තාත්තා

plz help

Member
Jan 11, 2012
6
0
0

උබල හැමෝටම තාත්තා කෙනෙක් ඇති...අවුරුදු 22 ක් හොදට අපිට සලකපු අපේ තාත්තා ගැන අපිට මහා පිළිකුලක් දැනුන..මට
මේක එළකිරි එකේ මගේ අයි.ඩ් එකෙන් කියන්න ලැජ්ජයි....මේකේ ගොඩක් අය මාව දන්නවා....දැන් මාසෙක විතර ඉදන් ෆොනේ එකේ කවුද ගැනියෙක්ගේ මෑසේජ් තිබ්බා ...මටයි වැඩේ මට්ටු උනේ....ඊයේ 4 ට විතර මම ෆොනේ එක ගත්තම...තව ඒවා තිබ්බා....ඊට පස්සේ අම්මට මම කියල ඇහුවම මෙය නෑ කියනවා....ඇහුවම කියනවා ඒ වැඩ කරන තැන කොල්ලෙක් ෆොනේ එක අරන් කතා කලාලු...හැබැයි ඊයේ වැඩට ගියේ නෑ ....ඊයෙත් විනාඩි 15 උදේ කතා කරලා.....මම එටිසලට් එකේ #1341# ද කොහෙද ගහලා විස්ටර බැලුවම...අරන්.....හොයාගත්ත ඒවා අනුව ඒ බැල්ලිට ලමයි 3 න දෙනෙක් ඉන්නවා.....අපේ පවුලෙත් ළමයි 3 න දෙනයි ..වැඩක් නැ...අද කලේ කවුරුත් විශ්වාස කරන්න බෑ.....මට මාර දුකයි ...ඇදුනා බන්.....
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    that's how life is.. you just gotta face the truth.
    no matter what he's still ur dad keep that in mind. there's gotta be a reason why he's going after some other woman.
    and it's not your problem either. just let ur mom and dad sort it out themselves.
     
    plz help

    Member
    Jan 11, 2012
    6
    0
    0
    that's how life is.. you just gotta face the truth.
    no matter what he's still ur dad keep that in mind. there's gotta be a reason why he's going after some other woman.
    and it's not your problem either. just let ur mom and dad sort it out themselves.

    ape amma athe kisi waraddak na....meyata wise wadi wela.....wadak na bun:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පිස්සු කෙලින්න එපා බන්

    උඔව අවුරුදු 22ක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද
    ඒ මනුස්සයා තාත්තා කෙනෙක් විදියට හොදට සලකනවානම්
    ඒ තාත්තාට මුකුත් වැරදියට හිතන්න එපා

    තාත්තා ගෙන් වෙලා තියෙන වැරද්ද හදාගන්න තාත්තාට සහයෝගය දෙන්න

    වැරදි පාරක යනවානම් ගොඩ ගන්න උත්සාහ කරන්න

    පිලිකුල් කරන්න එපා
     
    sthu thi mitharaya.....pin oya wachana tikata....mata hithaganna baruwa inne.....meke aya thamai adan inne...me patta balli machan meyawa modaya karagena salli kadanawada danne na????mama katha kale na iye idan...mama ai jewitheta katha karanne na bun...mama kiwwoth kiwwa...mata epama una..mehema thirisan wada karanakota.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    ඔය ඔක්කොම මිනිස්සු බන් ඒක තේරුම් ගනින් , වැඩේ දිග්ගස්සන්න එපා , උබ අම්මට ලගින් හිටපන්.
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Don't know what to say...But give special attention on your mother and keep an eye on her, coz she must be the person who may suffer from that a lot... anyway, just remember this, all are humans.. and they make mistakes...so we should be intelligent enough to help them to get over from whatever the wrong things that they have done and keep the family relationship unbroken.... :)
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    buddhimath wa wada karapan machn, goda daaganda puluwan buddhimathma theerana walin goda daaganda balapan, wade dik gassennathi wenda wishwaasawanthama(uparimenma wishwasawantha ubalata godak hithawah aya , naththan eka eka ta kiyala nam wadak nah un oka thaw awul karai ) minissungen udawu ganda balapan..
    ammage lagin ma inda balapan , mey wage welawata thama pawule ithuru okkomagema samagiya uparimenma thiyenda one..

