තාත්තේ මාව බේරගන්න
මෙහි පහත ඡායාරෑපයෙන් දැක්වෙන්නේ ඊශ්‍රායල් රයිෆල් ප්‍රහාර වලින් බෙිරීමට තම පුතු සමග තුන් පැත්තකින් අනාවරණය වු තැනක අසාර්ථක උත්සාහයක් ගන්නා පලස්තීන වැසියෙකි.
පුතා අප්‍රමාණ බියෙන් සලිතව තම පියාගේ පසුපස සැගවී සිටියද ඔහුගේ ප්‍රකාශිත ඒ බිය තම පියාට තමා ආරක්ෂා කිරීමට නොහැකි බව නොකියා කියනවාක් වැන්න.
පුතා නිවැරදිය. ඊ ළග මොහොතේ වෙඩි උන්ඩ දරැවාව සහ පියාව සදහටම නිහඩ කරවීය. මෙකී දර්ශනය ආරක්ෂිත ස්ථානයක වෙඩි උන්ඩවලින් බෙරී සිටි අයෙක් සිය ඡංගම දුරකථනයෙන් ඡායාවට නැගු අතර පසුව අල් ඡසීරා මාධ්‍ය මගින් එය ලොවටම බෙදාහැරියේය.
ඊට දින කිහිපයකට පසු සිතුවමි කරැවෙක් එකී දරැවා සහ පියා ඊට මුහුණ දෙන ශෝකාන්විත ඉරියවි එම ස්ථානයේම සිත්තමි කර තිබිණි.
උපුටා ගැනිමකි

ඔව්ව ඔහොම තමා
ජනගහනෙ වැඩි වුනාම මිනිස්සු කොහොමත් වැඩි වැඩියෙන් මැරෙන්න පටං ගන්නව