මචන් ඔතන් යම්කිසි දෙයක් ඇති උබ නොදන්න. තාත්තා ඔයදෙට පෙලෙබෙන්න පුලුවන්නම් අන්න එ දෙ හොයාගනින් එතන තියන දෙ හැදපන්. අම්මා ලගින් ඉදපන් තාත්තාව හරි මාර්ගයට ගනින් බැරි වෙන එකක් නෑ. අවුරුදු 22ක් උබව බලගත්ත කියන්නේ එ මනුස්සයා හොද කෙනෙක් වෙන්නත් එපයි. මිනිහෙක් වැරද්දට පෙලබෙන්න හෙතුවක් ඇතිනේ මචන් උබ උඩින් දකිනවට වඩා ලොකු දෙයක් එතන ඇති උබට බැරි නෑ තාත්තව හරි මාරගයට ගනින්.
මටත් තාත්තා නෑ අවුරුදු 2 ඉදන් එදා ඉදන් මාව තනියම හැදුවෙ අපේ අම්මා මම අවුරුදු 10ක් 15ක් වෙද්දි මම තාත්තාට වෛර කලා කවදාහරි මරනවා කියලා හිතුවා නමුත් මම අද එහම නෑ මොකද අපේ තාත්තා අපිව දාල ගියාට එක්තරා විදිහකට හෙතුත් තිබ්බා කල කිරෙන්න කියලා මම අද දන්නවා නමුත් අද මම අම්මට තාත්තාට දෙන්නටම ආදරෙයි අද වෙනතුරු මම තාත්තාව දැකලා නෑ ගෙදර මගුල් පින්තුරය හැරෙන්න වෙන පින්තුරයක් නෑ එක නිසා අද මම දැක්කත් මට අදුන ගන්න බෑ අපේ තාත්තා හොද මිනිහෙක් එයා අපිව දාලා ගිහින් තනියම ජිවත් වෙලා තියෙන්නේ වෙන ගැනියෙක් එක්ක නෙමෙ එකට හෙතුව අපේ අම්මගෙන් ලැබෙන්න ඔන ආදරය හරියට නොලැබුනු නිසා කියාලයි දැන් මට තෙර්නෙනේ නමුත් දැන් මම දෙන්නටම ආදරෙයි මම තාත්තව හොයනවා තවම හම්බුනේ නෑ