආවරණ නොමැතිව පාපැදියකින් ගමන්
    කළ පුද්ගලයෙකු නතර කිරීමට සංඥා කර ඇති බවයි.
    VIDEO link
    https://streamable.com/hzqtu6

    ....

    මේ සිද්ධිය නම් ටක් ගාල පොලිස්කාරයො 3 දෙනා ඉන්ටඩික් කරල වහල දැම්ම. මුස්ලිම් ලමයෙක් නිසා කියල කියන්නෙ.
     
    • Like
    Reactions: hasithayad

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    👍 👍 👍