    ohoma thama jeewithe machn :(
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මචන් වැඩේ දුර දිග යන්න ඉස්සෙල්ලා තාත්තා ගරු කරන කවුරු හරි කෙනෙක් ගෙනල්ලා හරි මේකේ තියන වැරැද්ද පැහැදිලි කරලා දෙන්න . නැත්නම් පවුල් දෙකක් අවුල් වෙනවා. උබත් ඉවසීමෙන් වැඩ කරපන් ..
     
    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala

    උබල හැමෝටම තාත්තා කෙනෙක් ඇති...අවුරුදු 22 ක් හොදට අපිට සලකපු අපේ තාත්තා ගැන අපිට මහා පිළිකුලක් දැනුන..මට
    මේක එළකිරි එකේ මගේ අයි.ඩ් එකෙන් කියන්න ලැජ්ජයි....මේකේ ගොඩක් අය මාව දන්නවා....දැන් මාසෙක විතර ඉදන් ෆොනේ එකේ කවුද ගැනියෙක්ගේ මෑසේජ් තිබ්බා ...මටයි වැඩේ මට්ටු උනේ....ඊයේ 4 ට විතර මම ෆොනේ එක ගත්තම...තව ඒවා තිබ්බා....ඊට පස්සේ අම්මට මම කියල ඇහුවම මෙය නෑ කියනවා....ඇහුවම කියනවා ඒ වැඩ කරන තැන කොල්ලෙක් ෆොනේ එක අරන් කතා කලාලු...හැබැයි ඊයේ වැඩට ගියේ නෑ ....ඊයෙත් විනාඩි 15 උදේ කතා කරලා.....මම එටිසලට් එකේ #1341# ද කොහෙද ගහලා විස්ටර බැලුවම...අරන්.....හොයාගත්ත ඒවා අනුව ඒ බැල්ලිට ලමයි 3 න දෙනෙක් ඉන්නවා.....අපේ පවුලෙත් ළමයි 3 න දෙනයි ..වැඩක් නැ...අද කලේ කවුරුත් විශ්වාස කරන්න බෑ.....මට මාර දුකයි ...ඇදුනා බන්.....

    mcn api hamoma sex karana .. love karana asai.. eka degolama therum gana one.. godak welawata oyage mamagen oyage dadata balportu wena wideye a tahl ekka labe nathuwa athi.. mekata oyage dada witharak nema mamath wadiiiiii kiyala mata hithenawa. smahara mama la inwa podi detahn kaha ganwa. bainawa.. namuth anik ganigen eyata adraya labenawa athii... ethakota ube dada witharak nemai mama hitiyath oya dema thama karane...
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    උඹ තාත්තව අයින් කලොත් තවත් ඒ පැත්තට යයි නේද ? අනික තාත්ත උඹලට අඩු පාඩු කරලා නැත්නම් කතාකරලා සතුටින් විසදගනින්
     
    harsha.perera

    Well-known member
  • පිස්සු කෙලින්න එපා බන්

    උඔව අවුරුදු 22ක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද
    ඒ මනුස්සයා තාත්තා කෙනෙක් විදියට හොදට සලකනවානම්
    ඒ තාත්තාට මුකුත් වැරදියට හිතන්න එපා

    තාත්තා ගෙන් වෙලා තියෙන වැරද්ද හදාගන්න තාත්තාට සහයෝගය දෙන්න

    වැරදි පාරක යනවානම් ගොඩ ගන්න උත්සාහ කරන්න

    පිලිකුල් කරන්න එපා
    :yes::yes::yes: