තාත්තා හෝ මම පොදු සිරිසේනටයන්නේ නෑ – මල්ෂා

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
තාත්තා හෝ මම පොදු සිරිසේනටයන්නේ නෑ – මල්ෂා

තමන් හෝ තම පියා මෛත්රීපාල සිරිසේන මහතාට සහාය
දැක්වීමට එක් නොවන බව බස්නාහිර පළාත් සභා මන්ත්රිනී
මල්ෂා කුමරතුංග පවසයි.
ඇමති ජීවන් කුමාරතුංග ඔහුගේ දියණිය මල්ෂා කුමාරතුංග
විපක්ෂයට එක්වන්නේ යයි පැති ඇති වාර්තා සම්බන්ධායෙන්
අදහස් පල කරමින් ඇය මෙසේද කීවාය.
‘අපිට කතා ඇත්තද බොරුද කියන්න උවමනාවක් නෑ. අපි
යන්න හිටපු කට්ටිය නොවෙයි. කතා පටන් ගන්න කට්ටියගෙන්ම
ඒක අහන්න වෙනවා’
 
Last edited: